Euro Truck Simulator 2

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
මම දැන් බාගෙන ප්ලේ කරලා බැලුවා..
හිච්චං මැප් කෑල්ලක් තියෙන්නෙ..
තවම හරියට අප්ඩේට් කරල නෑ බං..
බාන්න එපා අපරාදෙ..

hodia mchn man meh banna haduwe :rofl:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    hodia mchn man meh banna haduwe :rofl:
    මාත් බෑවෙ අපරාදෙ බං..
    ගිගා එකක් තියෙද්දි මට හිතුනා ඕක..
    ETS 2 එකෙත් මුල් කාලෙ ඔහොමයි..
    පස්සෙ මැප්, ට්‍රක් අප්ඩේට් කලේ..

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    heta ne yako relese karanne...

    ඔෆීෂියල් රිලීස් කරන්න දවස් 4 කට කලින් ටොරන්ට් එකත් ඇවිල්ලා යකූ :P:P:P
    පව් SCS උන් :sorry::sorry::sorry:

    මම දැන් බාගෙන ප්ලේ කරලා බැලුවා..
    හිච්චං මැප් කෑල්ලක් තියෙන්නෙ..
    තවම හරියට අප්ඩේට් කරල නෑ බං..
    බාන්න එපා අපරාදෙ..

    මමත් මේ දාගන්න කියල බැලුවේ.යුරෝ ට්‍රක් එක ටිකක් බොරින් වගේ :baffled:

    මාත් බෑවෙ අපරාදෙ බං..
    ගිගා එකක් තියෙද්දි මට හිතුනා ඕක..
    ETS 2 එකෙත් මුල් කාලෙ ඔහොමයි..
    පස්සෙ මැප්, ට්‍රක් අප්ඩේට් කලේ..

    මං ස්ක්‍රීන් ශොට් ටිකක් දාන්නං හෙට මේ පැත්තෙ ආවොත්..:D

    දාපන් දාපන් ස්ක්‍රීන් ෂොට් ටිකක්.
    මැප් එක පොඩි ද බන්?ETS 2 එකේ යුරෝප් මැප් එක තරම් වත් නැද්ද?:shocked:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔෆීෂියල් රිලීස් කරන්න දවස් 4 කට කලින් ටොරන්ට් එකත් ඇවිල්ලා යකූ :P:P:P
    පව් SCS උන් :sorry::sorry::sorry:

    මමත් මේ දාගන්න කියල බැලුවේ.යුරෝ ට්‍රක් එක ටිකක් බොරින් වගේ :baffled:

    දාපන් දාපන් ස්ක්‍රීන් ෂොට් ටිකක්.
    මැප් එක පොඩි ද බන්?ETS 2 එකේ යුරෝප් මැප් එක තරම් වත් නැද්ද?:shocked:
    උන්ට පාඩුවක් නෑ බං..
    ගොඩක් උන් ඕකෙ සිංගල් ප්ලේයර් නෙමෙයි මල්ටිප්ලේයර් ගහන්නෙ..
    ටොරන්ට් බාන ඒවයෙ මල්ටිප්ලේයර් ගහන්න බෑනේ..

    මේකෙ ඉතිං ETS එකේ තියෙන ට්‍රක් නෑ.. ඇමෙරිකන් එව්ව තියෙන්නෙ..

    මැප් එක ලොකු කරයි බං ඊළඟ අප්ඩේට් එකේ..
    ETS එකෙන් අප්ඩේට් කීයකට පස්සෙද මැප් එක ලොකු උනේ..
    ටික ටික තමා ඇඩ් කරන්නෙ..

    ඔන්න ස්ක්‍රීන් ශොට් ටික..
    පහළ ඇති මැප් එක..

    60oc9KQ.jpg

    zsYVpmU.jpg

    RuSoSrl.jpg

    esasmwd.png

    64 bit විතරද තියෙන්නේ :confused::confused::confused:

    මුන් ලියල නම් නෑ එහෙම එකක්..
    https://kat.cr/american-truck-simulator-codex-t12009896.html
    :oo:

    ATS wala thama maps update nadda bn?

    math me banna baluwe :)
    ටිකෙන් ටික තමා බං උන් අප්ඩේට් කරන්නෙ..
    ETS එකෙත් එහෙමනේ කලේ..
    ට්‍රක් වල Accessories, Paint Job එහෙමත් අඩුයි..
    :(
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    උන්ට පාඩුවක් නෑ බං..
    ගොඩක් උන් ඕකෙ සිංගල් ප්ලේයර් නෙමෙයි මල්ටිප්ලේයර් ගහන්නෙ..
    ටොරන්ට් බාන ඒවයෙ මල්ටිප්ලේයර් ගහන්න බෑනේ..

    මේකෙ ඉතිං ETS එකේ තියෙන ට්‍රක් නෑ.. ඇමෙරිකන් එව්ව තියෙන්නෙ..

    මැප් එක ලොකු කරයි බං ඊළඟ අප්ඩේට් එකේ..
    ETS එකෙන් අප්ඩේට් කීයකට පස්සෙද මැප් එක ලොකු උනේ..
    ටික ටික තමා ඇඩ් කරන්නෙ..

    ඔන්න ස්ක්‍රීන් ශොට් ටික..
    පහළ ඇති මැප් එක..

    60oc9KQ.jpg

    zsYVpmU.jpg

    RuSoSrl.jpg

    esasmwd.png

    මුන් ලියල නම් නෑ එහෙම එකක්..
    https://kat.cr/american-truck-simulator-codex-t12009896.html
    :oo:

    ටිකෙන් ටික තමා බං උන් අප්ඩේට් කරන්නෙ..
    ETS එකෙත් එහෙමනේ කලේ..
    ට්‍රක් වල Accessories, Paint Job එහෙමත් අඩුයි..
    :(

    MP fatta machn
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ

    මැප් එක මදි වගේ මටනම් :sorry::sorry::sorry:
    වර්ෂන් දේක තුනක් රිලීස් වෙනකල් ඉන්නවා ඕක ගහන්න එහෙනම්
    මේන් මේකේ අර කැලෑ පාරවල් වැඩි කරොත් හොඳයි හයිවේ වලට වඩා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මේ ඇද්ද බන් ඕක ගහන්න..:sorry:

    hwip2t.jpg
    210 එකේ වැඩ කරයි..
    රැම් එක එහෙම කොහොමද උඹගෙ..?

    මැප් එක මදි වගේ මටනම් :sorry::sorry::sorry:
    වර්ෂන් දේක තුනක් රිලීස් වෙනකල් ඉන්නවා ඕක ගහන්න එහෙනම්
    මේන් මේකේ අර කැලෑ පාරවල් වැඩි කරොත් හොඳයි හයිවේ වලට වඩා
    මදි බං.. මාත් ප්ලේ කරන එක අතෑරල දැම්මා..
    අනික තව ට්‍රක් වල Accessories, Paint Job එහෙමත් අඩුයි..
    අප්ඩේට් හතර පහක් එනකන් ඉන්න ඕන ඉතිං හරියට ප්ලේ කරන්න නම්..

    මැප් එක නම් කොලිටියි මචං ETS එකට වඩා..
    ලස්සන පැති තියෙනවා..
    Weather Effects එහෙමත් එල..
    :D
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මදි බං.. මාත් ප්ලේ කරන එක අතෑරල දැම්මා..
    අනික තව ට්‍රක් වල Accessories, Paint Job එහෙමත් අඩුයි..
    අප්ඩේට් හතර පහක් එනකන් ඉන්න ඕන ඉතිං හරියට ප්ලේ කරන්න නම්..

    මැප් එක නම් කොලිටියි මචං ETS එකට වඩා..
    ලස්සන පැති තියෙනවා..
    Weather Effects එහෙමත් එල..
    :D

    මොඩ්ස් ට්‍රයි කරලා බැලුවේ නැද්ද :rolleyes::rolleyes::rolleyes:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    210 එකේ වැඩ කරයි..
    රැම් එක එහෙම කොහොමද උඹගෙ..?

    මදි බං.. මාත් ප්ලේ කරන එක අතෑරල දැම්මා..
    අනික තව ට්‍රක් වල Accessories, Paint Job එහෙමත් අඩුයි..
    අප්ඩේට් හතර පහක් එනකන් ඉන්න ඕන ඉතිං හරියට ප්ලේ කරන්න නම්..

    මැප් එක නම් කොලිටියි මචං ETS එකට වඩා..
    ලස්සන පැති තියෙනවා..
    Weather Effects එහෙමත් එල..
    :D
    8GB
     
    ivk

    Junior member
  • Feb 19, 2015
    309
    16
    18
    math game eka bala dan drive karanava ban.patta game eka.truck ekakut gatta.