වැඩක් නෑ අයියා. ඕකි අතවර කලා හරි මොකක් හරි කියල පොලිසි ගියානම් එහෙම? වසල හමාරයි. ඔය පුක්කිලත් එක්ක බැරි නිසා තමයි අත හැරල දැන් කොරන ජොබට සෙට් උනේ. ඕකි ඕන්නම් මාසෙටම 40000 ක් හොයනව ඇති. තාම බස් එකේ ගමන. මම ඊට වඩා ඉස්සරහින් නෙ ඉන්නෙ. ගොඩක් ඉස්සරහින්.



අම්මගේ බඩේ අවුලක් බන්...දැන් නම් ඉන්නේ පුන්චිලයි ගෙදර කටබැද්දේ...රංගු...
අම්මට මොකෝ??? කොහෙද ඉන්නේ දැං? කලුබෝවිලද???
කිඹුලයියේ.. අර කෙල්ල් කෝල් කරාද?? ඊයේ අංකේ දීලා.. අද කතා කරනව කිවා..

අම්මගේ බඩේ අවුලක් බන්...දැන් නම් ඉන්නේ පුන්චිලයි ගෙදර කටබැද්දේ...
හෙට අනිද්දම කලුබෝවිල නවතින්න වෙයි වගේ![]()

ඔව් බන්...අනේ මන්ද...පරක්කුකරන්න එපා. ඉක්මනින්ම නවත්තාපං. ඔය ගෙඩි හෙන කේස්..![]()
මට කියපං නැවැත්තුවාම. කවද්ද එක්ක එන්නේ??![]()


ඔව් බන්...අනේ මන්ද...
ඉස්සෙල්ල ක්ලින්ක් එන්න කිවුවා බන් 23...
ඊට පස්සේ නවතින්න කියන්නම් කිවුවා..
මන් උබට කියන්නම් පේරෝ

එහේ නෑ බං...රංගු...
අම්මට මොකෝ??? කොහෙද ඉන්නේ දැං? කලුබෝවිලද???
කිඹුලයියේ.. අර කෙල්ල් කෝල් කරාද?? ඊයේ අංකේ දීලා.. අද කතා කරනව කිවා..

එහේ නෑ බං...
අද කතා කලේ ඇඩ් එකට එකයි, සදුනා ගේ පණිවුඩේකට එකයි.....
සදුනා ගේ පනිවුඩේ එක නං සෑහෙන හයිෆයි වගේ ......![]()

X-ray/Ct ස්කෑන් කරා බන් ඉස්සෙල්ල ඩොක්ටර් කියල තිබ්බේ වකුගඩුවේ ගලක් කියලා බන්..එන්ඩොස්කොපී එකක්,X-Ray සහ CT ස්කෑන් එකක් කරන්න කීවාද?![]()
X-ray/Ct ස්කෑන් කරා බන් ඉස්සෙල්ල ඩොක්ටර් කියල තිබ්බේ වකුගඩුවේ ගලක් කියලා බන්..
ඊට පස්සේ ස්කෑන් කරාම තමා කිවුවේ ගල් වෙන්න බෑ ගෙඩියක් වෙන්න ඔනේ කියල..
ඊට පස්සේ මේ සෙනසුරාදා නවලෝකේ ඩොකෙක්ට කියල පෙන්නුව බන්...කැමර් එකක් දාල බලන්න ඔනේ කිවුවා හරියටම ගලක් ද කියල බන්...
එයා රාගම ඩොක්ටර් කෙනෙක්.එහේ දුර වැඩි නිසා කලුබෝවිල සෙට් කරගත්තා බන්..
දැන් එහෙන් 23 එන්න කිවුවා බන් ක්ලින්ක් එකට...
තාත්තත් ඊයේ ආවා...
23 වෙනිදා තමා හරියටම මොකද වෙන්නේ කියල දැනගන්න පුලුවන් බන්...
අහ්හ් එහෙමද..මන් ඒ ගැන වැඩිය දන්නේ නෑ බන්..රාගම නම් යවන්න එපා.. කලුබොවිල හොඳටම හොඳා.
කැමරා එක කියන්නේ එන්ඩොස්කොපී එක තමා. ඒක කරලා බලපං. CT එකේ අතින් ලියලා දෙන රිපෝර්ට් එකක් තියෙනවා. ඒක තියෙනවද? ඒක කිඹුලයියට පෙන්නපංකෝ.


අහ්හ් එහෙමද..මන් ඒ ගැන වැඩිය දන්නේ නෑ බන්..
ඒ වෙනමම කොලයක් තියෙනව ස්කෑන් එක බලපු ඩොක්ටර් ලිවුවේ ඒක..
මන් ඒක කිබුල අයියට පෙන්නන්නම්කෝ
රාගම යන්නේ නෑ බන් ඔක්කොම අය කිවුවේ කලුබෝවිල හොදයි කියල![]()

hmmm ehema karanam hari ban...ea document eka amma gaawa...eyagen illagena mama kibula aiyata dhennamකිඹුලයියට මේල් එකක් දාලා විස්ථර අහගනිංකෝ. ඒකේ ඔක්කොම තියෙනවා විස්ථර..![]()

ආපෝ...ඔය වල් කුරුලු මස් එපා අයියේ...අද දවසටම දැන් තමයි ලොග් උනේ. කවුද දැන් 18 වෙනිදා එන්නේ. කීයටද එන්න ඕනේ. මගේ ක්ලයන්ට් කෙනෙක් ඉනව ඔය හරියේ පොරවත් මිට් වෙන්න ඕනේ. ඒ හින්ද හරි වෙලාවක් කියන්න. එතකොට මට එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් මරා ගන්න පුළුවන්

ආපෝ...ඔය වල් කුරුලු මස් එපා අයියේ...
ඔන්න රෝස් කුකුළෙක් නං කමෙක් නෑ.....
මං දන්නේ නැතෝ....
මෝරා හෝ කසල තේ කුකුළා ප්රධාන සංවිධායක වරු!