එළ කීරියන්ස්,
මචන් මම පොඩි ප්රොජෙක්ට් එකක් කරනව. පොඩි ඕෆ් ග්රිඩ් කොම්පියුටර් ලැබ් එකක් දුප්පත් ගමක පටන් ගන්න. මට ඒකට පරණ APC UPS කිහිපයක් ඕන. UPS එකේ බැටරි අවුල් වුනට කමක් නෑ. මේකට ඕන APC වල ඉස්සර තිබුන පරණ මොඩෙල් 2ක්. උබල ලග තියෙනවනම් පොඩි රිප්ලයි ඒකක් දාපන් ගානත් කියල. තෑන්ක්ස්.