බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    දවල් කෑමයි රෑ කෑමයි පදුරකුයි කොට්ටේකුයි අරන් යන්න
    mudrana ayye mage place ekak thiyenawa nugegoda nawala pare
    ayeth seta mol ekak damuda eke
    bar eka unath atha lagamai
    putu thiyenawa kitchen ekath thiyenawa
    bed ekakuth thiyenawa
    color light ekata kalin nawala open uni eke indala nugegoda side ekata
    parakrama pare:)
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    mudrana ayye mage place ekak thiyenawa nugegoda nawala pare
    ayeth seta mol ekak damuda eke
    bar eka unath atha lagamai
    putu thiyenawa kitchen ekath thiyenawa
    bed ekakuth thiyenawa
    color light ekata kalin nawala open uni eke indala nugegoda side ekata
    parakrama pare:)

    සෙට් කරලා පණිවුඩයක් දෙන්න.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඉරිදා බැහැ. ඉරිදා බිල සදුදා වැඩ කරන්න බැහැ. සිකුරාද හෝ සෙනසුරාදා හොදයි
    සෙනසුරාදා දෙක වෙද්දී මොකෙක්වත් එතන නැහැ
    වැඩේට ඒවගේ දවසක් යොදාගමු එහෙම නම්
    මම ළඟ යතුරු තියෙනවා ගෙදරම
    ආතල් එකක් ගන්න පුළුවන් සිංදුවක් කියල ෆුල් මාවලස්
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    සෙනසුරාදා දෙක වෙද්දී මොකෙක්වත් එතන නැහැ
    වැඩේට ඒවගේ දවසක් යොදාගමු එහෙම නම්
    මම ළඟ යතුරු තියෙනවා ගෙදරම
    ආතල් එකක් ගන්න පුළුවන් සිංදුවක් කියල ෆුල් මාවලස්

    කට්ටියටම වේලපහින් දැනුම් දෙන්න. නැත්නම් චුලෝදර වගේ වෙයි
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    චුලෝදර හුටපටේ මොකද්ද ඇත්තටම :lol:


    මාර්තු 20 වගේ පුළුවන්

    පෙරේද සේටමෝල් එකට එනවයි කියල කණු තිබ්බ. ඇහුවහම හේතු කෝටියයි. ලස්සනම හේතුව තමයි. වයිෆ් ත්‍රේඩ් කියවනවා. ඒ හින්ද එන්න බැහැ කියල
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පෙරේද සේටමෝල් එකට එනවයි කියල කණු තිබ්බ. ඇහුවහම හේතු කෝටියයි. ලස්සනම හේතුව තමයි. වයිෆ් ත්‍රේඩ් කියවනවා. ඒ හින්ද එන්න බැහැ කියල
    he he ekama ekai ehenam napu eka
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rolleyes: බොරු කියන්න එපා මාමේ මෙහේ පායලා හොදටම.....!! :P
    ඒකද මම කතා කලාම මාමේ මෙහෙට ගොරව ගොරව වහිනවා මං තියන්නං කියල ෆෝන් එක තිබ්බේ ඇට රිලවා........:angry::angry::angry:

    හුඹහක් සමග සසගයෙහි යෙදිය ගස් කක්කුට්ටා!!!:angry::angry:
     
    Status
    Not open for further replies.