බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මගෙත් ලැප ඔන් වෙන්නේ නෑ බන්...බැටරි එකේ අවුලක් ද මන්ද චාජර් එක ගැහුවම කොහොමවත් ඔන් වෙන්නේ නෑ බන්:(
    බැටරි එක ගලවල ඩිරෙක්ට් ගහල බලපන්
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඇෆ්ගනිස්ටනෙට බෝම්බ ගහනවා වගේ ඇති නේ. පෙරේද හවස ඉදන් නොන් ස්ටොප්

    කියල වැඩක් නෑ අයියා.ඊයේ 6.30 9.30 කින්ග්ස්බරි, 9.30 12.30 ලයිට් හවුස් ගැලි :oo: මම බිව්වෙ බියර් එකක් විතරයි හැබැයි
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    කාරුණික දැනුම්දීමයි.​
    චොප්පේ නමින් කිරියේ තවත් එකවුන්ට් එකක් පවත්වාගෙන යනු ලැබේ. මේ චොප්පේ ල දෙදෙනාම එක අයකුදු විය හැක

    whoewk.jpg

    මෙහි ඉහත සදහන් චොප්පේ ගේ නුලකට මා යමක් පවසා යලිත් මකා දැමුවා. හේතුව පුරුදු ඇවටර් එක නොතිබුන හෙයින් පසු විපරමක දී එකවුන්ට් 2ක් ඇති බව සනාථ උනා.
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    අද තනිවම අදිමි...
    හරි ආතල්.....

    මුධශංඛයා ගොඩ වී වැට්69 බෝතල් 3ක් දී ගියේ යැ...

    තනියම ලීටර් 3ක් බොන්න හොද නැහැ. දෙන්නෙක් බිව්වොත් එකෙක්ට 1.5 ලීටර් ගානේ වැටෙන්නේ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කාරුණික දැනුම්දීමයි.​

    චොප්පේ නමින් කිරියේ තවත් එකවුන්ට් එකක් පවත්වාගෙන යනු ලැබේ. මේ චොප්පේ ල දෙදෙනාම එක අයකුදු විය හැක

    whoewk.jpg

    මෙහි ඉහත සදහන් චොප්පේ ගේ නුලකට මා යමක් පවසා යලිත් මකා දැමුවා. හේතුව පුරුදු ඇවටර් එක නොතිබුන හෙයින් පසු විපරමක දී එකවුන්ට් 2ක් ඇති බව සනාථ උනා.
    හි හි එකම එකා නෙවෙයි බන් ඔය
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කාරුණික දැනුම්දීමයි.​

    චොප්පේ නමින් කිරියේ තවත් එකවුන්ට් එකක් පවත්වාගෙන යනු ලැබේ. මේ චොප්පේ ල දෙදෙනාම එක අයකුදු විය හැක

    whoewk.jpg

    මෙහි ඉහත සදහන් චොප්පේ ගේ නුලකට මා යමක් පවසා යලිත් මකා දැමුවා. හේතුව පුරුදු ඇවටර් එක නොතිබුන හෙයින් පසු විපරමක දී එකවුන්ට් 2ක් ඇති බව සනාථ උනා.

    ආහ්.. චොප්පෙලා දෙන්නෙක් ඉන්නවා.. මම ස්පේස් චොප්පේ...අකුරු අතර හිඩැස් පවතී :rofl: ස්පේස් නැති චොප්පේ 2006 or 2007 කෙනෙක්.. අප දෙදෙනා දෙදෙනකි...!:P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ආහ්.. චොප්පෙලා දෙන්නෙක් ඉන්නවා.. මම ස්පේස් චොප්පේ...අකුරු අතර හිඩැස් පවතී :rofl: ස්පේස් නැති චොප්පේ 2006 or 2007 කෙනෙක්.. අප දෙදෙනා දෙදෙනකි...!:P
    මම මේ කිව්ව විතරයි
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ආහ්.. චොප්පෙලා දෙන්නෙක් ඉන්නවා.. මම ස්පේස් චොප්පේ...අකුරු අතර හිඩැස් පවතී :rofl: ස්පේස් නැති චොප්පේ 2006 or 2007 කෙනෙක්.. අප දෙදෙනා දෙදෙනකි...!:P

    කව්ද අප්පා ඔය හිඩැස් බලන්නේ. වාසනාවකට පුරුදු ඇවටර් එක ථිබුඑ නැත්තේ නැත්නම් වහ කන්න වෙන්නේ මට
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කව්ද අප්පා ඔය හිඩැස් බලන්නේ. වාසනාවකට පුරුදු ඇවටර් එක ථිබුඑ නැත්තේ නැත්නම් වහ කන්න වෙන්නේ මට
    :lol::lol::lol: ශුවර් එකට මම කියලා හිතාගෙන හෑල්ලක් ලියන්න ඇති...:P
     
    Status
    Not open for further replies.