මොකක්ද මේ ප්‍රාග්ධන බද්ද?

BlAcKIssUeS

Well-known member
  • May 5, 2006
    2,513
    390
    83
    43
    Wattala, Sri Lanka
    මොකක්ද මේ ප්‍රාග්ධන බද්ද?

    මොකක්ද මේ ප්‍රාග්ධන බද්ද? :confused:

    කවුරු හරි දන්නවද? :rolleyes:

    අගමැති තුමා ඊයේ කිව්වා "ක්‍රමාණුකූලව ප්‍රාග්ධනයටත් බද්ධක් නියම කරනවා කියලා" :dull:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,016
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හරියට දන්නෑ ලංකාවෙ 20%ක් විතර ලක්ෂ/කෝටි ගනන් මාසෙකට හොයන අයගෙන් ලොකු කුට්ටියක් රජයට ගන්නව වගේ සීන් එකක් තමා කිව්ව විදියට තේරුනේ..
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    හරියට දන්නෑ ලංකාවෙ 20%ක් විතර ලක්ෂ/කෝටි ගනන් මාසෙකට හොයන අයගෙන් ලොකු කුට්ටියක් රජයට ගන්නව වගේ සීන් එකක් තමා කිව්ව විදියට තේරුනේ..

    masekata kotiyak wage income thiyenakotath gahaida danne na :sorry: