දළදා මාලිගාව ඉදිර්පිට පාර විවෘත කරගැනීමට

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    යහපාලනේ ආවත් හරි මේ පාර අරින්න පුදුම උත්සාහයක් ගන්නේ
    හාමදුරුවෝ දැන් 3 පාරක්ම එපා කියලා කිව්වා දන්න විදියට නම්
     
    • Like
    Reactions: gameman
    Jul 5, 2012
    1,773
    265
    0
    කොටි ගහන්කොට පාර වැහුවා, දැන් කොටි නැහැ. පාර ඇරලා සාමකාමි , ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහසේ අසිරිය විඳගමු.

    හැබැයි ඔය පූජනීය තැනකට ස්තානීය වටිනාකමක් දෙන්නී ගාඩ් දාලා, හිර කොරලා, දෙපරන්ද අස්සේ අතදාල චෙක් කොරලා නෙවෙයි, නියම නිදහස සාමාන්‍ය ජන ජීවිතය යලි ගෙන ඒමෙන්.

    ඔය පාර වහගෙන ස්තානීය වටිනාකමක් දෙන්න හදන් උන්, මරදානේ ජුම්මා පල්ලියට ස්තානීය වටිනාකමක් දෙන්න මරදානෙ පාරත් වහනවද? කොටහේනේ පල්ලියට ස්තානීය වටිනාකමක් දෙන්න කොටහේනත් වහනවට කැමතිද?
    :D
     
    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    ජිංතක ජිල්ලබකිට;19731794 said:

    machan, watinakama ha pujanithawa athin maradane mosque 1tai, kothene church 1tai wada dalada maligawa idiriyen innawa,ethakota dalada maligawata dena hema selakillakma ewata denna awashya na.
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ජිංතක ජිල්ලබකිට;19731794 said:
    කොටි ගහන්කොට පාර වැහුවා, දැන් කොටි නැහැ. පාර ඇරලා සාමකාමි , ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහසේ අසිරිය විඳගමු.

    හැබැයි ඔය පූජනීය තැනකට ස්තානීය වටිනාකමක් දෙන්නී ගාඩ් දාලා, හිර කොරලා, දෙපරන්ද අස්සේ අතදාල චෙක් කොරලා නෙවෙයි, නියම නිදහස සාමාන්‍ය ජන ජීවිතය යලි ගෙන ඒමෙන්.

    ඔය පාර වහගෙන ස්තානීය වටිනාකමක් දෙන්න හදන් උන්, මරදානේ ජුම්මා පල්ලියට ස්තානීය වටිනාකමක් දෙන්න මරදානෙ පාරත් වහනවද? කොටහේනේ පල්ලියට ස්තානීය වටිනාකමක් දෙන්න කොටහේනත් වහනවට කැමතිද?
    :D

    නියම නිදහස? :lol:

    මචන්, නියම නිදහසක් ලබන්න නම් නිවහල් සිතුවිලි ඇති මිනිස්සු ඉන්න ඕනෙ. පක්ශ වලට වහල් වෙලා, දේශපාලුවන්ට හැමදාම රැවටෙන මිනිස්සු ඉන්න රටක, පාන් කෑල්ලට, පැට්‍රල් ලීටරෙට, මොබයිල් ෆෝන් එකට, රී-ලෝඩ් එකට තමන්ගෙ රට, ජාතිය, ආගම පාවල දෙන වහල් මානසිකත්වයක් ඇති රටක කොහෙද බං නිදහසක්?

    නිදහස කියන්නෙ මොකද්ද කියල මනසෙන් තෙරුම් ගන්න (comprehend) ඕනෙ ඒක ලබන්න කලින්. අපේ උන් නිදහස ඕනෙ ඕනෙ, කියනව මිසක් ඒ වෙනුවෙන් කරන කැපකිරීම් කරන්න කැමති නෑ. නිකං නිදහස ලැබෙන්නෙ නෑ බ්‍රෝ :D. නිදහස ලබන්න, ලැබූ නිදහස රැකගන්න, හුඟක් කැපකිරීම් කරන්න වෙනව. ඒව නැතුව වහල් මානසිකත්වයෙන්, නිදහස.. නිදහස කිව්වට ලබෙන දෙයක් නෑ.

    ව්හිලු එපා බං. ජාතික සම්පත් රැකගන්න අපහසුතාවයන්ට මූනදෙන්න බැරි ජාතියකට මොන නිදහස් සංකල්පද? :rofl:

    කෙස් ගහ පවා වෙන රටවල මිනිසුන්නේ
    උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
    ඉස් මොළ තිබෙද්දීත් මේ ගැන නොසිතන්නේ
    ඇස් ගෙඩි වලට හෙණ ගහලද සිහලුන්නේ

    :oo: :(
     
    • Like
    Reactions: gameman
    Jan 30, 2016
    224
    15
    0
    Munge ammalata ...yako e paara ariya kiyala kohomada traffic adu wenne. godak wahana enne digana paththe idanma.
    traffic ekanan thamai.eth ethanin okkoma wahana dapuhama queens eka gawin ida thiyenawa ya.
    thuu nodakin me sinahala jaathiya.shik...sarwa aagamika puutu puke gahan roll karaganna kiyanna oni.me sinhala bauddhaya kiyanne maha kujeetha jaathiyak.
    anik de thamai e paara yanne maaligawa laginmai.wahana wala dumai, wahana saddei.kalakirenawa ape minissu gananan.
     
    Jan 30, 2016
    224
    15
    0
    ජිංතක ජිල්ලබකිට;19731794 said:
    කොටි ගහන්කොට පාර වැහුවා, දැන් කොටි නැහැ. පාර ඇරලා සාමකාමි , ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහසේ අසිරිය විඳගමු.

    හැබැයි ඔය පූජනීය තැනකට ස්තානීය වටිනාකමක් දෙන්නී ගාඩ් දාලා, හිර කොරලා, දෙපරන්ද අස්සේ අතදාල චෙක් කොරලා නෙවෙයි, නියම නිදහස සාමාන්‍ය ජන ජීවිතය යලි ගෙන ඒමෙන්.

    ඔය පාර වහගෙන ස්තානීය වටිනාකමක් දෙන්න හදන් උන්, මරදානේ ජුම්මා පල්ලියට ස්තානීය වටිනාකමක් දෙන්න මරදානෙ පාරත් වහනවද? කොටහේනේ පල්ලියට ස්තානීය වටිනාකමක් දෙන්න කොටහේනත් වහනවට කැමතිද?
    :D

    thopi wage kaalakanni hinda thamai me jaathi........
    na ekko oni na.uba maligawata gihin thiyenawada kiyapan issellama?
    paara thiyenne koheda dakala thiyenawada?
    buddhagama kiyanne niwichcha aagamak misak hambayo wage kaa gaha gaha inna agamak newei.thewaawa karana welawal wala ara maaligawe issrahata gihin idagena hitiyath athi hitha niwenne.thopi wage kaalakanninta eke thiyena e nidahasa bukthi widinna eka danenna pina na machan.ekai ohoma hithanne.dawas 2k maaligawata palayan hariyata mam kiyana de therei.wahana othena paren damma kiyanne okkoma winasa wenawa.
    kaalakaninta owa therenne na.eka hinda mokuth kiyanna onith na.:P
     
    Jan 30, 2016
    224
    15
    0

    නියම නිදහස? :lol:

    මචන්, නියම නිදහසක් ලබන්න නම් නිවහල් සිතුවිලි ඇති මිනිස්සු ඉන්න ඕනෙ. පක්ශ වලට වහල් වෙලා, දේශපාලුවන්ට හැමදාම රැවටෙන මිනිස්සු ඉන්න රටක, පාන් කෑල්ලට, පැට්‍රල් ලීටරෙට, මොබයිල් ෆෝන් එකට, රී-ලෝඩ් එකට තමන්ගෙ රට, ජාතිය, ආගම පාවල දෙන වහල් මානසිකත්වයක් ඇති රටක කොහෙද බං නිදහසක්?

    නිදහස කියන්නෙ මොකද්ද කියල මනසෙන් තෙරුම් ගන්න (comprehend) ඕනෙ ඒක ලබන්න කලින්. අපේ උන් නිදහස ඕනෙ ඕනෙ, කියනව මිසක් ඒ වෙනුවෙන් කරන කැපකිරීම් කරන්න කැමති නෑ. නිකං නිදහස ලැබෙන්නෙ නෑ බ්‍රෝ :D. නිදහස ලබන්න, ලැබූ නිදහස රැකගන්න, හුඟක් කැපකිරීම් කරන්න වෙනව. ඒව නැතුව වහල් මානසිකත්වයෙන්, නිදහස.. නිදහස කිව්වට ලබෙන දෙයක් නෑ.

    ව්හිලු එපා බං. ජාතික සම්පත් රැකගන්න අපහසුතාවයන්ට මූනදෙන්න බැරි ජාතියකට මොන නිදහස් සංකල්පද? :rofl:

    කෙස් ගහ පවා වෙන රටවල මිනිසුන්නේ
    උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
    ඉස් මොළ තිබෙද්දීත් මේ ගැන නොසිතන්නේ
    ඇස් ගෙඩි වලට හෙණ ගහලද සිහලුන්නේ

    :oo: :(

    ඉස් මොළ තිබෙද්දීත් මේ ගැන නොසිතන්නේ
    ඇස් ගෙඩි වලට හෙණ ගහලද සිහලුන්නේ

    ඇස් ගෙඩි witharak newei mola walatath hena gahala thiyenne.nuwara town eka kiyanne patta thambi town ekak.ape un puka uda daagena yanneth owata.ape minissunta therenkota wenna oni dewal okkoma wela iwarai.
    thawa tika kaalayai sinhalayo.muslim un wadi wela political places wala thana alla gaththama oye sarwagamika p**e chuun dada inne na.ethkota wenne Bangaladesh wala wuna wage thamai.ane huke sahajeewane penne ethkota thamai.
    nikamata hithapan muslim wadi mona rateda sahajeewane thiyenne kiyala? un anik unta inna denawada? ape ratata witharak ai aascharyda? un nikan idi, :rofl::rofl::rofl:
    panna panna gahanakota sinhaluth adu wela.guti kaka unge puka lowanna thamai wenne. :D:D:D
     
    • Like
    Reactions: deepwater

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,971
    1,023
    113
    Sri Lanka
    පාර වහලා දළදා හාමුදුරුවන්ට ගවුරව කරන්න කලින් දළදා හාමුදුරුවෝ වඳින්න යන බවුද්ධයාට නිදහසේ යන්න ඉඩ කඩ හදල දුන්නොත් නරකද. ඇතුල් වෙන තැන ඉඳන් පොලිසියේ හැසිරීම නම් අන්තිමයි. සුද්දන්ට දෙකට නැමිලා එතන සලකන හැටි බලාගන්න ඕනෑ නම් හවස පූජාවට යන්න.. අධිරාජ්‍ය වාදය සහ වහල් භාවය හොඳට පේනවා..​
     
    machan uba kandy da? mamnan yanawa habai oye kiyana tharan awulak na policiyen.maha lokuwata check karanne naane.godak welawata check karanne nathi tharan.ehemmama yawanawa.hamoma eka wage na machan :yes:
     
    :yes:
    :(

    මෙ රටට වෙන දේ ගැන තේරෙන්නේ අපේ කරුමෙට බං. මේව තේරෙන නිසානේ අපිට මේ රට, ජාතිය, ආගම ගැන අමාරුව. නොතේරෙන එවුන් ඉන්න ආතල් එක බලපන්.
     
    ඒකට පොලිස් රළහමිලාට පුහුනුවක් දෙන එකනේ කරන්න තියෙන්නෙ. හයපාලනේ පොලිස් කොමිසමෙන් ඕව කෙරෙන්නෙ නැද්ද?​
     
    ane manda.mewa therenne ai kiyala.ekath ape karumema thamai ban.balapan apith owa nohitha hiyanan chuun eke innawa.hithata dukak dannene na.athel eke innawa.town ekata yana hamadamath kadayak nathi wunama hithata ena duka kiyala wadak na.sikuaradata loweth chora.ape unge gas balannath oni.
    ane manda.thawa tika kaalekin allah sharanai lankawata :P
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,971
    1,023
    113
    Sri Lanka
    machan uba kandy da? mamnan yanawa habai oye kiyana tharan awulak na policiyen.maha lokuwata check karanne naane.godak welawata check karanne nathi tharan.ehemmama yawanawa.hamoma eka wage na machan :yes:

    ඔව් මම නුවර.. මොකද නැත්තේ බන්... ගොඩක් වෙලාවට check කරනවා.. සුද්දන්ට ඔලුව නමනවා. උන්ගේ back pack වත් හරියට බලනවද. ඊළඟට බලපන් කරඬුව ගාවට යන පෝලිම. පොලිසියේ අය්යලම තමයි සල්ලි වලට සුද්දෝ රංචු පිටින් අස්සෙන් රින්ගවන්නේ. අනික අපේ උන්ටම නෙමෙයිද බන් මාලිගාව ඇතුලේ පොඩි වැරදිමකටත් කැත විදිහට බනින්නේ..
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,971
    1,023
    113
    Sri Lanka
    ඒකට පොලිස් රළහමිලාට පුහුනුවක් දෙන එකනේ කරන්න තියෙන්නෙ. හයපාලනේ පොලිස් කොමිසමෙන් ඕව කෙරෙන්නෙ නැද්ද?​

    අනේ මන්ද බන් මතක ඇති කාලෙක ඉඳන් ඔහොම තමා... මට මතක සක්කිලිම සෙට් එක හිටියේ අපි A/L කරපු කාලේ..
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඔය උද්ගෝෂණය කරන්නේ මිනිස්සුන්ට සල්ලි දීලා.... ආණ්ඩුව පත් වෙච්ච ගමන් ඕක අරින්න ගියා එතැනදී දම්මරක්කිත හාමුදුරුවෝ විරුද්ධ වෙනවා... ඊටපස්සේ හාමුදුරුවෝ අපවත් වෙනවා...:baffled::baffled:
    2/09/2015 දින පුවතක්
    මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට වසා තිබෙන මහා මාර්ගය ඊයේ (8 වැනිදා) උදැසන විවෘත කිරීමට පිරිසක්‌ විසින් බලහත්කාරයෙන් ගන්නා ලද උත්සාහයක්‌ අස්‌ගිරි පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්‌�ත ස්‌වාමීන්ද්‍රයන් වහන්සේගේ විරෝධයෙන් ව්‍යර්ථ වී ගොස්‌ තිබේ.

    වසා තිබෙන මාර්ගය විවෘත කිරීමට ඊයේ (8 වැනිදා) උදැසන පියවර ගන්නා බව මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ වෙත පොලිසියෙන් දැනුම් දීමක්‌ කර තිබේ.

    මාර්ගය නැවත විවෘත කිරීම කෙරෙහි දිගින් දිගටම විරුද්ධත්වය පළකරමින් සිටින අස්‌ගිරි පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ මෙම උත්සාහයටද දැඩිසේ විරුද්ධත්වය පළකර තිබේ.

    ඊයේ (08 වැනිදා) පෙරවරුවේ තමන් වහන්සේ බැහැදැකීමට ගිය ආරක්‍ෂක ලේකම් බී. එම්. යූ. ඩී. බස්‌නායක මහතාට පොලිසිය පාර විවෘත කිරීම සම්බන්ධයෙන් කළ දැනුම්දීම ගැනද මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ සඳහන් කර ඇත.

    තමන් වහන්සේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන්ද ඒ පිළිබඳව විමසීමක්‌ කළ විට ජනාධිපතිවරයා එවැනි පාර විවෘත කිරීමකට අවසර දී නොමැති බව දැනගන්නට ලැබුණු බවද මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ පවසා ඇත.

    මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රකාශය සම්බන්ධයන් අදහස්‌ පළ කළ ආරක්‍ෂක ලේකම් බී. එම්. යූ. ඩී.බස්‌නායක මහතා කියා සිටියේද පාර විවෘත කිරීමකට තම අමාත්‍යාංශය අවසර දී නොමැති බවයි.

    සැමගේ බුද්ධිය පහල වේවා.... :baffled::baffled::baffled:
    2015-01-25
    Lz0n2Gl.png

    ඊටපස්සේ....
    2015-04-12

    rzU8nmw.png
     
    Last edited:
    • Like
    Reactions: sara125

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පාර වහලා දළදා හාමුදුරුවන්ට ගවුරව කරන්න කලින් දළදා හාමුදුරුවෝ වඳින්න යන බවුද්ධයාට නිදහසේ යන්න ඉඩ කඩ හදල දුන්නොත් නරකද. ඇතුල් වෙන තැන ඉඳන් පොලිසියේ හැසිරීම නම් අන්තිමයි. සුද්දන්ට දෙකට නැමිලා එතන සලකන හැටි බලාගන්න ඕනෑ නම් හවස පූජාවට යන්න.. අධිරාජ්‍ය වාදය සහ වහල් භාවය හොඳට පේනවා..​

    :yes:
    ගිය පාර පෙරහැර වෙලේ මගේ පාස් එක අත්‍යාවශ්‍ය සේවා පාස් එකක්. මට රන්දෝලි පෙරහැර ආයේ ගෙවදින වෙලේ මාලිගාව ඉස්සරහ මාමි කෙනෙක් ලොකු ලයින් දාගෙන ආවා.. අපිනම් නැවේවි ඕවට. :rofl:
     
    • Like
    Reactions: sara125
    Jan 30, 2016
    224
    15
    0
    ඔව් මම නුවර.. මොකද නැත්තේ බන්... ගොඩක් වෙලාවට check කරනවා.. සුද්දන්ට ඔලුව නමනවා. උන්ගේ back pack වත් හරියට බලනවද. ඊළඟට බලපන් කරඬුව ගාවට යන පෝලිම. පොලිසියේ අය්යලම තමයි සල්ලි වලට සුද්දෝ රංචු පිටින් අස්සෙන් රින්ගවන්නේ. අනික අපේ උන්ටම නෙමෙයිද බන් මාලිගාව ඇතුලේ පොඩි වැරදිමකටත් කැත විදිහට බනින්නේ..

    :baffled::baffled::baffled:
    ade bag geniyanna denne nane.ara counter eken okkoma un thiyala yanne.
    karaduwa gawata yana polima nan dakala thiyenawa.habai machan godak suddoth yanne api yana widihatamai.polime idala.policiye okkoma unwa hadanna oni ban.maaligawe witharak newei koheth ekai ban policiye un :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් මම නුවර.. මොකද නැත්තේ බන්... ගොඩක් වෙලාවට check කරනවා.. සුද්දන්ට ඔලුව නමනවා. උන්ගේ back pack වත් හරියට බලනවද. ඊළඟට බලපන් කරඬුව ගාවට යන පෝලිම. පොලිසියේ අය්යලම තමයි සල්ලි වලට සුද්දෝ රංචු පිටින් අස්සෙන් රින්ගවන්නේ. අනික අපේ උන්ටම නෙමෙයිද බන් මාලිගාව ඇතුලේ පොඩි වැරදිමකටත් කැත විදිහට බනින්නේ..

    :yes::yes:
    හරියට හරි. ඒත් දැං නම් ඒක කරන්න අමාරුයි. කරඬුව ගාවට සුද්දෝ යවනවා නම් ඒක වෙන්නේ ගොඩාක් කලාතුරකින් බං. ලංකාවේ එකෙක් අඳුරන කරම ඇතුලට රිංග ගත්තත් සුද්දෙක් යනකොට සුදු හම නිසා හොදට හයිලයිට් වෙලා පේනවා නේ. සුද්දෝ කෙසේ වෙතත් අපේ උන් නම් ලස්සනට ඇතුලට යවනවා පොලිස් මාමිලා.. :D:D
     
    :yes::yes::yes:
     
    හිතපල්ලා....