Euro Truck Simulator 2

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    එළ බ්‍රෝ ...:yes::D:D
    11.gif

     

    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana

    Aniwa bro:yes:

    BTW oya Rail Simulator 1ka play kalada?:)1kath patta:yes:Simulators walin mama godakma Rail & Truck thamai:love:
    රේල් තාම අත තිබ්බේ නෑ බ්‍රෝ.... තාම ට්‍රක් ටික අරන් පලු යන්න ඩ්‍රයිව් කරනවා .... මැනුවල් ඩ්‍රයිව් කරද්දී තමා පට්ට... ;);) :love::love::love:
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    රේල් තාම අත තිබ්බේ නෑ බ්‍රෝ.... තාම ට්‍රක් ටික අරන් පලු යන්න ඩ්‍රයිව් කරනවා .... මැනුවල් ඩ්‍රයිව් කරද්දී තමා පට්ට... ;);) :love::love::love:
    Ow bro real world drive karanawa wage thamai:yes:patta
    11.gif
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මෙ euro truck ද බ්‍රො 9 වෙනි පින්තූරෙ තියන බොනට් එක තියන truck එක මොකක් ද බ්‍රො... බ්‍රො mod දාලද play කරන්නෙ..

    ඔව් බන් ets 2 ම තමා .
    ඒක මොඩ් එකක් ATS වල ට්‍රක් එකක මොඩ් එකක් ets වලට දැම්ම :cool:
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    මොනා උනත් king of the road වගේ ආතල් ගේමක් නම් කාලෙකින් ආවේ නෑ. ETS වල realism හොඳයි. ඒත් අරකෙ වගේ ෆන් නෑ.
    කව්රුහරි දන්නවද ඒවගේ ගේමක්. mod කරන්නත් පුළුවන් truck විතරක් නැතුව අනිත් වාහනත් ගෙනියන්න පුළුවන් පොලිසිය, හොරු, ස්වාභාවික අනතුරු තියෙන එකක්?