Paypal උදව්

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
මචන්ලා, පිලිපීන්, මැලේසියා විදියට හදපු පේපැල් එකක සල්ලි පේපැල් එකෘන්ට් එකේම තියාගෙන ඉන්න එකේ රිස්ක් එකක් තියෙනවද? මම කල්පනා කරලා බැලුවේ මුලු ගානම ගන්නේ නැතුව මට වියදමට ඕන කරන ගාණ විතරක් බැන්ක් එකට අරගෙන, ඉතුරුවා පේපැල් එකේම තියෙන්න අරින්නයි ඕන වෙලාවට ගන්න, එහෙම කරන එක සේෆ්ද? එහෙම නැතුව ඔක්කොම සල්ලි ටික අරගෙන ඒක බෑන්ක් එකට දාන එකද සේෆ්?

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    bump.
    mata hithenne tikak thiyena eke hodakuth thiyenawa. mama kale ehemai issara. dan nam paypal use wenne payment yawanna witharay so latest danne natha.
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    තියාගන්න එපා Paypal එකේ.
    Limit කළොත් කරන්න දෙයක් නෑ.
    මම දැකලා තියනවා එකෙක්ගේ $1000+ ගානක් තියාගෙන ඉඳලා
    limit කරලා ඊට පස්සේ ගන්න විදියක් නැතුව හැමතැනම උදව් ඉල්ලලා තිබුනා........
    ගොඩක් අයට ඔය දේ වෙනවා.
    Bank එකට දාගන්න.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    අපි සිරි ලංකා පුරවැසියන් නිසා Paypal සම්බන්ද කිසිම දෙයක් safe නැත. නමුත් account එකේ සල්ලි තියාගත්තට ලොකු අවුලකුත් නැත. වැඩි පුර ගානක් එකවර ගැනීමට යාමේදී ලිමිට් වීමට ඉඩ ඇත. සාමාන්යෙන් balance එක බින්දුවක් වීමට ඉඩ නොදී කොටසක් පමණක් ගැනීම වඩා යෝග්‍ය බව පැවසේ. නමුත් කුමක් කරත් account එක ලිමිට් වීමට සෑමවිටම අවධානමක් ඇත. එසේ වූ විට හිකේ.
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    අපි සිරි ලංකා පුරවැසියන් නිසා Paypal සම්බන්ද කිසිම දෙයක් safe නැත. නමුත් account එකේ සල්ලි තියාගත්තට ලොකු අවුලකුත් නැත. වැඩි පුර ගානක් එකවර ගැනීමට යාමේදී ලිමිට් වීමට ඉඩ ඇත. සාමාන්යෙන් balance එක බින්දුවක් වීමට ඉඩ නොදී කොටසක් පමණක් ගැනීම වඩා යෝග්‍ය බව පැවසේ. නමුත් කුමක් කරත් account එක ලිමිට් වීමට සෑමවිටම අවධානමක් ඇත.
    mata hithenne tikak thiyena eke hodakuth thiyenawa. mama kale ehemai issara.
    :yes: :yes: :yes:
    එසේ වූ විට හි.....
    :lol: :lol: :lol:
     
    Last edited:

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,255
    6,116
    113
    pissuda bun 500n eha thiyanna epa paypal akenma anwa resident us da malaysia kiyala unta danwanna kiyala tax walata anawa.auto ena msg.
    paypal kiyanne daliphiyen kiri kanawa wage wadak.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    තියාගන්න එපා Paypal එකේ.
    Limit කළොත් කරන්න දෙයක් නෑ.
    මම දැකලා තියනවා එකෙක්ගේ $1000+ ගානක් තියාගෙන ඉඳලා
    limit කරලා ඊට පස්සේ ගන්න විදියක් නැතුව හැමතැනම උදව් ඉල්ලලා තිබුනා........
    ගොඩක් අයට ඔය දේ වෙනවා.
    Bank එකට දාගන්න.

    අපි සිරි ලංකා පුරවැසියන් නිසා Paypal සම්බන්ද කිසිම දෙයක් safe නැත. නමුත් account එකේ සල්ලි තියාගත්තට ලොකු අවුලකුත් නැත. වැඩි පුර ගානක් එකවර ගැනීමට යාමේදී ලිමිට් වීමට ඉඩ ඇත. සාමාන්යෙන් balance එක බින්දුවක් වීමට ඉඩ නොදී කොටසක් පමණක් ගැනීම වඩා යෝග්‍ය බව පැවසේ. නමුත් කුමක් කරත් account එක ලිමිට් වීමට සෑමවිටම අවධානමක් ඇත. එසේ වූ විට හිකේ.

    pissuda bun 500n eha thiyanna epa paypal akenma anwa resident us da malaysia kiyala unta danwanna kiyala tax walata anawa.auto ena msg.
    paypal kiyanne daliphiyen kiri kanawa wage wadak.

    පේපැල් පාඩුයි වගේ බන්, මම විත්‍ඩ්‍රෝකරන්න ගියාම මුළු ගාණම ට්‍ර්න්ස්මිටින් එරර් එකක් එනවා, ඊට පස්සේ 100 ගත්තා එතකොට වැඩ. හැම විත්‍ඩ්‍රෝ එකටම බන් 5 ක් යනවනේ , එතකොට අවුරුද්දකදි 30 කට වඩා ගෙවලා ඉවරයි, එහෙම බැලුවම payoneer ලාභයි වගේ.

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මම උඹට කලින් thread එකකදී කිව්වා ඕක. ඇහැව්වද? ඇහැව්වද? ඇහැව්වද?

    :(
    payoneer එකකුත් තියෙනවා බන්, නමුත් paypal යූස් කරා fiverr එකේ වැඩ වලට.