රෙද්ද වනාගන්න වැලක් බැඳලම තියාගනින් එහෙනම් ලොල්
නානකොට
මොකක් හරි ශේප් එකක් දාගන්න බලපන්
නැත්නම් ඔෆිස් එකට ගෙවන්න කියපන් උඹ හෙට සල්ලි රිටන් කරපන් ශේප් නෙ
නෝන්ඩියි බන් එහෙම ඉල්ලුවොත්...
මම මුකුත් දන්නෙ නැහැ වගේ ෂේප් එකේ ඉන්නේ..

රෙද්ද වනාගන්න වැලක් බැඳලම තියාගනින් එහෙනම් ලොල්
නානකොට
මොකක් හරි ශේප් එකක් දාගන්න බලපන්
නැත්නම් ඔෆිස් එකට ගෙවන්න කියපන් උඹ හෙට සල්ලි රිටන් කරපන් ශේප් නෙ

ඔෆිස් එකේ මගේ පාවිච්චියට දීලා තියෙන ෆෝන් එකේ මේ මාසේ මම වැඩිපුර මගේ ප්රයිවට් කෝල්ස් අරගෙන ලයින් එක කෙළ වෙලා... බිල 4500 විතර ඇවිත්... ඒකෙනුත් ඔෆිස් එකට අදාල කෝල්ස් ගැනෙන්නේ උපරිම රු. 500 ක් විතර..ඔෆිස් එකෙන් ගෙවන්නේ 2000 ක් විතරයි මාසෙට.. දැන් ලයින් එක කපල නිසා 2000 ගෙව්වත් කනෙක්ෂන් ලැබෙන්නෙ නැහැ සිංගලු. ඒ වුනාම මාව මාට්ටු වෙනව.. අද හෝ හෙට කොහොමත් මම ගෙවන්න හිටියෙ 3000 ක් විතර.එහෙම ගෙවල ෂේප් එකේ ඉන්න හිටියෙ. ඒත් අද ඔෆිස් එකෙන් 2000 ගෙවල බලද්දි මගේ ලයින් එක ඩිස්කනෙක්ට් වෙලා තියෙද්දි ආයිත් කේස් වෙයි සිංහලු..

අඩෝ බබා සෙට් කරල දියන්කො එහෙනම් බදින්නම සෙට් කරපන්එහි නම සිනමන් ග්රෑන්ඩ් ලෙස බොහෝ දෙනා හඳුන්වා දෙනු ලැබ ඇති අතර
එය වෙත පිය නැගීමෙන් කීල්ස් සමාගමට අනුබද්ධිත SGIT ඔබට සොයාගැනීමට හැකිය එහි මෘදුකාංග වැඩිදියුණු කිරීමේ අංශයේ වෙබ් කොටසෙහි ඇය සිය රාජකාරිය ඉටු කරමින් සිටී ඇය වනාහි වළලුකරට චුට්ටිත්තක් ඉහලින් පච්චයක් ඇති දැරියක් වන අතර එළකිරියේ පික්චාර් එකක් පළ කර ඇත්තෙමි බොහෝ කලකට පෙර





අඩෝ බබා සෙට් කරල දියන්කො එහෙනම් බදින්නම සෙට් කරපන්
කෝ අර දාපු ෆොටෝ එකත් ඩියන් බලන්න![]()

තෝ දැන් කියල තිබ්බ මම දැක්කා තොට කෙල්ල කෝල් 30ක් විතර ගහලාඅඩෝ බබා සෙට් කරල දියන්කො එහෙනම් බදින්නම සෙට් කරපන්
කෝ අර දාපු ෆොටෝ එකත් ඩියන් බලන්න![]()
ජබූඌඌඌඌඌඋන්ඒ වගේ එකක් උඹ බදිනවා කියන්නෙ මචන් අපිත් ගොඩ..![]()
නෝන්ඩියි බන් එහෙම ඉල්ලුවොත්...
මම මුකුත් දන්නෙ නැහැ වගේ ෂේප් එකේ ඉන්නේ..![]()
තෝ දැන් කියල තිබ්බ මම දැක්කා තොට කෙල්ල කෝල් 30ක් විතර ගහලා
පරක්කු උනා කියලා පුප්පන් ඉන්නවාය කියලා
ඉතින් ආයේ මොකටද කෙල්ලො උඹට
ජුවලරි කස්ටමරයිස් කරන්නෙ නැද්ද මචං උඹලගෙ එකේ
අරකි ටැමිල් ක්රිස්තියන් කෙල්ලෙක් බන් හැබැයි බැලුවම නම් ලංසි වගේ
uba demalada ban ekita sinhala nam echcharama be banඅනේ අපිටත් අපි තාම අහිංසක තනිකඩ
එහෙ![]()
මෙහෙ
කට් එක දදා හිටපන් ශේප් එකේ තව පැය කියාද
අර ලන්සි කෑල්ල මතක් කරා කියපන් 
uba demalada ban ekita sinhala nam echcharama be ban
දෙමල පුළුවන්දෙමළ පොඩ්ඩක් පුලුවන්. ඉංග්රීසි පුලුවන් ඇති නෙහ් ඒ ළමයට
![]()
අර ලන්සි කෑල්ල මතක් කරා කියපන්
![]()
දෙමළ පොඩ්ඩක් පුලුවන්. ඉංග්රීසි පුලුවන් ඇති නෙහ් ඒ ළමයට
මල් බබා මංගල සේවය![]()
දෙමල පුළුවන්
ඉංග්රීසි පුලුවආආආආන්





අනේ අපිටත් අපි තාම අහිංසක තනිකඩ



තනි කඩේ නම් එහා පැත්තේ කඩෙත් අරන් කඩ දෙකක් කරගනින් මෙතන පැණියා වෙන්නේ නැතුව