Sri Lankans first electric Super Car "Vega"

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113


    ඉතාලිය, ජර්මනිය, ප්‍රංශය සහ එංගලන්තය වගේ රටවල් සුපිරි මෝටර් රථ නිෂ්පාදනය කරනවා. ඒ රටවල් සංවර්ධිත රටවල්. හැබැයි ශ්‍රී ලංකාව වගේ දියුණු වෙමින් පවතින රටක් සුපිරි මෝටර් රථයක් නිෂ්පාදනය කරන්න හදනවා කිව්වොත් ඔයාලට ඒක විශ්වාස කරන්න පුළුවන්ද ?

    ඔව්.. ශ්‍රී ලංකාව වගේ රටකත් සුපිරි මෝටර් රථයක් නිෂ්පාදනය වෙනවා.

    “වේගා” ඒ සුපිරි මෝටර් රථයයි. මේක රේසිං කාර් වර්ගයට අයත් එකක්. මේ මෝටර් රථය ජාත්‍යන්තර වෙළඳපොළට නිකුත් කරන්න සුදානම් වෙන්නේ කෝඩ්ජන් (CodeGen) සමාගමයි.

    සුපිරි මෝටර් රථයක් නිෂ්පාදනය කරලා අපේ රටේ නම බබළවන්න හදන මේ සමාගමේ ප්‍රධානියා හර්ෂ සුභසිංහ මහතා. මේ ව්‍යාපෘතියේ කළමණාකරු ලෙස කටයුතු කරන්නේ ආචාර්ය බේශාන් කුලපන මහතා.

    තාක්ෂණයෙන් නිර්මාණය වන සුපිරි නිර්මාණ හොයාගෙන යන Gossip Tech අපි මේ සුපිරි “වේගා” කාර් එක නිර්මාණය වෙන්නේ කොහොමද කියලා බලන්න ඒක හදන තැනටම ගියා. ඉතිං මේ ගැන අපි හැම විස්තරයක්ම ආචාර්ය බේශාන් කුලපන මහතා කිව්වා.

    gossipking
     
    • Like
    Reactions: Rukaef

    ranjana disasekara

    Well-known member
  • අපේ එවුන් ඕකට හිනා උනාට බන් ඔය වගේ දෙයක් හරි ලංකාවේ එකෙක් පටන් ගත්ත එක ගැන මම සතුටු වෙනවා.
    මම හර්ෂව එකපාරක් මීට් වෙලා තියෙනවා අපි video එඩිට් එකක් කලා විනාඩි 30ක් ඇතුලේ මිනිහ කරන විදිය බලන් ඉඳල software එක handle කළා ඉතින් උගේ මොරාල් එයි talent එකයි ගැන නම් මට අමුතුවෙන් දැනගන්න ඕනේ නැ . මොලයක් බන් ඌ.වැඩකාරයෙක්.හැබැයි ඔය චාර් එකේ චැසිය නම් fail ඕකට එන්න ඕනේ monocock චැසියක් නැත්තන් අර indian ladiyak වගේ වෙඉ handaling
     
    Nov 20, 2012
    1,467
    477
    0
    මේක රේට් කරල තියෙන ගාන සැරයි බන්....:sorry::sorry:අනික මෙහෙම එකකට ඉල්ලුමක් තියෙයිද...යන්නත් පුලුවං පොඩි දුරයි..ටෙස්ල එකයි මේකයි බලනකොට ටෙස්ල එකට ඉල්ලුමක් තියෙයි...:shocked::shocked:

    ලංකාවෙ ඉන්න දක්ෂයො ටික එකතු වෙලා අලුත් ක්‍රමයක බල සැපයුම් ක්‍රමයක් හැදුවොත් මොකද..ලෝකෙට දැන් උවමනා එහෙම දෙයක්...:nerd::nerd: