එහෙනම් දේවි එක ගාවින් තමා බන් සෙට් වෙන්න වෙන්නේ..ඩොටේ නැද්ද බං BK ආවට යන්න?![]()

උබට හොරා එක ශොට් එකක් හරි දානව මමමරණවා!!!
චිවාස් බීපං. මගේ වයින් වලට අත තිබ්බොත්..![]()

මරණවා!!!
චිවාස් බීපං. මගේ වයින් වලට අත තිබ්බොත්..![]()
එච්චර ඩොටේ යන්න එපා බං. උඹලා මැක් දේවි බාලිකා එක ගාවට සෙට් වෙයන්. බාටා මාමාට කතා කරලා
හ්ම්ම් එහෙනම් එහෙම කරමු...මම 6.15 වගේ වෙද්දි බර්ගර් කින් එක ගාවට එන්නම්..
අපි දෙන්න සෙට් වෙලා එහෙම යමු...මූ මගදි සෙට් උනොත් අපි දෙන්න ඇවිත් උබව ගන්නම්
ow devi eka issaraha idapan. traffic thibbath ethana lawata hiyan inna bus halt eka thiyenawa. mama enne bauddaloka mawathe idala. ubala 6.15 weddi ethanata avilla mata call ekak depan. mama ennam ethakota. traffic eka thibbath 10 mins walin enna puluwan godak vita othanata.
හ්ම්ම් ඕකේ මචන්...මම මදුශන්කත් එක්ක එතන ඉන්නම්කෝ..ow devi eka issaraha idapan. traffic thibbath ethana lawata hiyan inna bus halt eka thiyenawa. mama enne bauddaloka mawathe idala. ubala 6.15 weddi ethanata avilla mata call ekak depan. mama ennam ethakota. traffic eka thibbath 10 mins walin enna puluwan godak vita othanata.
mokada karanne ?????????????????????bolala mara ganna epa mama eka lunch eka welawata iwara korannam....
kohomath serappuwa yanna one buger king eka gaawa paren dakunata daala ne ekai mama kiwwe......
mac eka gaawa indada ehenan...........
mokada karanne ?????????????????????
අනේ මංදා ඕයි......
නිකං චාන් චක් වෙලා ඉන්නේ.....වස්ත්රය!![]()
meeting thibe. mama yami. hawasa kiyapalla ena eka gena.
http://www.elakiri.com/forum/showpost.php?p=19731794&postcount=22
අමතන්නමයි හිතෙන්නේ අර්ධ පුරුශලිංගයාට...
කොහෙ යන්නද බන්ආග්...දැන් මේක පෞද්ගලික කථා ත්‍රෙඩ් එකක් ද ?
සොරි සොරි අපි ගියා
