බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හරියට එන කට්ටිය කවුද
    මම
    ඔයා
    මෝරා
    කහට පෙරා
    කිබුල
    කොම්පුටර් බඩා

    තව කවුද

    අපේ මොර මාමි හේතුවක් නැතුව මේ වෙලාවේ මෙරින් ඩ්‍රයිව් එකේ එහෙට මෙහෙට කැරකෙනවාලු... :rolleyes:
    හොඳකට නම් නෙමෙයි..:rolleyes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හරියට එන කට්ටිය කවුද
    මම
    ඔයා
    මෝරා
    කහට පෙරා
    කිබුල
    කොම්පුටර් බඩා

    තව කවුද

    රංගුවා
    චොපා සුවර් නෑ. දේසාන් මාමා නාවොත් කතා නෑ.. :angry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    hikz wihilu koranawada manda mama kota ithuru karai maai perai...........

    එහෙමනම් ඉතින් ............ නොකිය ඉන්නම් කෝ

    :rofl:
    කොට කියන්නේ ඉතිං මිලි50ක් වගේ ඉතුරු වේවි.. :rofl:
    රම් එකක් ඇති වේවි නේ මාමිලා
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වැඩේ කෑවා............ ඔහොම කිව්වම එන එකක් නැහැ

    නෑ අනිවා එනවා. බොතල් ටික අපේ මධුසංක මාමි ගාව නේහ්..

    hqdefault.jpg
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මමයි මදුශන්කයයි එනවා 7 වගේ වෙද්දි..ට්‍රැෆික් අනුව ටයිම් එක පොඩ්ඩක් වෙනස් වෙයි වගේ...
    චොප්පේ ට මන් නම්බර් එක දුන්න...ඌ වත් එක්ක එන්න ට්‍රයි කරන්න ඔනේ....:P
    ආපහු යන විදිය තමා කල්පනා කරේ නැත්තේ:(
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මටනම් එන්න වෙන්නේ නෑ මාමේ.....



    ඊගාව පාර එනවාමයි මචන්.....



    සොරි මචන්....කට් කරන්නම බැරි සීන් එකක් බන්....
    අවුලක් නෑ බන්..බොන එක කවදා කරන්න බැරිද ඉතින්..:yes:
    උබේ වැඩේ කරගනින්කෝ බන් ඉස්සෙල්ල..:yes::yes:
    අනිවා ඊලග පාර සෙට් වෙන්න ඕනේ හොදද:rolleyes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මමයි මදුශන්කයයි එනවා 7 වගේ වෙද්දි..ට්‍රැෆික් අනුව ටයිම් එක පොඩ්ඩක් වෙනස් වෙයි වගේ...
    චොප්පේ ට මන් නම්බර් එක දුන්න...ඌ වත් එක්ක එන්න ට්‍රයි කරන්න ඔනේ....:P
    ආපහු යන විදිය තමා කල්පනා කරේ නැත්තේ:(

    ආපහු යන විදිය බීලා ඉවර වෙලා බලමුකෝ... මධුසංකයා ඉන්නවා නේ.. ඌ පයින් හරි උඹව ගේ ගාවට එක්ක යාවී. මට ඌව එච්චරටම සුවර්... :yes:
     
    Status
    Not open for further replies.