ෂික්.. මදැයි ඌ මැරුන ආතල් එකත් ගියා..![]()

ඇති යංතං මං වගේ හිතන එකෙක් හරි ඉන්නව![]()
මාත් කියන්නෙ ඕනෙම නෑ![]()
මොකටද මැරිච්ච උන්ව ආයෙ ගෙන්නන්නෙ ඔක්කොම මැරිල යන්න ඕනෙ ඔව්![]()
![]()

.Eth dan egollangenuth inne sansai aryai witarai.Edennagenuth Arya narak una hebai honda widihata.Hebai Sansa tawamath hondai!!

අද යන්තන් 5-6 බැලුව මචන්ල අන්තිමට සන්සට අරක වැඩේ දුන්න දුකේ බෑ,ස්ටක්ල ඔක්කොම මහ ගොන්නු,
![]()

balapan ee episode eke antimata uge asdeka nilpaata wenawa pennanawa![]()

ඇති යංතං මං වගේ හිතන එකෙක් හරි ඉන්නව![]()
මාත් කියන්නෙ ඕනෙම නෑ![]()
මොකටද මැරිච්ච උන්ව ආයෙ ගෙන්නන්නෙ ඔක්කොම මැරිල යන්න ඕනෙ ඔව්![]()
![]()

ඇති යංතං මං වගේ හිතන එකෙක් හරි ඉන්නව![]()
මාත් කියන්නෙ ඕනෙම නෑ![]()
මොකටද මැරිච්ච උන්ව ආයෙ ගෙන්නන්නෙ ඔක්කොම මැරිල යන්න ඕනෙ ඔව්![]()
![]()
කතාව ලියන එකාගෙ වැඩ තමා බංEth uu maara honda porak machan mulu GOT ekema hitapu!!
Uwage awanka ekekta hitye uge taaththai,Ayyai,Ammai,nangila dennaine.Eth dan egollangenuth inne sansai aryai witarai.Edennagenuth Arya narak una hebai honda widihata.Hebai Sansa tawamath hondai!!
![]()
සිරා මැරිච්ච උන්ටනං පණ දෙන්නම ඕනි නෑ.. අනික ඒ පරයා ඕනිවට වඩා හොඳ කරන්න ගිහිං ඉල්ලං කෑවෙ.. ඉල්ලං කෑවනං යන්නම පල කියල අතාරින්න ඕනි![]()
![]()
මොනවද මෙව්වා එකක්නං වෙනවා තමයි ඇස්වල.. කහපාට වගේ වෙන්නෙ බං..![]()
ඒ ස්කට්ගෙ පොඩ්ම කොල්ලට මොකො බන් උනේ ඌ අර ගහක් අස්සට ගියාට පස්සෙ ඌ ගැන පෙන්නුවෙම නැනෙ![]()
ඌ එලියට එනව තවත් වැඩ කිඩ එක්ක. අන්තිම ගේමට ඌ කෙලින්ම බහියි කියලයි හිතෙන්නෙ.
දැන් ඔනෙ දෙයක්, අර සන්සට වැඩේ දුන්න එකාට පිහියක් බහින්නෙ කොයි වෙලාවෙද කියල මමනම් බලා ඉන්නෙ.
මේ අභව්‍ය කතාවෙ තාත්වික දේ ඒක තමා. හිත හොඳ එකාට ආයුස නෑ.

හුකෑස්.. නෙද්දකිං..බලපන්කො ඕකා මැරෙන්නෙ නෑ. අන්තිම පොත ඕකා ගැන.

අනිවා බ්‍රෝ අනිවා..දැන් ඔනෙ දෙයක්, අර සන්සට වැඩේ දුන්න එකාට පිහියක් බහින්නෙ කොයි වෙලාවෙද කියල මමනම් බලා ඉන්නෙ.
![]()

දැන් ඔනෙ දෙයක්, අර සන්සට වැඩේ දුන්න එකාට පිහියක් බහින්නෙ කොයි වෙලාවෙද කියල මමනම් බලා ඉන්නෙ.
![]()

දැන් ඔනෙ දෙයක්, අර සන්සට වැඩේ දුන්න එකාට පිහියක් බහින්නෙ කොයි වෙලාවෙද කියල මමනම් බලා ඉන්නෙ.
![]()
ඒ කෙල්ලට වෙන දේ. අම්මපා මේ වේස සීයා මේක ඉක්මනට දාන්නේ නෑ නේහ්....
(වේස සීයා-ඩී.බී.වේස්)
ටී වී සීරීස් එක පටන් ගන්නෙ කතාවෙ අන්තිම හරියෙන් (නිකන් මහවංසෙ වගේ). ඊට කලින් විසාල ඉතිහාසයක් තියෙනව. කියවන්න ඕනෙ නම් පොත් සෙට් එක ඇති.