Kids playing tent house.....

  • Feb 1, 2014
    1,949
    397
    83
    කොළඹ
    පොඩි අයගෙ සෙල්ලමි ගෙවල් ගන්න තියෙන තැනක් දන්නවද?

    Christmas_gift_Promotion_large_font_b_child_b_fo.jpg




     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපි පොඩි කාලෙ සෙල්ලං ගෙවල් හැදුව :sorry: :sorry:
    ලෑලි කෑලි හිටෝල පොල් අතු දාල හදන්න හදන්න කඩං වැටෙනව :sorry: :sorry:
    ගැට දාන්න දාන්න ලෙහෙනව :sorry: :sorry:
    එහෙම කටු කාල කාල කොහොම හරි අටෝගත්ත :sorry: :sorry:
    දැන් ඒකත් කඩෙං ගන්නව :sorry: :sorry: