ගුණසිරි අයිය කාර් එකක් අරන්.

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ගුණසිරි අයිය කාර් එකක් අරන්.

    අඩෝ අපේ පැත්තෙ අවුරුදු 62 ගුණසිරි අංකල් කාර් එකක් අරන් best life කරල :rofl::rofl::rofl:

    පිස්සුනේ......

    කොහොම හම්බ කිරිල්ලක් කරනව ඇත්ද? මරනාදාර සමිති, ගම් පිරිත්වලට සල්ලි එකතු කරන්න ගෙදරින් ගෙදරට ගිය මිනිහ දැන් පට්ට වන්ඩියක් අරන්. best life power :baffled::baffled::baffled:

    12715649_10204131844096930_4071951377703464677_n.jpg


    10340162_10204131844416938_7811150895708297040_n.jpg


    12743917_10204131844816948_7901446710738571388_n.jpg


    12744276_10204131845456964_5738071307280809194_n.jpg


    12733459_10204131846216983_4029273716612413859_n.jpg


    12717633_10204131846616993_3008840880369742958_n.jpg


    12717476_10204131846977002_4879825285743158639_n.jpg




    කාට උනත් හරි යනවනම් ලොකු දෙයක් නැත්ද බන්. :)
     
    • Like
    Reactions: awjas2621
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    අවුරුදු විස්ස ලැබුව විතරයි කොල්ලට.
    a/l වලින් පස්සේ කෙලින්ම best life
    පෙරේද ගෙනව කාර් එකක්.
    සසිදු මාලක

    10275953_10204133779665318_4604219431466439049_n.jpg


    12743854_10204133779945325_7615355016256949344_n.jpg


    මේ උගේ යාලුවො දෙන්න ගත්ත කාර්.. :baffled::baffled::baffled:

    12715491_10204133780305334_6089171870170278968_n.jpg


    12743723_10204133780665343_4640266795929737443_n.jpg


    12743641_10204133780905349_7466416542604806068_n.jpg


     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    owa karan hama ekama masa deka thunen ohoma wahana bassnawa
    habai full payment karalda gatte kiyana eka danne eyalama thama
    wahane market karala anith aya andana eka thama meyalage mulikama wade
     
    • Like
    Reactions: U-tag

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    mama katawath dosak kiyanne naha machan kauru wunath mewalata bahinna ona sithawarathwayak thiyeddi hodata igena gena rajaye hoe pugalika jobak karegena stable wunahma amathara ekak widiyata mewa goda yanna puluwan nam karanna , mokada naya wela show off dala wadak naha raaata nindak naha !
     

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    wonder how long it will last. ! Its all depend on head counts :) when they out of ppl to sell naturally it will go down. Who everer in it better hurray and get something out of it soon.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේ ඉන්නේ සහන්..මෙයා best life ඇවිත් මාසයයි...මේ තියෙන්නේ එයාගේ කාර් එක

    can-stock-photo_csp0312657.jpg



    මේ අතුල...මෙයාගේ දෙවෙනි කාර් එක මේ...ඔව්....

    144450671-businessman-standing-next-to-his-car-gettyimages.jpg


    මේ සමන්ත...මෙයා ඉස්සර කුලී වැඩ කරේ...එත් bestlife අවිට් මෙයා දැන් කාර් එකේ යන්නේ...ඇත්තමයි...

    Man-and-his-car.jpg


    දැක්කනේ...මේ වගේ ඔයාලත් කාර් එකක් ගන්න අදම බෙස්ට් ලයිෆ් පටන් ගන්න...:baffled::)