Thanks brobump

SLT 4G ඉදිරියෙන් දැනට. මොකද වැඩිය usersla නෑ 4G එකට. නමුත් ඩයලොග් offer එක නිසා ගොඩක් එවුන් use කරන නිසා speed down වෙලා තියෙන්නේ. SLT router එක 7000ක් නිසා ඉල්ලුම ගොඩක් අඩුයි. Promotion එකක් දුන්න ගමන් SLT එකේ speed එකත් ඩයලොග් වගේ වෙයි![]()

i am using dialog 4G since last month. so far so good.

එකේ ඉඳන් 10ට යනකන් ලකුණු දුන්නොත්
By speed : 10
By stability : 10
By ping : 9.5 (මේක නම් මට එච්චර වැදගත් නැති හින්ද මම දන්නේ නෑ හරියට)
By rental : 9
By router standard : 8.5
SLT broadband ගැන නම් කියන්න කතා බෝමයි. එත් උඹට ඕනේ 4G ගැන හින්ද මුකුත් නොකිය ඉන්නම්![]()

Promotion එකක් දුන්න ගමන් SLT එකේ speed එකත් ඩයලොග් වගේ වෙයි![]()

Hahaa machan me marks dunne slt 4g neda! Eka atta bun broadband nan seen godai. Thanks bro![]()
දැනටම අකුරණ පැත්තේ ඕක වෙලාලු. මම SLT connection එක අයින් කරගන්න ටෙලිෂොප් එකට ගියාම ඒකෙ එකෙක්මයි කිව්වේ.
Dialog speed එකත් මගේ නම් තාම 40+ එනවා download. Up 4 විතර එනවා. දැන් SLT GB වැඩි කරලා හින්ද ගොඩක් උන් Dialog වලට මාරු වෙන එකක් නෑනේ. ඒක අපිට හොඳයි![]()


දන්න එකෙක් මේකත් කියපන්කො. Dialog GB ඉවර උනාට පස්සේ speed එක කීයක්ද එන්නේ?![]()
SLT wagema thamai bro. slow wenawa. 64kbps walata.

උඹට sure ද මචං? මගේ දැන් ඉවර වෙලා තියෙන්නේ. ඒත් මට 64KB/s එනවනේ බන්. (512kbps)![]()


25.gb eke 26 gb panhamma thamai kari slow villake wenney![]()

ehema wunama un connection fee eka refund karanneth naa disconnect karoth.
Un signal wadi karanneth naa mata kelawuna signal nathi nisa. 
