ආයේ අහලා...අවුරුදු ගානක එක්ස්පිරියන්ස් පොරක් නොවෑ ඔයා

ආයෙත් සෙට් උනොත් නම් රෙකෝඩ් එක කඩනවාආයේ අහලා...ගෙදර ගිහිල්ලත් කෑන් දෙකත් ගසලා...![]()
![]()

ආයේ අහලා...ගෙදර ගිහිල්ලත් කෑන් දෙකත් ගසලා...![]()
![]()
4ක් ගේනවා එකක් එතන බිව්වා, එකක් වේටර් අන්කල්ට දුන්න ඉතිරි 2 ගෙදර ඇවිත් බිව්වා. අද හවසත් මොනවා හරි කෙරෙයි වගේ
හොඳටම වෙරි වැඩිවෙලා නැගිට ගන්න බැරුව ගියපු අවස්ථා නැද්ද ?ඕක පුරුදු උනාම අවුලක් නැහැ බන්හොඳටම වෙරි වැඩිවෙලා නැගිට ගන්න බැරුව ගියපු අවස්ථා නැද්ද ?

හොඳටම වෙරි වැඩිවෙලා නැගිට ගන්න බැරුව ගියපු අවස්ථා නැද්ද ?
ලොකු සහෝ ඒ උනාට දැන් පොඩ්ඩක් අඩු කරානම් මොකෝ වෙන්නෙඑහෙම කාලවල් තිබුන ඉස්සර. දැන් නම් වැඩි වැඩේ දැනිච්ච ගමන් ෆුල්ස් ස්ටොප් එක තියනවා.
ela mama ubata diga manala call ekak dennam............![]()
මෙන්න මේකක්..
උස අඩි 06යි අඟල් 03යි. පළල අඩි 03යි අඟල් 10යි.
ඇඳ විට්ටමත් අඩි 06යි අඟල් 03යි.
හොඳටම වෙරි වැඩිවෙලා නැගිට ගන්න බැරුව ගියපු අවස්ථා නැද්ද ?
එහෙම කාලවල් තිබුන ඉස්සර. දැන් නම් වැඩි වැඩේ දැනිච්ච ගමන් ෆුල්ස් ස්ටොප් එක තියනවා.

ඕක පුරුදු උනාම අවුලක් නැහැ බන්
ප්‍රතිශක්තිකරණය වගේ
ඇගෙන්ම කොන්ට්‍රෝල් කරගන්නවා
අවුලක් නැහැ ඒ නිසා

බීලා තනියෙන් යා ගන්න බැරිවෙන සීන් එකට පත්වෙයි කියලා මම නම් පරාන බයයි බන්..
දැන් නම් මීටරේ ගහන්නේ. ඒත් ඩ්‍රින්ක් එකේ හැටියටත් ශොට් 4න් 5න් ඩවුන් වෙන වෙලවල් තියෙනවා.එක පාරක් ගැලරි ප්‍රමියම් එකක් ගසලා මේසේ උඩම හුටං උනා...
යාන්තම් වත්තම් කරගෙන ගෙදර ගියේ... බීලා තනියෙන් යා ගන්න බැරිවෙන සීන් එකට පත්වෙයි කියලා මම නම් පරාන බයයි බන්..
දැන් නම් මීටරේ ගහන්නේ. ඒත් ඩ්‍රින්ක් එකේ හැටියටත් ශොට් 4න් 5න් ඩවුන් වෙන වෙලවල් තියෙනවා.එක පාරක් ගැලරි ප්‍රමියම් එකක් ගසලා මේසේ උඩම හුටං උනා...
යාන්තම් වත්තම් කරගෙන ගෙදර ගියේ...
බීලා තනියෙන් යා ගන්න බැරිවෙන සීන් එකට පත්වෙයි කියලා මම නම් පරාන බයයි බන්..
දැන් නම් මීටරේ ගහන්නේ. ඒත් ඩ්‍රින්ක් එකේ හැටියටත් ශොට් 4න් 5න් ඩවුන් වෙන වෙලවල් තියෙනවා.එක පාරක් ගැලරි ප්‍රමියම් එකක් ගසලා මේසේ උඩම හුටං උනා...
යාන්තම් වත්තම් කරගෙන ගෙදර ගියේ...
ubata chivas eka gasuwata passe thama wadi une!!!!!!!!!
වාට්...?ubata chivas eka gasuwata passe thama wadi une!!!!!!!!!

මම චිවාස් ගැසුවා...?
මම හිතුවේ උඹයි මමයි මුද්‍රණ මාමයි රම් එක ගැසුවා, එච්චරයි මම බිව්වේ කියලා.. අඩෝ සිරාද? චිවාස් එක ඉවරුනාද?

අපේ අම්ම නම් මම බොනව කියලා තාම දන්නෙ නැහැබීලා තනියෙන් යා ගන්න බැරිවෙන සීන් එකට පත්වෙයි කියලා මම නම් පරාන බයයි බන්..
දැන් නම් මීටරේ ගහන්නේ. ඒත් ඩ්‍රින්ක් එකේ හැටියටත් ශොට් 4න් 5න් ඩවුන් වෙන වෙලවල් තියෙනවා.එක පාරක් ගැලරි ප්‍රමියම් එකක් ගසලා මේසේ උඩම හුටං උනා...
යාන්තම් වත්තම් කරගෙන ගෙදර ගියේ...
ඕක මට දැනෙන්නේ මෙහෙමයි. වැඩි කියල දැනෙනකොට කටට කෙල උන්නන්න ගන්නවා. එතකොට දන්නවා බබා හම්බවෙන්න ලගයි කියල. එතැනින්ම ෆුල්ස්ටොප් තියනවා. පොඩ්ඩක් ඇලට් එකක් දාල හරි පැය බාගයක් විතර කොහෙට හරි වෙලා පොඩ්ඩක් නිසොල්මනේ ඉන්නවා. ඊට පස්සේ හරි. ආයේ කටට කෙල උනනකම් ගහනවා