බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :baffled: මාමි යන්න මාමේ...... මම ගෙදර ගිහින් බස්සලා එන්නත් එපායේ.... අන්තිමේ මම නිසා මාමිටත් පරක්කු වෙයි.... :dull:
    ගෙදර ගිහින් බස්සලා -බස්සමින් ම ඉදපං......:angry::angry:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඇත්තටම තවත් ජීවිතයේ සොඳුරුම මොහොතක් ගෙවුනා.... සහභාගීවුන හැමෝටම ගොඩක් ස්තූතියි.... පේරා.. මෝරා.. කිඹුලා... මදුෂාන්.. රන්ගු.. නුවන්... මුද්‍රණ මාමා.. ඇතුළු සියළුම සාමජිකයන්ට මාගේ ස්තූතිය....!!!!:love::love::love:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඇත්තටම තවත් ජීවිතයේ සොඳුරුම මොහොතක් ගෙවුනා.... සහභාගීවුන හැමෝටම ගොඩක් ස්තූතියි.... පේරා.. මෝරා.. කිඹුලා... මදුෂාන්.. රන්ගු.. නුවන්... මුද්‍රණ මාමා.. ඇතුළු සියළුම සාමජිකයන්ට මාගේ ස්තූතිය....!!!!:love::love::love:

    ඉතා සුන්දර සන්ධ්ය වක් ........... කිසිවෙකිට රාත්‍රිය උදා වුන බවක් නොහැගුනු මොහොතක්......... සතුටුයි ඔබ දැක අදුන ගැනීම. 12.51am 19/02/2016 Just came home
     
    Last edited:
    Status
    Not open for further replies.