හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

prisly

Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    පට්ට සින්දුව මචං :yes::yes:
    ගායකයාට වඩා හැගීම්බරව ලස්සනට කිව්වා මචන් ඒ නගපු කොල්ල... පරණ සින්දු කොච්චර තියනවද අපි අහල නැති ලස්සන ඒවා
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ගායකයාට වඩා හැගීම්බරව ලස්සනට කිව්වා මචන් ඒ නගපු කොල්ල... පරණ සින්දු කොච්චර තියනවද අපි අහල නැති ලස්සන ඒවා

    mokakda ban sinduwa..mata oya photo eka penne naha
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    නිසල වෙලා හද - නාමල් උඩුගම

    මේ සින්දුව ගැන කතා කරන්න කලින් මේ කතාව කියලා ඉන්නම්..ඊයේ රෑ radio ෂෝ එකේදී එක සහෝදරියක් කිව්වා මේ ගීතය ඇහෙද්දි එයාගේ ඇග හිරි වැටිලා යනවා කියලා.. ඔබ මේ කතාව කියවලා මේ සින්දුව අහපුවාම ඔයාටත් එක දැනෙයි..

    නාමල් උඩුගම තරුණ කාලේ ගැහැණු ලමෙකුට හදවතින්ම ආදරය කළා..ගැහැණු ළමයත් නාමල් උඩුගමට මුළු ජිවිතෙන්ම ආදරය කළා..නාමල් උඩුගම එතකොට ගායකයෙක් වෙලා නෑ...වැඩිය වත් පොහොසත් කම් ඇත්තෙත් නෑ..නමුත් ඒ ගනු ළමයා වලව් පව්ලක හොදට මිල මුදල් තිබුන තැනක..ඒ ගෑනු ළමය ඒ උනත් නාමල් උඩුගමට තමන්ගේ ලොකුම වස්තුව විදියට ආදරේ කරනවා.. මේ ලස්සන ආදර කතාව මෙහෙම ගලාගෙන යද්දී ගැහැණු ළමයාගේ පව්‍ලට ආරංචි වෙලා මේ සම්බන්දය නවත්තන්න කියලා දැඩි බලපෑමක් එල්ල කරනවා..මේ ගෑනු ළමයට ගෙදරද නාමල් ද කියලා තොර ගන්න බැරි වෙනවා...මේ දැඩි මානසික පීඩනය හින්දා මේ ගැහැණු ළමයා අන්තිමේදී තීරණය කරනවා වස බිලා මැරෙන්න... මේ ළමයා වස බිලා මැරෙනවා... ඒ මැරෙන මොහොතේ ප්‍රර්ථනා කරන්න ඇති නාමල් උඩුගමට හොදක් වෙන්න කියලා... ඒ ප්‍රාර්ථනාව හින්දම ලංකාවේ එදා මෙදා තුර ගැහණු ළමුන් පිස්සු වට්ටන යන යන තැන මිනිස්සු ආදරය කරන නාමල් උඩුගම ගායකයා බිහිවෙනවා...නමුත් ඔහුට තමන්ගේ ආදරෙයේ මතකයෙන් මිදෙන්න බැරි වෙනවා..එක නිසා මේ ගීතය ඔහු හේමසිරි හල්පිට හරහා ලියවාගෙන පෙම්වතිය මැරුණු මොහොතේ මතකයත් එක්ක සංවේදීව ගායනා කරනවා..

    ඔබ මොහොතක් සිතන්න.....
    මේ ගැහැණු ළමය ගත්ත තීරණය කෙසේවත් මම සදරනිකරණය කරන්නේ නෑ...නමුත් එක අවස්තාවක් එනවා ජිවිතේ කරන්නේ මොනවද කියලා පවා අවබෝද කරගන්න බැරි ඒ අවස්ථාවේ ගන්න තීරණ ගැන කාටවත් මොනවත් කියන්න බෑ ඒ වෙලාවට කොච්චර මොලේ තියන කෙනෙක් උනත් අසරණ වෙනවා....දෙවැනි කාරණය නාමල් උඩුගම මේ කරණය දරාගත්තේ කොහොමද කියන එක තමන් ආදරය කරන ගැහැණු ළමයා තමන් හින්දා සියදිවි නසාගැනීම කිසිම ප්‍රේමවන්තයෙකුට දරා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි... එක හින්දා තමයි ඔහුගේ ගීත බොහොමයක ඔය ආදරේ ගැන කියවිලා තියෙන්නේ..මන් අහලා තියන විදියට නාමල් දැන් බැදලා ඉන්න රුවන්ති මංගලා අර ගැහැණු ළමයට රුපයෙන් සමානයිලු...

    http://www.topsinhalamp3.com/music-...ad=nisala-wela-hada-mp3-song&type=mp3&id=4210
     
    • Like
    Reactions: laMir

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    මේ සින්දුව ගැන කතා කරන්න කලින් මේ කතාව කියලා ඉන්නම්..ඊයේ රෑ radio ෂෝ එකේදී එක සහෝදරියක් කිව්වා මේ ගීතය ඇහෙද්දි එයාගේ ඇග හිරි වැටිලා යනවා කියලා.. ඔබ මේ කතාව කියවලා මේ සින්දුව අහපුවාම ඔයාටත් එක දැනෙයි..

    සුපිරි සහෝ !!! දිගටම ලියන්න
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    මේ සින්දුව ගැන කතා කරන්න කලින් මේ කතාව කියලා ඉන්නම්..ඊයේ රෑ radio ෂෝ එකේදී එක සහෝදරියක් කිව්වා මේ ගීතය ඇහෙද්දි එයාගේ ඇග හිරි වැටිලා යනවා කියලා.. ඔබ මේ කතාව කියවලා මේ සින්දුව අහපුවාම ඔයාටත් එක දැනෙයි..

    :love::love::love: elata liyanava machan.......
    11.gif
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මේ සින්දුව ගැන කතා කරන්න කලින් මේ කතාව කියලා ඉන්නම්..ඊයේ රෑ radio ෂෝ එකේදී එක සහෝදරියක් කිව්වා මේ ගීතය ඇහෙද්දි එයාගේ ඇග හිරි වැටිලා යනවා කියලා.. ඔබ මේ කතාව කියවලා මේ සින්දුව අහපුවාම ඔයාටත් එක දැනෙයි..

    :love::love::love: elata liyanava machan.......
    11.gif
    thanx macho :):):):):)
     
    sudathhh

    Junior member
  • Feb 4, 2014
    82
    5
    8
    [FONT=&quot]මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකී[/FONT]
    [FONT=&quot]ඔබට ලංව දුක බෙදා ගන්න බැරිකම දුකකී

    [FONT=&quot]යකෝ උබට මේක තේරුම් ගන්න බැරිද ?
    මේ කියන්නේ මගෙන් වෙන්වීමෙන් ඔබ සතුටක් ලබනවා නම් මම සතුටුවෙන්නම්
    එත් ඔබ දුකට පත් වන මොහොතක ඒ දුක බෙදාගන්න මට නොහැකිවීම ගැන දුකයි කියල නේ බන් [/FONT]
    [/FONT]
     
    buddhikakgsl

    Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන
    කෝ මේක නැවතිලද ???

    :no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:

    මේක යට ගිහින් තිබිල ගිය අවුරුද්දෙද කොහෙද අයෙත් ගොඩ් ගත්ත. දැන් ආයෙත් යට ගිහින්. කිඹුල් අයියා, සස්ලිත් අයිය ලියන්නෙ නැද්ද ?
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මේක යට ගිහින් තිබිල ගිය අවුරුද්දෙද කොහෙද අයෙත් ගොඩ් ගත්ත. දැන් ආයෙත් යට ගිහින්. කිඹුල් අයියා, සස්ලිත් අයිය ලියන්නෙ නැද්ද ?
    PojtmRg.gif
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේක යට ගිහින් තිබිල ගිය අවුරුද්දෙද කොහෙද අයෙත් ගොඩ් ගත්ත. දැන් ආයෙත් යට ගිහින්. කිඹුල් අයියා, සස්ලිත් අයිය ලියන්නෙ නැද්ද ?

    ඇත්තටම කෝ සස්ලිත් කියන හාදයා :rolleyes: