PR ganna kalin work visa or Student visa ganna wenawa .
MSc eka karanna nam samahara diyunu europe rata walata ielts one naha .ewage ratakata 1 year MSc ekak karala ita passe work visa ganna ena tamai easy path eka .Lankawe inna agentla one university ekenui ,rata yana ekagenui denna genma salli kadaganna .ekai europe ratawalata agenta natte .
Latvia ,lituvania universtiy witarai europe wala agent lata comission gewanne
thnksbump
උබට ලිතුවේනියාවට නම වීසා ගන්න පුළුවන් කවුරුහරි කම්පැණි එකක් සෙට් කරගත්තානම්.. හැබැයි පඩි අනික් රටවලට සාපේක්ෂව ගොඩක් මදි.. යුරෝ600 විතර තමයි දෙන්නේ...
මම අපේ කම්පැණි එකේ වැඩකට ඇවිල්ලා තවම මෙහෙ....
thnks +4bump
Get a Syrian citizenship and become a refugees and migrate to Europe.![]()
![]()
thnks +4උබට ලිතුවේනියාවට නම වීසා ගන්න පුළුවන් කවුරුහරි කම්පැණි එකක් සෙට් කරගත්තානම්.. හැබැයි පඩි අනික් රටවලට සාපේක්ෂව ගොඩක් මදි.. යුරෝ600 විතර තමයි දෙන්නේ...
මම අපේ කම්පැණි එකේ වැඩකට ඇවිල්ලා තවම මෙහෙ....
bump
ohe monthly expenses kohomei ?
bump
matath danaganna one.. denmark, finland, sweden gena poddak....![]()

දන්නෝ දනිති
)lithuania hairi kamak na, wisthara dapan.
me ratawal puluwann walata yanna kiyala ahala thiyanwa. samanyen eastern bloc eke thiyana honda ratawal. danna ewun wisthara dapan:
estonia
latvia
slovakia
czech republic (ඔව් ඔව් "රිපබ්ලික් චෙක්" තමා...දන්නෝ දනිති
)
slovenia
hungary
bulgaria
(habai samahara eastern bloc eke ratawala wala neo nazi, racism case saratama thiyanwalu. poddak danna un wisthara dapalla, loku awlak nemei, germany wage ratawalath oun innawa, football hooligansla kiyanneth unta thama.)

දන්නෝ දනිති
)

lithuania hairi kamak na, wisthara dapan.

EU රටක පොත දාගත්තොත් ඉතින් ගොඩම තමා. කෙලින්ම නවතින්නේ UK ඇවිල්ල![]()
+4මම ඉන්න රුම් එකට 175€ ගෙවනවා මගෙ කම්පැණියෙන්. . තවOmnitel, කාඩ් දානවා යුරෝ 5ක.. තව දවස් 7යි ඉන්නේ.ඊට පස්සේ කටාර් වලට යනවා. මට දවස් 48ට වියදම් උනා 400යුරෝ විතර. කැමට සේරටම. ඉන්ඩර්නෙට් එහෙම.. මම කැම උයන නිසා එච්චර යන්නේ නැහැ. යුරෝ 0.30 ට පාන් එකක් තියෙනවා හෙන දිග.. ඒවා තමයි ගොඩක් වෙලාවට කන්න තියෙන්නේ... වියඳම් නම් මාසෙකට සේරම ගත්තොත් මෙහෙ එකෙකුට 600යුරෝ වත් යනවා බන්.. සුළුවට..ohe monthly expenses kohomei ?