EK Office Fun

Nirosh shan

Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    රෙද්ද වනාගන්න වැලක් බැඳලම තියාගනින් එහෙනම් ලොල්
    නානකොට
    මොකක් හරි ශේප් එකක් දාගන්න බලපන්
    නැත්නම් ඔෆිස් එකට ගෙවන්න කියපන් උඹ හෙට සල්ලි රිටන් කරපන් ශේප් නෙ

    නෝන්ඩියි බන් එහෙම ඉල්ලුවොත්...
    මම මුකුත් දන්නෙ නැහැ වගේ ෂේප් එකේ ඉන්නේ.. :no:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඔෆිස් එකේ මගේ පාවිච්චියට දීලා තියෙන ෆෝන් එකේ මේ මාසේ මම වැඩිපුර මගේ ප්‍රයිවට් කෝල්ස් අරගෙන ලයින් එක කෙළ වෙලා... බිල 4500 විතර ඇවිත්... ඒකෙනුත් ඔෆිස් එකට අදාල කෝල්ස් ගැනෙන්නේ උපරිම රු. 500 ක් විතර..ඔෆිස් එකෙන් ගෙවන්නේ 2000 ක් විතරයි මාසෙට.. දැන් ලයින් එක කපල නිසා 2000 ගෙව්වත් කනෙක්ෂන් ලැබෙන්නෙ නැහැ සිංගලු. ඒ වුනාම මාව මාට්ටු වෙනව.. අද හෝ හෙට කොහොමත් මම ගෙවන්න හිටියෙ 3000 ක් විතර.එහෙම ගෙවල ෂේප් එකේ ඉන්න හිටියෙ. ඒත් අද ඔෆිස් එකෙන් 2000 ගෙවල බලද්දි මගේ ලයින් එක ඩිස්කනෙක්ට් වෙලා තියෙද්දි ආයිත් කේස් වෙයි සිංහලු..
    :D
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    එහි නම සිනමන් ග්‍රෑන්ඩ් ලෙස බොහෝ දෙනා හඳුන්වා දෙනු ලැබ ඇති අතර
    එය වෙත පිය නැගීමෙන් කීල්ස් සමාගමට අනුබද්ධිත SGIT ඔබට සොයාගැනීමට හැකිය එහි මෘදුකාංග වැඩිදියුණු කිරීමේ අංශයේ වෙබ් කොටසෙහි ඇය සිය රාජකාරිය ඉටු කරමින් සිටී ඇය වනාහි වළලුකරට චුට්ටිත්තක් ඉහලින් පච්චයක් ඇති දැරියක් වන අතර එළකිරියේ පික්චාර් එකක් පළ කර ඇත්තෙමි බොහෝ කලකට පෙර
    අඩෝ බබා සෙට් කරල දියන්කො එහෙනම් බදින්නම සෙට් කරපන්:love:
    :love::love::love:
    කෝ අර දාපු ෆොටෝ එකත් ඩියන් බලන්න:yes:
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    අඩෝ බබා සෙට් කරල දියන්කො එහෙනම් බදින්නම සෙට් කරපන්:love:
    :love::love::love:
    කෝ අර දාපු ෆොටෝ එකත් ඩියන් බලන්න:yes:

    ඒ වගේ එකක් උඹ බදිනවා කියන්නෙ මචන් අපිත් ගොඩ.. :baffled:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අඩෝ බබා සෙට් කරල දියන්කො එහෙනම් බදින්නම සෙට් කරපන්:love:
    :love::love::love:
    කෝ අර දාපු ෆොටෝ එකත් ඩියන් බලන්න:yes:
    තෝ දැන් කියල තිබ්බ මම දැක්කා තොට කෙල්ල කෝල් 30ක් විතර ගහලා
    පරක්කු උනා කියලා පුප්පන් ඉන්නවාය කියලා
    ඉතින් ආයේ මොකටද කෙල්ලො උඹට

    ජුවලරි කස්ටමරයිස් කරන්නෙ නැද්ද මචං උඹලගෙ එකේ

    අරකි ටැමිල් ක්‍රිස්තියන් කෙල්ලෙක් බන් හැබැයි බැලුවම නම් ලංසි වගේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    නෝන්ඩියි බන් එහෙම ඉල්ලුවොත්...
    මම මුකුත් දන්නෙ නැහැ වගේ ෂේප් එකේ ඉන්නේ.. :no:
    2.gif
    එහෙ
    මෙහෙ
    කට් එක දදා හිටපන් ශේප් එකේ තව පැය කියාද
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    තෝ දැන් කියල තිබ්බ මම දැක්කා තොට කෙල්ල කෝල් 30ක් විතර ගහලා
    පරක්කු උනා කියලා පුප්පන් ඉන්නවාය කියලා
    ඉතින් ආයේ මොකටද කෙල්ලො උඹට

    ජුවලරි කස්ටමරයිස් කරන්නෙ නැද්ද මචං උඹලගෙ එකේ

    අරකි ටැමිල් ක්‍රිස්තියන් කෙල්ලෙක් බන් හැබැයි බැලුවම නම් ලංසි වගේ

    අනේ අපිටත් අපි තාම අහිංසක තනිකඩ:sorry:
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    :baffled: :baffled: අර ලන්සි කෑල්ල මතක් කරා කියපන් :baffled:


    දෙමළ පොඩ්ඩක් පුලුවන්. ඉංග්‍රීසි පුලුවන් ඇති නෙහ් ඒ ළමයට:rolleyes:

    මල් බබා මංගල සේවය :baffled::baffled::P:P

    දෙමල පුළුවන්
    ඉංග්‍රීසි පුලුවආආආආන්






    මොනාද මොනාද මෙතන වෙන්නේ? ඇයි යකෝ මූ ඊයේ රෑ මට කතා කරලා හෙට මුනගස්සන්නම් කිව්ව ලන්සි කෙල්ලව නේද මේ වෙන්දේසි කොරන්නේ? මැරුම් කන්න එපා. කිව්ව විදිහට හෙට එක්ක වර.


    :angry::angry::angry::angry::angry:
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අනේ අපිටත් අපි තාම අහිංසක තනිකඩ:sorry:


    තනි කඩේ නම් එහා පැත්තේ කඩෙත් රන් කඩ දෙකක් කරගනින් මෙතන පැණියා වෙන්නේ නැතුව
    :angry::angry::angry: