ලසන්ත වික්ක්ර්ම තුංග ගාතනය

waligamaya

Well-known member
  • ලසන්ත වික්ක්ර්ම තුංග ගාතනය

    මේ කැප්ටන් තිස්සද?

    රවීන මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට අදාළව ලැබී ඇති සාක්ෂි අනුව සටහන් කරණ ලද දළ මිනිස් රූප දෙක සම්බන්ධයෙන් මේ වනවිට සමාජජාල වෙබ්අඩවිවල දැඩි කතාබහකට ලක්ව තිබේ.
    එක් පාර්ශවයක් පවසන්නේ මෙවැනි චිත්‍රවලින් අදාළ ඝාතකයින් සොයා ගැනීම විහිළුවක් බවය. මෙන්ම මෙම පින්තූරවලට අදාල හැඩරුව ඇති සැබෑ තැනැත්තා එම හැඩ රුව මේ වනවිට වෙනස් කරගෙන සිටීමට ඉඩ ඇති බවය.
    සමාජජාල වෙබ් අඩවිවල ඉතා ආන්දෝලනාත්මකවම පැතිර යන පුවත වන්නේ මෙම පින්තූර දෙකේ උඩු රැවුලක් සහිත පුද්ගලයා කළක් මහින්ද රාජපක්ෂ මහතාගේ රියදුරෙකු ලෙසත් පසුව ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ රියදුරෙකු ලෙසත් කටයුතු කළේ යැයි පැවසේ කැප්ටන් තිස්ස නැමැත්තාට සමාන බවය.
    ප්‍රසිද්ධ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයේද ප්‍රධාන සැකකරුවෙකු ලෙසද පසුගිය දිනවල මොහුගේ නම සමාජ ජාල වෙබ් අඩවිවල කියවුණු අතර මේ වනවිට මොහු ත්‍රීකුණාමල ප්‍රදේශයේ නාවිත හමුදා කඳවුරක රඳවා තබා ඇතැයිද පැවසේ.

    captain_thissa.jpg

    yoshitha_with_thissa01.jpg

    yoshitha_with_thissa03.jpg

    http://www.lankatruth.com/site/inde...8-31/ප්‍රමුඛ-පුවත්/item/522-මේ-කැප්ටන්-තිස්සද
     
    Last edited:
    • Like
    Reactions: maxboysl

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    e dawas wala hansard eka baluwanam UNP ekenma parliament eke kiwuwa kawuda maruwe kiyala
    lasantha marapu eka hoyanna barawa thibbe dan FCID inna DIG ta
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,188
    17,123
    113
    ඉතිං ඌ වගේ අදින එකා අදින්න ඇති..:rofl:ඕවත් වැඩද බං ලංකාවේ ජිල්මාර්ට් කාරයොන්ට.:P
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මමත් මේ පින්තුර මුලින්ම දකිද්දී හිතුවේ මවාගන කොහොමද මිනිසු අදුන ගැනේ කියල එත මෙපින්තුරනම් හොදට ගැලපෙනවා

    :yes::yes:

    ඉතිං ඌ වගේ අදින එකා අදින්න ඇති..:rofl:ඕවත් වැඩද බං ලංකාවේ ජිල්මාර්ට් කාරයොන්ට.:P

    ඔව් එහෙම වෙන්නත් පුළුවන්:yes:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මේ කැප්ටන් තිස්සද?

    රවීන මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට අදාළව ලැබී ඇති සාක්ෂි අනුව සටහන් කරණ ලද දළ මිනිස් රූප දෙක සම්බන්ධයෙන් මේ වනවිට සමාජජාල වෙබ්අඩවිවල දැඩි කතාබහකට ලක්ව තිබේ.
    එක් පාර්ශවයක් පවසන්නේ මෙවැනි චිත්‍රවලින් අදාළ ඝාතකයින් සොයා ගැනීම විහිළුවක් බවය. මෙන්ම මෙම පින්තූරවලට අදාල හැඩරුව ඇති සැබෑ තැනැත්තා එම හැඩ රුව මේ වනවිට වෙනස් කරගෙන සිටීමට ඉඩ ඇති බවය.
    සමාජජාල වෙබ් අඩවිවල ඉතා ආන්දෝලනාත්මකවම පැතිර යන පුවත වන්නේ මෙම පින්තූර දෙකේ උඩු රැවුලක් සහිත පුද්ගලයා කළක් මහින්ද රාජපක්ෂ මහතාගේ රියදුරෙකු ලෙසත් පසුව ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ රියදුරෙකු ලෙසත් කටයුතු කළේ යැයි පැවසේ කැප්ටන් තිස්ස නැමැත්තාට සමාන බවය.
    ප්‍රසිද්ධ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයේද ප්‍රධාන සැකකරුවෙකු ලෙසද පසුගිය දිනවල මොහුගේ නම සමාජ ජාල වෙබ් අඩවිවල කියවුණු අතර මේ වනවිට මොහු ත්‍රීකුණාමල ප්‍රදේශයේ නාවිත හමුදා කඳවුරක රඳවා තබා ඇතැයිද පැවසේ.

    captain_thissa.jpg

    yoshitha_with_thissa01.jpg

    yoshitha_with_thissa03.jpg

    http://www.lankatruth.com/site/inde...8-31/ප්‍රමුඛ-පුවත්/item/522-මේ-කැප්ටන්-තිස්සද

    ne eya neme meya:lol::lol::lol:
    12745595_1557923944523835_4665618027701609368_n.jpg
    https://mobile.facebook.com/slbodun...onbar&_rdr#s_fd6dc3488a9cce24d2d81734346fc917
     
    Last edited: