බිඩියක් බොන්න ආසයි..

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    උබලා දන්නවද මේ වගේ එකක් ගන්න තියෙන තැනක්..මාර ආතල් ඇති නෙහ්

    DCrossier-PCC-Habano_jpg.webp
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,865
    1
    60,749
    113
    Mother Earth
    මෙහෙත් හරි වැස්ස ඔහෙත් හෙම වෙන්ටෑ..
    සුරුට්ටුද ගහන්නේ ගංජද උරන්නේ.. 🤷🏻‍♂️
     
    • Haha
    Reactions: SK29

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,033
    1,716
    113
    London, United Kingdom
    ඉස්සර නුවරඑළියේ තිබ්බා, අපි ගියාම බොනවා වැනිලා සුරුට්ටු කියල ඉල්ලන්නේ. දැන්නම් තියනවද දන්නේ නෑ.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,064
    46,574
    113
    මං ළග තියෙනව මේ වගේ original Cuban cigars box ඵකක්ම..ඒ box ඵක ලී වලින් හදල සීල් කරල තියෙන්නේ..ඵකක් ගන්න කැඩුවොත් ඉතිං අනිත්ව පුස් කනවා.නැත්නම් දෙන්න තිබ්බා.ඔය box ඵක කැඩුවොත් ඒවා දාන්න වෙනම box තියෙනවලු..ඵහෙම ඵකක් නෑ මං ගාව.box ඵකේ 25ක් තියෙනවා..මටත් රට ඉඳන් අාපු කෙනෙක්ගෙන් හම්බවුන ගිෆ්ට් ඵකක්..හෙන ගාණක් වෙනවලු ඔය box ඵක..

    500x500_Partagas_Shorts_Box25_2.jpg

    Partagas_Shorts_Box25.jpg
     
    • Love
    Reactions: jikwitintant

    knot

    Junior member
  • Jul 29, 2022
    36
    16
    8
    පෙට්ටාහ් ඉස්ටේශන් එකේ ඉඳල ප්‍රයිවට් බස් ස්ටෑන්ඩ් එක පැත්තට යනකොට (138 බස් එන බැස්ටියන් මාවත ) පොඩි කඩයක් තියනව.

    https://maps.app.goo.gl/pST7aKTyYc3Hw2qa8
     
    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    මං ළග තියෙනව මේ වගේ original Cuban cigars box ඵකක්ම..ඒ box ඵක ලී වලින් හදල සීල් කරල තියෙන්නේ..ඵකක් ගන්න කැඩුවොත් ඉතිං අනිත්ව පුස් කනවා.නැත්නම් දෙන්න තිබ්බා.ඔය box ඵක කැඩුවොත් ඒවා දාන්න වෙනම box තියෙනවලු..ඵහෙම ඵකක් නෑ මං ගාව.box ඵකේ 25ක් තියෙනවා..මටත් රට ඉඳන් අාපු කෙනෙක්ගෙන් හම්බවුන ගිෆ්ට් ඵකක්..හෙන ගාණක් වෙනවලු ඔය box ඵක..

    500x500_Partagas_Shorts_Box25_2.jpg

    Partagas_Shorts_Box25.jpg
    ade uba dunna wagema sathutui machan...!!

    පෙට්ටාහ් ඉස්ටේශන් එකේ ඉඳල ප්‍රයිවට් බස් ස්ටෑන්ඩ් එක පැත්තට යනකොට (138 බස් එන බැස්ටියන් මාවත ) පොඩි කඩයක් තියනව.

    https://maps.app.goo.gl/pST7aKTyYc3Hw2qa8
    meke have da
    ------ Post added on Oct 31, 2025 at 12:03 AM