podi udawwak ona

infaasmueen

Active member
  • Dec 31, 2007
    331
    36
    28
    Hell
    මට unmarried certificate එකක් and affidavit from parents for marriage එක ගන්න ඕන, එක ගන්න විදිය කියන්න පුලුවන්න්ද?
     
    Last edited:
    • Like
    Reactions: Ithika mithika

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    1919 ගහලා අහපන් මචන්.
    රජයේ තොරතුරු එකේ නම්බර් එක ඕක.
    උන් කියනවා ඕන එකක්.