Google Loon Balloon Felled Down In SL

KDH

Well-known member
  • Jul 4, 2014
    18,105
    8,117
    113
    රූකඩ රාජ්ජේ
    ඌ ඉන්දිඅන් කාරයොත් එක්ක එකතු වෙලා බිත්තර තම්බනවා ටුඅරිසම් ප්රෝමොට්ර් කරන්න... හික්ස් :lol::lol:

    පාරේ රෙන උන් එක්කද මුන් ටුවරිසම් කරන්න හදන්නේ ?
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    ටොයියෝ බයියෝ කියලා බෙදෙන්න එපා මේ වගේ සින් වලදි මෙකෙන් ලංකාවට යම්කිසි තරමක හොදක් වෙනවා මොකද අද ISP ලට තියෙන ලොකුම කෙස් එකක් තමා ටවර්ස් වලට ඉන්න යුසර්ස් ලා ගාන වැඩි කනෙක්ශන් ඩ්‍රොප්වෙන්න ස්ලොව් වෙන්න බලපාන මුලිකම සිද්ධාන්තය
    මෙකෙන් ටවර් එකකට කනෙක්ට් වෙන යුසර්ස් ලා ගාන ශෙයාර් කරගන්න පුලුවන් කම තියෙනවා
    මොන ආන්ඩුවෙන් කරත් එකෙන් පොඩ්ඩක් හරි හොදක් වෙනවානම් එතනයි වටිනාකම තියෙන්නේ
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හොඳටම රිදිල වගේ
    HxRdSOW.png
    නම දාල කපපිය හැමදාම කියන්න බැහැ. අනේ හෙට උදේට ආප්ප කන්න තිබ්බ rep ටික. :P

    uba mona modayek da? :rolleyes:
    ooka kadagena watuna kiyala hinawenna thiyana hethuwa mokadda?
    moda kama witharane? :yes:
    ai hina wenne?
    ooka mahinda ariye nathi nisaa da?
    naththan ratata wadak wena nisa da?

    I disapprove - (-5)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ලොක්ක ගූගල් ල ටෙක්නොලොජි එක දුන්නට ඉන්ටර්නෙට් දෙන්නෙ නෑ.ඉන්ටෙර්නෙට් දෙන්නෙ අනිවාර්යෙන් ලන්කාවෙ සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක්.ගොඩක් වෙලාවට ටෙලිකොම් හෝ මොබිටෙල්.තරගයක් තියෙයි.
    slt and dialog ekathu wela ban karanna yanne
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    සිරාවට බන්, මෙතන ඉන්න ගොන් හුත්*ගේ පුතාලා ටිකට හෙන හැපි මේක කඩාගෙන වැටුන එක, කාළකන්නියෝ දන්නේ නෑ මේ වැඩේ හරි ගියොත් රටට හොදක් වෙනවා කියලා. මේ වගේ ත්‍රේඩ් වලින් තමයි බන් ටොයියෝ, බයියෝ සහා සැබෑ දේශප්‍රේමින්ව හොයාගන්න පුලුවන්.

    :yes: :yes:

    මෙතන බයියෝ රෙදි නැතිව කඩේ යනවා මහින්දට උට වවන් කන්න චාන්ස් එකක් අරන් දෙන්න.
    3 වෙනි පාර බැරි වුනා නේ?
    මොකද ඌ වවන් කෑවොත් තමා බයියන්ට පඩි හම්බ වෙන්නේ.
    උන් ඒක අඟවනවා ජාති ආලේ / දේශ ප්‍රේමි කැක්කුම විදිහට.
    විරුද්ද පක්ෂෙන් "වැඩක්" කලොත් උන් කරන්නේ කට අප්පල්ලේ වගේ අරගෙන හූ කියන ඒක විතරයි.

    මෙතන ටෝයියෝ රෙදි නැතිව කඩේ යනවා රනිල්ටයි මයිත්රිටයි උන්ට වවන් කන්න සපෝර්ට් එකක් දෙන්න.
    කාලෙකට පස්සේ නේ චාන්ස් ඒක හම්බුනේ!
    මොකද උන් වවන් කන ගානට තමා ටෝයියන්ට පඩි හම්බ වෙන්නේ.
    උන් ඒක අඟවන්නේ සාමය/සහජීවනය/සංවර්දනය විදිහට.
    විරුද්ද පක්ෂෙන් "වැඩක්" කලොත් උන් කරන්නේ කට අප්පල්ලේ වගේ අරගෙන හූ කියන ඒක විතරයි.

    ඔය දෙපැත්තේම යම් පිරිසක් පඩි නැතිව වාසියකුත් නැතිව කඩේ යනවා අර දේශපාලුවෝ කියන ඔක්කොම කෙහෙල්මල් "පරම සත්‍ය" කියලා හිතා ගෙන උන්ගේ ගොන් කමට.

    ඔය එකෙක්වත් රට ගැන හිතලත් නෑ. හිතන්නෙත් නෑ. ඔක්කොම බොරු.
    හැදෙන රටවල් සංවර්දනය වෙන රටවල් වල මිනිස්සු මේ වගේ නෙවේ බන්.
    උන් මනසින් උසස්.
    මේක අම්බරුවන්ගෙන් පිරිච්ච කමතක්.
    මේක දියුණු වෙන්නේ නෑ තව අවුරුදු 500ක් ගියත්. :yes:
     
    • Like
    Reactions: IreshMM

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,963
    31,760
    113
    ඇහුවේ digital හරේන් කෝ කියල? රිදිනකොට මෙහෙමයි. :P

    Capture.png
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හොඳ වැඩේ ලංකාවෙ ඔත්තු බලන්න බැලුං යැව්ව ඇමරිකන් කාරය :rofl: :rofl:
    වියට්නාමෙදි කාපුව මොනාද කියල හිතෙන්න ඇමරිකන් කාරය කන්නෙ ලංකාව එක්ක හැප්පෙන්න ඇවිල්ල තමා ඔහොම ඉඳපල්ලකෝ :yes: :yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :yes: :yes:

    මෙතන බයියෝ රෙදි නැතිව කඩේ යනවා මහින්දට උට වවන් කන්න චාන්ස් එකක් අරන් දෙන්න.
    3 වෙනි පාර බැරි වුනා නේ?
    මොකද ඌ වවන් කෑවොත් තමා බයියන්ට පඩි හම්බ වෙන්නේ.
    උන් ඒක අඟවනවා ජාති ආලේ / දේශ ප්‍රේමි කැක්කුම විදිහට.
    විරුද්ද පක්ෂෙන් "වැඩක්" කලොත් උන් කරන්නේ කට අප්පල්ලේ වගේ අරගෙන හූ කියන ඒක විතරයි.

    මෙතන ටෝයියෝ රෙදි නැතිව කඩේ යනවා රනිල්ටයි මයිත්රිටයි උන්ට වවන් කන්න සපෝර්ට් එකක් දෙන්න.
    කාලෙකට පස්සේ නේ චාන්ස් ඒක හම්බුනේ!
    මොකද උන් වවන් කන ගානට තමා ටෝයියන්ට පඩි හම්බ වෙන්නේ.
    උන් ඒක අඟවන්නේ සාමය/සහජීවනය/සංවර්දනය විදිහට.
    විරුද්ද පක්ෂෙන් "වැඩක්" කලොත් උන් කරන්නේ කට අප්පල්ලේ වගේ අරගෙන හූ කියන ඒක විතරයි.

    ඔය දෙපැත්තේම යම් පිරිසක් පඩි නැතිව වාසියකුත් නැතිව කඩේ යනවා අර දේශපාලුවෝ කියන ඔක්කොම කෙහෙල්මල් "පරම සත්‍ය" කියලා හිතා ගෙන උන්ගේ ගොන් කමට.

    ඔය එකෙක්වත් රට ගැන හිතලත් නෑ. හිතන්නෙත් නෑ. ඔක්කොම බොරු.
    හැදෙන රටවල් සංවර්දනය වෙන රටවල් වල මිනිස්සු මේ වගේ නෙවේ බන්.
    උන් මනසින් උසස්.
    මේක අම්බරුවන්ගෙන් පිරිච්ච කමතක්.
    මේක දියුණු වෙන්නේ නෑ තව අවුරුදු 500ක් ගියත්. :yes:

    :lol::lol::lol::lol::lol: මනසින් උසස්.... ලොල්ම තමා... අනේ උකේ... තාමත් සුදු හමට නැමෙන කලු සුද්දෙක්....
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    :lol::lol::lol::lol::lol: මනසින් උසස්.... ලොල්ම තමා... අනේ උකේ... තාමත් සුදු හමට නැමෙන කලු සුද්දෙක්....

    ලොල්.
    උඹ මේ comment ඒක දාන්නේ පණ්ඩුකාභය රජ්ජුරුවන්ගේ ගැජමැටික් එකකින් හා ඍෂිවරයන්ගේ ආද්යාත්මක ශක්තියෙන් connect වෙලා කාල තරණය කරලා වෙන්න ඇති!
    හැබැයි මම ඉන්නේ 2016 නේ?
    ලෝකෙම සුද්දට ශතවර්ෂ කීපෙකට පෙර ඉදන් යටත් වෙලා ඉවරයි කියලා දනුන්ම් දෙන ඒක මගේ යුතුකම වෙන්න ඇති! :lol:
     
    Last edited: