බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
ග්‍රෑන්ඩ් සෙටමෝලක් දැමීමට අයිඩියාවක් ඇතැ........
සසල හද විල් තෙර අවසන් කිරීම වෙනුවෙන්..

හැබැයි එදාට රයිඩරයා නාවෙත් තෝ එක්ක මගුල් ඉලව් නැත...........:dull:

තවත් චුලෝදර කෙනෙක් වෙයිද
 
King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    ග්‍රෑන්ඩ් සෙටමෝලක් දැමීමට අයිඩියාවක් ඇතැ........
    සසල හද විල් තෙර අවසන් කිරීම වෙනුවෙන්..

    හැබැයි එදාට රයිඩරයා නාවෙත් තෝ එක්ක මගුල් ඉලව් නැත...........:dull:

    :lol::lol::lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඕවගේ ඒවාට යනකොට මම මෙකකට ගෙන අරන් යනවා.
    Hip_Flask.gif

    :baffled::baffled::baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ග්‍රෑන්ඩ් සෙටමෝලක් දැමීමට අයිඩියාවක් ඇතැ........
    සසල හද විල් තෙර අවසන් කිරීම වෙනුවෙන්..

    හැබැයි එදාට රයිඩරයා නාවෙත් තෝ එක්ක මගුල් ඉලව් නැත...........:dull:

    විල්තෙර අවසන් කෙරීම වෙනුවෙන් ඊට වඩා යමක් කලොත් මොකද මාමේ:rolleyes::rolleyes:....සෙට් වීමට නම් කවදා උව හැකියැ.....:baffled:

    අති දුෂ්කර පලාතක පාසලකට උදව්වක් වගේ පාසල් ඇඳුම්, සපත්තු, බෑග්, ඒවගේ දෙයක්

    රේඩියෝ ශ්‍රාවකයන්ගේ දායකත්වයෙන්

    සසල හද විල්තෙරින්

    "වහින්නට හැකිනම් ගිගුම් දී වියළි ගම් බිම් වලට ඉහළින්"

    අදහසක් පමණි
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ග්‍රෑන්ඩ් සෙටමෝලක් දැමීමට අයිඩියාවක් ඇතැ........
    සසල හද විල් තෙර අවසන් කිරීම වෙනුවෙන්..

    හැබැයි එදාට රයිඩරයා නාවෙත් තෝ එක්ක මගුල් ඉලව් නැත...........:dull:

    යෝජනාවක් උඩින් දමා ඇත
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මුනවල් මකල එකක් දාල ඇති

    කෝ... දැක්කෙ නෑ නේ

    ෆොටෝ ටික පී එම් කලත් කමක් නෑ මාමේ...කට්ටියගේ මූණු ටික බලා ගන්න:)
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ

    විල්තෙර අවසන් කෙරීම වෙනුවෙන් ඊට වඩා යමක් කලොත් මොකද මාමේ:rolleyes::rolleyes:....සෙට් වීමට නම් කවදා උව හැකියැ.....:baffled:

    අති දුෂ්කර පලාතක පාසලකට උදව්වක් වගේ පාසල් ඇඳුම්, සපත්තු, බෑග්, ඒවගේ දෙයක්

    රේඩියෝ ශ්‍රාවකයන්ගේ දායකත්වයෙන්

    සසල හද විල්තෙරින්

    "වහින්නට හැකිනම් ගිගුම් දී වියළි ගම් බිම් වලට ඉහළින්"

    අදහසක් පමණි

    චැට් එකෙත් ඔය වගේ දෙයක් මම අද දැක්ක. කරන්න පුළුවන් නම් බොහොම අපුරුයි, මගෙන් නොහිතනා දේවල් ලබා දෙන්න පුළුවන්
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    චැට් එකෙත් ඔය වගේ දෙයක් මම අද දැක්ක. කරන්න පුළුවන් නම් බොහොම අපුරුයි, මගෙන් නොහිතනා දේවල් ලබා දෙන්න පුළුවන්

    වටිනවා නේද..

    ඔය අදහස ආවෙ පොඩි දෙයක් දැකලා...

    අපේ පැත්තෙ කෙනෙක් පොරගේ උපන්දිනේට ඔහොම අන්ත අසරණ ළමයි ඉන්න ඉස්කෝලයක් බලලා ඒළමයින්ට සපත්තු, ඇඳුම්, දවල්ට කෑම වේලක් අරන් දීල තිබුණා....

    පස්සෙ මට ඇවිත් විස්තරේ කියද්දි කිව්වා ඒ ළමය්න්ට එහෙම දෙයක් සෑහෙන කාලෙකින් ලැබිල තිබුනෙ නෑ, සපත්තු නැතිව ඉස්කෝලෙ ආපු ලමයින්ට සපත්තු ලැබිල, එක පොතක් විතරක් අරන් ඉස්කෝලෙ එන ලමයින්ට පොත් පෑන් ලැබිල, හැමදාම එකම ඇඳුම ඇඳගෙන ඉස්කෝලෙ එන ළමයින්ට ඇලුත් ඇඳුම් රෙද්දක් ලැබුනාම මූණුවල තිබ්බ සතුට දකින්න ලැබුනු එකම ලොකු පිනක් කියල

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මමයි චෝප්පෙයි හෙලිකොප්ටරෙයි හිටියේ ඔය රම් බෝතලේ හරියේ.

    අළුපාට අත්දිග ශර්ට් එක ඇඳල දුමක් පත්තු කරන්නේ කිඹුල් මාමද?:rolleyes:

    පෙරා නම් මේසෙටවත් උස නෑ... කොටට කොටේ:baffled:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ

    අළුපාට අත්දිග ශර්ට් එක ඇඳල දුමක් පත්තු කරන්නේ කිඹුල් මාමද?:rolleyes:

    පෙරා නම් මේසෙටවත් උස නෑ... කොටට කොටේ:baffled:

    723 කියන පින්තුරේ දකුණේ ඉන්නේ පෙරායි කිබුලයි. ඔය කුර අතේ තියන් ඉන්නේ සෙරෙප්පුව. ඊට එහා ඉන්න රන්ගුව. රන්ගුවට එහා තව එකෙක් හිටිය පොර චු කරන්න ගිහින්ද කොහෙද ඔතන නොපෙනෙන 3 සෙන මමයි, චෝප්පෙයි, හෙලිකොප්ටරෙයි
     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    723 කියන පින්තුරේ දකුණේ ඉන්නේ පෙරායි කිබුලයි. ඔය කුර අතේ තියන් ඉන්නේ සෙරෙප්පුව. ඊට එහා ඉන්න රන්ගුව. ඔතන නොපෙනෙන 3 සෙන මමයි, චෝප්පෙයි, හෙලිකොප්ටරෙයි

    අම්මටහුඩු...කිඹුල් මාම කොට මහත සරීරයද :P
     
    Status
    Not open for further replies.