බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වැඩක් නෑ අයියා. ඕකි අතවර කලා හරි මොකක් හරි කියල පොලිසි ගියානම් එහෙම? වසල හමාරයි. ඔය පුක්කිලත් එක්ක බැරි නිසා තමයි අත හැරල දැන් කොරන ජොබට සෙට් උනේ. ඕකි ඕන්නම් මාසෙටම 40000 ක් හොයනව ඇති. තාම බස් එකේ ගමන. මම ඊට වඩා ඉස්සරහින් නෙ ඉන්නෙ. ගොඩක් ඉස්සරහින්.

    :baffled:
    මෙවුවට ඉතිං මොකුත් කියලත් බෑ.. නොකියත් බෑ.. ඔන්න ඔහේ බැනුම් ටිකක් අහන්න හරි කියලා දානවා..
    රස්සාවෙන් අස් කරාට දැං ලැබෙන පඩියයි, යන්නේ බස් එකේ කියලයි, ඔක්කොම ඕපදූප ටිකයි දන්නවා.. :baffled:
    කලිනුත් ඇක්ට් කරේ නිකං වෙන්නේ බෑ. මම දන්නවා මට ගෙදර එන්න දෙන්නේ නැති හේතුව.. :baffled:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    රංගු...
    අම්මට මොකෝ??? කොහෙද ඉන්නේ දැං? කලුබෝවිලද???

    කිඹුලයියේ.. අර කෙල්ල් කෝල් කරාද?? ඊයේ අංකේ දීලා.. අද කතා කරනව කිවා..
    අම්මගේ බඩේ අවුලක් බන්...දැන් නම් ඉන්නේ පුන්චිලයි ගෙදර කටබැද්දේ...
    හෙට අනිද්දම කලුබෝවිල නවතින්න වෙයි වගේ:sorry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අම්මගේ බඩේ අවුලක් බන්...දැන් නම් ඉන්නේ පුන්චිලයි ගෙදර කටබැද්දේ...
    හෙට අනිද්දම කලුබෝවිල නවතින්න වෙයි වගේ:sorry:

    පරක්කුකරන්න එපා. ඉක්මනින්ම නවත්තාපං. ඔය ගෙඩි හෙන කේස්.. :(
    මට කියපං නැවැත්තුවාම. කවද්ද එක්ක එන්නේ?? :sorry:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    පරක්කුකරන්න එපා. ඉක්මනින්ම නවත්තාපං. ඔය ගෙඩි හෙන කේස්.. :(
    මට කියපං නැවැත්තුවාම. කවද්ද එක්ක එන්නේ?? :sorry:
    ඔව් බන්...අනේ මන්ද...
    ඉස්සෙල්ල ක්ලින්ක් එන්න කිවුවා බන් 23...

    ඊට පස්සේ නවතින්න කියන්නම් කිවුවා..:sorry::sorry:

    මන් උබට කියන්නම් පේරෝ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් බන්...අනේ මන්ද...
    ඉස්සෙල්ල ක්ලින්ක් එන්න කිවුවා බන් 23...

    ඊට පස්සේ නවතින්න කියන්නම් කිවුවා..:sorry::sorry:

    මන් උබට කියන්නම් පේරෝ

    ‍එන්ඩොස්කොපී එකක්,X-Ray සහ CT ස්කෑන් එකක් කරන්න කීවාද? :nerd:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රංගු...
    අම්මට මොකෝ??? කොහෙද ඉන්නේ දැං? කලුබෝවිලද???

    කිඹුලයියේ.. අර කෙල්ල් කෝල් කරාද?? ඊයේ අංකේ දීලා.. අද කතා කරනව කිවා..
    එහේ නෑ බං...
    අද කතා කලේ ඇඩ් එකට එකයි, සදුනා ගේ පණිවුඩේකට එකයි.....
    සදුනා ගේ පනිවුඩේ එක නං සෑහෙන හයිෆයි වගේ ......:baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එහේ නෑ බං...
    අද කතා කලේ ඇඩ් එකට එකයි, සදුනා ගේ පණිවුඩේකට එකයි.....
    සදුනා ගේ පනිවුඩේ එක නං සෑහෙන හයිෆයි වගේ ......:baffled:

    උදේ විභාගයක් තියෙනවා කීවලු. මොකද්ද තරඟ විභාගයක්. අද කෝල් කරාවි.
    සඳුනාගේ සීන් එක මොකෝ? හෙට නේ පත්තරේ අය එන්නේ..

    ආස්මි නැන්ඩදි කෝල් කරා නේහ්?? :D
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ‍එන්ඩොස්කොපී එකක්,X-Ray සහ CT ස්කෑන් එකක් කරන්න කීවාද? :nerd:
    X-ray/Ct ස්කෑන් කරා බන් ඉස්සෙල්ල ඩොක්ටර් කියල තිබ්බේ වකුගඩුවේ ගලක් කියලා බන්..
    ඊට පස්සේ ස්කෑන් කරාම තමා කිවුවේ ගල් වෙන්න බෑ ගෙඩියක් වෙන්න ඔනේ කියල..
    ඊට පස්සේ මේ සෙනසුරාදා නවලෝකේ ඩොකෙක්ට කියල පෙන්නුව බන්...කැමර් එකක් දාල බලන්න ඔනේ කිවුවා හරියටම ගලක් ද කියල බන්...
    එයා රාගම ඩොක්ටර් කෙනෙක්.එහේ දුර වැඩි නිසා කලුබෝවිල සෙට් කරගත්තා බන්..
    දැන් එහෙන් 23 එන්න කිවුවා බන් ක්ලින්ක් එකට...
    තාත්තත් ඊයේ ආවා...
    23 වෙනිදා තමා හරියටම මොකද වෙන්නේ කියල දැනගන්න පුලුවන් බන්...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    X-ray/Ct ස්කෑන් කරා බන් ඉස්සෙල්ල ඩොක්ටර් කියල තිබ්බේ වකුගඩුවේ ගලක් කියලා බන්..
    ඊට පස්සේ ස්කෑන් කරාම තමා කිවුවේ ගල් වෙන්න බෑ ගෙඩියක් වෙන්න ඔනේ කියල..
    ඊට පස්සේ මේ සෙනසුරාදා නවලෝකේ ඩොකෙක්ට කියල පෙන්නුව බන්...කැමර් එකක් දාල බලන්න ඔනේ කිවුවා හරියටම ගලක් ද කියල බන්...
    එයා රාගම ඩොක්ටර් කෙනෙක්.එහේ දුර වැඩි නිසා කලුබෝවිල සෙට් කරගත්තා බන්..
    දැන් එහෙන් 23 එන්න කිවුවා බන් ක්ලින්ක් එකට...
    තාත්තත් ඊයේ ආවා...
    23 වෙනිදා තමා හරියටම මොකද වෙන්නේ කියල දැනගන්න පුලුවන් බන්...

    රාගම නම් යවන්න එපා.. කලුබොවිල හොඳටම හොඳා.
    කැමරා එක කියන්නේ එන්ඩොස්කොපී එක තමා. ඒක කරලා බලපං. CT එකේ අතින් ලියලා දෙන රිපෝර්ට් එකක් තියෙනවා. ඒක තියෙනවද? ඒක කිඹුලයියට පෙන්නපංකෝ.
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    රාගම නම් යවන්න එපා.. කලුබොවිල හොඳටම හොඳා.
    කැමරා එක කියන්නේ එන්ඩොස්කොපී එක තමා. ඒක කරලා බලපං. CT එකේ අතින් ලියලා දෙන රිපෝර්ට් එකක් තියෙනවා. ඒක තියෙනවද? ඒක කිඹුලයියට පෙන්නපංකෝ.
    අහ්හ් එහෙමද..මන් ඒ ගැන වැඩිය දන්නේ නෑ බන්..:sorry:
    ඒ වෙනමම කොලයක් තියෙනව ස්කෑන් එක බලපු ඩොක්ටර් ලිවුවේ ඒක..
    මන් ඒක කිබුල අයියට පෙන්නන්නම්කෝ
    රාගම යන්නේ නෑ බන් ඔක්කොම අය කිවුවේ කලුබෝවිල හොදයි කියල:yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අහ්හ් එහෙමද..මන් ඒ ගැන වැඩිය දන්නේ නෑ බන්..:sorry:
    ඒ වෙනමම කොලයක් තියෙනව ස්කෑන් එක බලපු ඩොක්ටර් ලිවුවේ ඒක..
    මන් ඒක කිබුල අයියට පෙන්නන්නම්කෝ
    රාගම යන්නේ නෑ බන් ඔක්කොම අය කිවුවේ කලුබෝවිල හොදයි කියල:yes:

    කිඹුලයියට මේල් එකක් දාලා විස්ථර අහගනිංකෝ. ඒකේ ඔක්කොම තියෙනවා විස්ථර.. :yes:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    අද දවසටම දැන් තමයි ලොග් උනේ. කවුද දැන් 18 වෙනිදා එන්නේ. කීයටද එන්න ඕනේ. මගේ ක්ලයන්ට් කෙනෙක් ඉනව ඔය හරියේ පොරවත් මිට් වෙන්න ඕනේ. ඒ හින්ද හරි වෙලාවක් කියන්න. එතකොට මට එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් මරා ගන්න පුළුවන්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද දවසටම දැන් තමයි ලොග් උනේ. කවුද දැන් 18 වෙනිදා එන්නේ. කීයටද එන්න ඕනේ. මගේ ක්ලයන්ට් කෙනෙක් ඉනව ඔය හරියේ පොරවත් මිට් වෙන්න ඕනේ. ඒ හින්ද හරි වෙලාවක් කියන්න. එතකොට මට එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් මරා ගන්න පුළුවන්
    ආපෝ...ඔය වල් කුරුලු මස් එපා අයියේ...
    ඔන්න රෝස් කුකුළෙක් නං කමෙක් නෑ.....:P

    මං දන්නේ නැතෝ....
    මෝරා හෝ කසල තේ කුකුළා ප්‍රධාන සංවිධායක වරු!
     
    Status
    Not open for further replies.