ඇත්තටම කෝ අපේ රයිඩරයා...
මේ හොඳ දවසේ උව මතක් කරලා මගේ ලේ පුච්චන්න එපා සහෝ..
ඇත්තටම කෝ අපේ රයිඩරයා...
මේ හුයේ සමාරම්භකයා වන රයිඩරයා පේන්නට නැත්තේ මක් නිසා ද?
ඌ තෙම ජම්බු ගසෙන් පහලට දෙරි ගසාපී දැ????



මගුලක් කියනවා...නෑ බන් චොප්පේ නම් දාල තිබ්බ...
උබ වෙන කාට හරි යවන්න ඇත්තේ![]()

උබේ නම්බර් එක දුන්නේ නෑ මට![]()
ඕකව අල්ල ගන්න තමා මන් ඉන්නේ![]()

ඇත්තම දවස් 3කින් විතර ඌව දැක්කේ නැහැනේ බන්..මොකද දන්නේ නෑමේ හොඳ දවසේ උව මතක් කරලා මගේ ලේ පුච්චන්න එපා සහෝ..

බලමුකෝ..උබට මන්නෙන් කොටනව තිබ්බේ නැතොත් අද නම්..සැමණිය...![]()
ආයේ දැම්මා. හවසට ෆෝන් එක ගත්තාම බලාපිය..

මධුසංක මාමිට සහ රංගු මාමිට බොරැල්ලේ සිට සෙරෙප්පු මාමි හා එක්ව හාවි එකට පැමිනිය හැකියෑ.. සෙරෙප්පුවාගේ වැඩපිලිවෙළ සවස් යාමයේ කෙසේද??
අම්මට සිරි රොසෝ එකක්.....menna wine bothale, pero mama mekak kalin bila natha chater wunoth bolala mage oluwa kanna epa hariya.......

mama gaawa perage no eka thiyenawa uba adanne nathuwa wara.....


menna wine bothale, pero mama mekak kalin bila natha chater wunoth bolala mage oluwa kanna epa hariya.......



අම්මට සිරි රොසෝ එකක්.....
මම චිවාස් වලින් මේ පැත්තට මාරු වුනෙමි.![]()

mama gaawa perage no eka thiyenawa uba adanne nathuwa wara.....

serappuwawa mama danne nane? rangua dannawada?

අම්මට සිරි රොසෝ එකක්.....
මම චිවාස් වලින් මේ පැත්තට මාරු වුනෙමි.![]()
මේවා මහා වර්ගයේ සෙටමෝල් නොවේ.....මහා සෙට මෝලට තව පැය 10යි![]()
අනේ පල යන්න...මට ක්ලිනික් එකේ සින්දුවක් අසන ගමන් ගසන්න ඕනේ...![]()

පොර එක්ක අපිට එන්න පුලුවන් නෙහ් හාවි එකට..මම මොකුත් කියන්නේ නෑ මයි
මොකෝ? සෙරෙප්පුවක් වත් ඉස්සුවද?
උඹව හිරේ දාවී ඕකා.. මට වඩා හපං. ආයේ නෝ චාන්ස්. කෙලින්ම හිරේ තමා පුතේ.

මේ හූය උඹට අමතක වෙන්ට විදියක් නෑ මාමේ.
http://www.elakiri.com/forum/showthread.php?t=648662
මම කන්ටැක්ට් කරලා දෙන්නම්.![]()