ග්රෑන්ඩ් සෙටමෝලක් දැමීමට අයිඩියාවක් ඇතැ........
සසල හද විල් තෙර අවසන් කිරීම වෙනුවෙන්..
හැබැයි එදාට රයිඩරයා නාවෙත් තෝ එක්ක මගුල් ඉලව් නැත...........![]()
තවත් චුලෝදර කෙනෙක් වෙයිද
ග්රෑන්ඩ් සෙටමෝලක් දැමීමට අයිඩියාවක් ඇතැ........
සසල හද විල් තෙර අවසන් කිරීම වෙනුවෙන්..
හැබැයි එදාට රයිඩරයා නාවෙත් තෝ එක්ක මගුල් ඉලව් නැත...........![]()
පින්තූර වල හිටිය ඈයොන්ගේ වෙරි හිඳෙන්න ඇති උදේ මේකට ආවාම![]()
ග්රෑන්ඩ් සෙටමෝලක් දැමීමට අයිඩියාවක් ඇතැ........
සසල හද විල් තෙර අවසන් කිරීම වෙනුවෙන්..
හැබැයි එදාට රයිඩරයා නාවෙත් තෝ එක්ක මගුල් ඉලව් නැත...........![]()

මුනවල් මකල එකක් දාල ඇති

ග්රෑන්ඩ් සෙටමෝලක් දැමීමට අයිඩියාවක් ඇතැ........
සසල හද විල් තෙර අවසන් කිරීම වෙනුවෙන්..
හැබැයි එදාට රයිඩරයා නාවෙත් තෝ එක්ක මගුල් ඉලව් නැත...........![]()

....සෙට් වීමට නම් කවදා උව හැකියැ.....
ග්රෑන්ඩ් සෙටමෝලක් දැමීමට අයිඩියාවක් ඇතැ........
සසල හද විල් තෙර අවසන් කිරීම වෙනුවෙන්..
හැබැයි එදාට රයිඩරයා නාවෙත් තෝ එක්ක මගුල් ඉලව් නැත...........![]()
පින්තුර ටික එවන්ඩ බැරිද ??
ආසයි බලන්න බේබද්දෝ ටික![]()
මුනවල් මකල එකක් දාල ඇති

විල්තෙර අවසන් කෙරීම වෙනුවෙන් ඊට වඩා යමක් කලොත් මොකද මාමේ....සෙට් වීමට නම් කවදා උව හැකියැ.....
අති දුෂ්කර පලාතක පාසලකට උදව්වක් වගේ පාසල් ඇඳුම්, සපත්තු, බෑග්, ඒවගේ දෙයක්
රේඩියෝ ශ්රාවකයන්ගේ දායකත්වයෙන්
සසල හද විල්තෙරින්
"වහින්නට හැකිනම් ගිගුම් දී වියළි ගම් බිම් වලට ඉහළින්"
අදහසක් පමණි
කෝ... දැක්කෙ නෑ නේ
ෆොටෝ ටික පී එම් කලත් කමක් නෑ මාමේ...කට්ටියගේ මූණු ටික බලා ගන්න
චැට් එකෙත් ඔය වගේ දෙයක් මම අද දැක්ක. කරන්න පුළුවන් නම් බොහොම අපුරුයි, මගෙන් නොහිතනා දේවල් ලබා දෙන්න පුළුවන්
වයින් දෙකම ගසල වගේ![]()
මමයි චෝප්පෙයි හෙලිකොප්ටරෙයි හිටියේ ඔය රම් බෝතලේ හරියේ.

අළුපාට අත්දිග ශර්ට් එක ඇඳල දුමක් පත්තු කරන්නේ කිඹුල් මාමද?
පෙරා නම් මේසෙටවත් උස නෑ... කොටට කොටේ![]()
723 කියන පින්තුරේ දකුණේ ඉන්නේ පෙරායි කිබුලයි. ඔය කුර අතේ තියන් ඉන්නේ සෙරෙප්පුව. ඊට එහා ඉන්න රන්ගුව. ඔතන නොපෙනෙන 3 සෙන මමයි, චෝප්පෙයි, හෙලිකොප්ටරෙයි