අනේ මන්ද. පෙරත් එක්ක ඕව බල ගන්න. පුළුවන් නම් එන්න, දැකල අදුන ගන්න කැමති.

ඒ අස්සේ වහිනවා කියහන්කෝ මාමේ.... 
අනේ මන්ද. පෙරත් එක්ක ඕව බල ගන්න. පුළුවන් නම් එන්න, දැකල අදුන ගන්න කැමති.

ඒ අස්සේ වහිනවා කියහන්කෝ මාමේ.... 
දැන් බාගෙට බාගයක් හැලිලා. මුන්ගේ කට විතරයි. වැඩි හරියක් ජි. ජි. බී. ල
ඒ අස්සේ වහිනවා කියහන්කෝ මාමේ....
![]()
මේ උඹලා යුරාජයාට අනම් මනම් කියන්න එපා.. ගිය සතියේ කොසු දෙකක් කැඩෙන්න ගුටි කාලා ඉන්නෙ... උඹලා හදන්නේ තව කොසු දෙකක් කඩන්නද... ?![]()
මේ උඹලා යුරාජයාට අනම් මනම් කියන්න එපා.. ගිය සතියේ කොසු දෙකක් කැඩෙන්න ගුටි කාලා ඉන්නෙ... උඹලා හදන්නේ තව කොසු දෙකක් කඩන්නද... ?![]()
පල පල යන්න කිරිවෙහෙරේ අතරමං වෙලා බය වෙච්ච හැටි මම කියන් නෑ..... 

මේ පැත්තටත් එශිනවා නෙමෙයි ගලන්න වහිනවා. එත් මම තනි වචනේ මිනිහ. එනවා කිව්වොත් අනිවාර්යයෙන් එනවා.

ගිය පාරත් ආවේ......
මෙහෙට නම් තද වැස්සක් නෑ.... ඒත් බයික් එකේ ගෙදරට ගිහින් බස්සලා එන්න එපායේ එනවා නම්..... 
අඩු ගානෙ බඩ වත් බහීනෙ :පී

![]()
පල පල යන්න කිරිවෙහෙරේ අතරමං වෙලා බය වෙච්ච හැටි මම කියන් නෑ.....
![]()

ඔන්න මමත් ලොග් ඔෆ් වෙනවා. 6.30-7.00 ට විතර හමුවෙමු. එන ගමන් බඩු ගන්නත් ඕනේ

ගිය පාරත් ආවේ......
මෙහෙට නම් තද වැස්සක් නෑ.... ඒත් බයික් එකේ ගෙදරට ගිහින් බස්සලා එන්න එපායේ එනවා නම්.....
![]()
උඹ එනව ද නැද්ද?????ගිය පාරත් ආවේ......
මෙහෙට නම් තද වැස්සක් නෑ.... ඒත් බයික් එකේ ගෙදරට ගිහින් බස්සලා එන්න එපායේ එනවා නම්.....
![]()

නැතුව ඉතිං.. උඹ නම් ආතල් එකේ හිටියේ ඇති යන්තම් නිදහස් වුනා කියලා...![]()
උඹ නම් අම්බානක බය උනානේ..... 
උඹ එනව ද නැද්ද?????
![]()
මාමි යන්න මාමේ...... මම ගෙදර ගිහින් බස්සලා එන්නත් එපායේ.... අන්තිමේ මම නිසා මාමිටත් පරක්කු වෙයි.... 