ගුණසිරි අයිය කාර් එකක් අරන්.
අඩෝ අපේ පැත්තෙ අවුරුදු 62 ගුණසිරි අංකල් කාර් එකක් අරන් best life කරල

පිස්සුනේ......
කොහොම හම්බ කිරිල්ලක් කරනව ඇත්ද? මරනාදාර සමිති, ගම් පිරිත්වලට සල්ලි එකතු කරන්න ගෙදරින් ගෙදරට ගිය මිනිහ දැන් පට්ට වන්ඩියක් අරන්. best life power

කාට උනත් හරි යනවනම් ලොකු දෙයක් නැත්ද බන්.