බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    දැන් බාගෙට බාගයක් හැලිලා. මුන්ගේ කට විතරයි. වැඩි හරියක් ජි. ජි. බී. ල

    Api nam maga
    image.jpg
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ උඹලා යුරාජයාට අනම් මනම් කියන්න එපා.. ගිය සතියේ කොසු දෙකක් කැඩෙන්න ගුටි කාලා ඉන්නෙ... උඹලා හදන්නේ තව කොසු දෙකක් කඩන්නද... ? :baffled:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    :baffled::baffled::baffled: ඒ අස්සේ වහිනවා කියහන්කෝ මාමේ.... :baffled:

    මේ පැත්තටත් එශිනවා නෙමෙයි ගලන්න වහිනවා. එත් මම තනි වචනේ මිනිහ. එනවා කිව්වොත් අනිවාර්යයෙන් එනවා.
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මේ උඹලා යුරාජයාට අනම් මනම් කියන්න එපා.. ගිය සතියේ කොසු දෙකක් කැඩෙන්න ගුටි කාලා ඉන්නෙ... උඹලා හදන්නේ තව කොසු දෙකක් කඩන්නද... ? :baffled:

    අඩු ගානෙ බඩ වත් බහීනෙ :පී
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    මේ උඹලා යුරාජයාට අනම් මනම් කියන්න එපා.. ගිය සතියේ කොසු දෙකක් කැඩෙන්න ගුටි කාලා ඉන්නෙ... උඹලා හදන්නේ තව කොසු දෙකක් කඩන්නද... ? :baffled:

    :frown: :angry: පල පල යන්න කිරිවෙහෙරේ අතරමං වෙලා බය වෙච්ච හැටි මම කියන් නෑ..... :P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    මේ පැත්තටත් එශිනවා නෙමෙයි ගලන්න වහිනවා. එත් මම තනි වචනේ මිනිහ. එනවා කිව්වොත් අනිවාර්යයෙන් එනවා.

    :growl::growl: ගිය පාරත් ආවේ...... :angry: මෙහෙට නම් තද වැස්සක් නෑ.... ඒත් බයික් එකේ ගෙදරට ගිහින් බස්සලා එන්න එපායේ එනවා නම්..... :baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :frown: :angry: පල පල යන්න කිරිවෙහෙරේ අතරමං වෙලා බය වෙච්ච හැටි මම කියන් නෑ..... :P:P

    නැතුව ඉතිං.. උඹ නම් ආතල් එකේ හිටියේ ඇති යන්තම් නිදහස් වුනා කියලා... :rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔන්න මමත් ලොග් ඔෆ් වෙනවා. 6.30-7.00 ට විතර හමුවෙමු. එන ගමන් බඩු ගන්නත් ඕනේ

    කට්ටියටම වෙරි වේවා.. ෆුල් ආතල් එකක් ලැබේවා... :yes: :cool:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    :growl::growl: ගිය පාරත් ආවේ...... :angry: මෙහෙට නම් තද වැස්සක් නෑ.... ඒත් බයික් එකේ ගෙදරට ගිහින් බස්සලා එන්න එපායේ එනවා නම්..... :baffled:

    ගිය පාර හරියටම ෂුවර් එකක තිබුනේ නැහැ. ඒ හින්ද තමයි මේ පාර ෂුවර් කලේ
     
    Status
    Not open for further replies.