සයිට් එක පලි නැනේ මචන් මේ වගේ කාලකන්නි කරන වැඩ වලට නැත්තම් මම මෙලාහකට කරලා
සයිට් එක තමයි වගකියන්න ඕනේ, නැත්නම් වෙන කවුද? උබ ගෙදර හොරු හංගගෙන ඉන්නවා නම්, උබ හොරකම් නොකරත්, උබත් ඒකට වගකියන්න ඕනේ. උබ සයිට් එකේ ඇඩ්මින්ට පැමිණිලි කරලත් ඌ අයින් කරන්නේ නැත්නම්, හොදම වැඩේ සයිට් එකේ සර්වර් ඇඩ්මින්ට පැමිණීලි කරන එක තමයි. සයිට් එකේ සර්වර් ඇඩ්මින්ට් පැමිනීලි කරාම කොහොමත් ඌ අරූට බළකරයි අයින් කරන්න කියලා, ලංකාවේ වගේ නෙවෙයි US සර්වර් වල DMCA රික්වෙස්ට් තදට බලනවා.

ganan gnna epa bn meka krhn iwaraneganan gnna epa bn meka krhn iwarane
මරු බන් ඒකෙ ඉන්න උනුත්,රහත් වෙච්ච කට්ටියක් නේද වැඩේ කරගෙන යන්නේ... ගෙඩිය පිටින් උස්සන්ඩ හොඳයි සංවරව කතා කරන්ඩලු.... මරු බඩු බන්....
එළකිරියේ බහුතරය කාලකන්ණි, මහේශ් ඊට හොදම උදාහරණයක්, මහේෂ් කියන්නේ නෝ ජොබ් කොමිටියෙක් සීනියර් මෙම්බර් කෙනෙක්

හා මම බයිට් උනා සතුටුද දැන් උබට

ඔබතුමා නේද සිරිපාල?මට උඹව තව බයිට් කොරන්න ඕනා, ඇත්ත කියපිය තෝ නේද මහේෂි![]()

ඔබතුමා නේද සිරිපාල?
සිරිපාල = ......................
මට උඹව තව බයිට් කොරන්න ඕනා, ඇත්ත කියපිය තෝ නේද මහේෂි![]()

උබ කුප්පියේ ඇඩ්මින් මිහිසර නේද? හොරු හන්ගගෙන මෙහේ ඇවිත් ෆේක් එකෙන් රගනවා![]()