පෙරේදා පට්ට වැස්සට සෙට් වෙලා කලු සපත්තු දෙක නැව වගේ වතුරෙන් පිරිල තෙත බරිත වෙලා ගෙදර ගියා. සපත්තු දෙක වේලෙන්න දාලා ඊයෙ දුඹුරු සපත්තු දෙක දාගෙන වැඩට ආවා. ඊයෙත් පට්ට වැස්සට සෙට් වෙලා ඒ සපත්තු දෙක නැව වගේ වතුරෙන් පිරිල තෙත බරිත වෙලා ගෙදර ගියා. ඉතින් අද දාන්න සපත්තු දෙකක් නැහැ. කුට්ටම් දෙකම තෙත බරිතයි. අද හිගන්න වගේ සෙරෙප්පු දාගෙන ඔෆිස් ආවා ෆුල් කැෂූවල්....
ලැජ්ජයි සිංහලු.
සුපුරුදු පරිදි එද්දි පට්ට කෑලි දිහා බැලුවට සෙරෙප්පු දෙක මතක් වුනාම නෝන්ඩි නැතුව අහක බලාගත්ත මම..

ලැජ්ජයි සිංහලු.
සුපුරුදු පරිදි එද්දි පට්ට කෑලි දිහා බැලුවට සෙරෙප්පු දෙක මතක් වුනාම නෝන්ඩි නැතුව අහක බලාගත්ත මම..

. මම අදුරගෙන සතියකට විතර පස්සේ උබ අදුරහනින්.