2016 Feb- 16 - ElaKiri Radio ! -Music Hut with tharindumj

paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    කස්ටිය අද මම කලින්ම යනවා
    හෙට උදේම කුකුළාත් අතින් අරන් යන්ට ඕන ඔෆීසියේ වැඩකට.. :yes:
    ඒ නිසා තරිඳු,රුකා,අශාන්,එලිස් නගා,නරක පොලිසා,තිළිණ,ලොකු නයා,සේදිරිස් මලයා
    ඇතුළු සියලු දෙනාට සුබ රාත්‍රියක් වේවා :D

    mata kiuwe na :( :(
    good night ashan :)
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    කස්ටිය අද මම කලින්ම යනවා
    හෙට උදේම කුකුළාත් අතින් අරන් යන්ට ඕන ඔෆීසියේ වැඩකට.. :yes:
    ඒ නිසා තරිඳු,රුකා,අශාන්,එලිස් නගා,නරක පොලිසා,තිළිණ,ලොකු නයා,සේදිරිස් මලයා
    ඇතුළු සියලු දෙනාට සුබ රාත්‍රියක් වේවා :D

    ගුඩ් නයිට් බන් :D:D
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කස්ටිය අද මම කලින්ම යනවා
    හෙට උදේම කුකුළාත් අතින් අරන් යන්ට ඕන ඔෆීසියේ වැඩකට.. :yes:
    ඒ නිසා තරිඳු,රුකා,අශාන්,එලිස් නගා,නරක පොලිසා,තිළිණ,ලොකු නයා,සේදිරිස් මලයා
    ඇතුළු සියලු දෙනාට සුබ රාත්‍රියක් වේවා :D

    tumblr_mhrpi6mO8c1rwiv0vo1_500.gif

    ඔෆිස් එකේ තොවිලයක් ද... කුකුලා අරගෙන යන්නේ...
     
    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,355
    610
    113
    Colombo
    අපිට දෙන්න "වියෝලේ වියෝලේ මාගේ".. එළකිරි හැමෝම එකතු කරගෙන.