හරියට එන කට්ටිය කවුද
මම
ඔයා
මෝරා
කහට පෙරා
කිබුල
කොම්පුටර් බඩා
තව කවුද
අපේ මොර මාමි හේතුවක් නැතුව මේ වෙලාවේ මෙරින් ඩ්රයිව් එකේ එහෙට මෙහෙට කැරකෙනවාලු...

හොඳකට නම් නෙමෙයි..

හරියට එන කට්ටිය කවුද
මම
ඔයා
මෝරා
කහට පෙරා
කිබුල
කොම්පුටර් බඩා
තව කවුද


හා!!!!
ඉස්සෙල්ල එන්නකෝ මාමේ. යන වෙලාව සහ යන්න දෙන එක ආවට පස්සේ නේහ්..![]()
අපේ මොර මාමි හේතුවක් නැතුව මේ වෙලාවේ මෙරින් ඩ්රයිව් එකේ එහෙට මෙහෙට කැරකෙනවාලු...
හොඳකට නම් නෙමෙයි..![]()
හරියට එන කට්ටිය කවුද
මම
ඔයා
මෝරා
කහට පෙරා
කිබුල
කොම්පුටර් බඩා
තව කවුද

hikz wihilu koranawada manda mama kota ithuru karai maai perai...........
එහෙමනම් ඉතින් ............ නොකිය ඉන්නම් කෝ


අනේ මොකක්ද බන්......ප්ලීස් පොඩි සමාවක්. කට් කරන්නම බැරි සීන් එකක් බන්රංගුවා
චොපා සුවර් නෑ. දේසාන් මාමා නාවොත් කතා නෑ..![]()
රංගුවා
චොපා සුවර් නෑ. දේසාන් මාමා නාවොත් කතා නෑ..![]()
වැඩේ කෑවා............ ඔහොම කිව්වම එන එකක් නැහැ
sun set එක බලන්න ඉන්නවා ඇති

අනේ මොකක්ද බන්......ප්ලීස් පොඩි සමාවක්. කට් කරන්නම බැරි සීන් එකක් බන්

අනේ මොකක්ද බන්......ප්ලීස් පොඩි සමාවක්. කට් කරන්නම බැරි සීන් එකක් බන්



මටනම් එන්න වෙන්නේ නෑ මාමේ.....මේ ඩබලත් එනවා නම් තව එකක් අරන් එන්න කියන්න.
අවුලක් නෑ බන්..බොන එක කවදා කරන්න බැරිද ඉතින්..මටනම් එන්න වෙන්නේ නෑ මාමේ.....
ඊගාව පාර එනවාමයි මචන්.....
සොරි මචන්....කට් කරන්නම බැරි සීන් එකක් බන්....




මමයි මදුශන්කයයි එනවා 7 වගේ වෙද්දි..ට්රැෆික් අනුව ටයිම් එක පොඩ්ඩක් වෙනස් වෙයි වගේ...
චොප්පේ ට මන් නම්බර් එක දුන්න...ඌ වත් එක්ක එන්න ට්රයි කරන්න ඔනේ....
ආපහු යන විදිය තමා කල්පනා කරේ නැත්තේ![]()
