APC_පරණ_UPS_ඕන.....

bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    එළ කීරියන්ස්,
    මචන් මම පොඩි ප්‍රොජෙක්ට් එකක් කරනව. පොඩි ඕෆ් ග්‍රිඩ් කොම්පියුටර් ලැබ් එකක් දුප්පත් ගමක පටන් ගන්න. මට ඒකට පරණ APC UPS කිහිපයක් ඕන. UPS එකේ බැටරි අවුල් වුනට කමක් නෑ. මේකට ඕන APC වල ඉස්සර තිබුන පරණ මොඩෙල් 2ක්. උබල ලග තියෙනවනම් පොඩි රිප්ලයි ඒකක් දාපන් ගානත් කියල. තෑන්ක්ස්.

    8675113000_1405515516.jpg


    V9kBEqH.jpg
     
    • Like
    • Dislike
    Reactions: _nimal and jcj

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    pattama brand eka.dan awrudu 8k.apu battery eka awrudu 6katat wada tibba.thama yaka wage wada.
    :yes::yes::yes:
    ඔව් මචන්. ඒ වගේම මේකෙ මයික්‍රො කොන්ට්‍රොල් එක පොඩි මොඩිෆිකේෂන් එකකින් රී ප්‍රෝග්‍රෑම් කරන්න පුලුවන්. මට එතකොට ලෝකෙ කොහේ හිටියත් මුළු ලැබ් එකම රිමෝට් කොන්ට්‍රොල් කරන්න පුලුවන්.