අම්මටහුඩු...කිඹුල් මාම කොට මහත සරීරයද![]()
ඕවට උත්තර දීල මට තියන දත් ටිකත් ගලවගන්න බැහැ

අම්මටහුඩු...කිඹුල් මාම කොට මහත සරීරයද![]()

mama????
අළුපාට අත්දිග ශර්ට් එක ඇඳල දුමක් පත්තු කරන්නේ කිඹුල් මාමද?
පෙරා නම් මේසෙටවත් උස නෑ... කොටට කොටේ![]()

mama kota mahata ne yakow....
අම්මටහුඩු...කිඹුල් මාම කොට මහත සරීරයද![]()
ඕවට උත්තර දීල මට තියන දත් ටිකත් ගලවගන්න බැහැ![]()

mama kota mahata ne yakow....
eda ape clinic cleaning day eka. eka nisa adinne clinic logo eka tiyana T-shirt

සසගයෙහි යෙදිය!!!
මාත් කැපෙනෝ...හෙට වෙලවක් තිබ්බොත් මේ පැත්තෙ එන්නම්......අර වැඩේ කිඹුල් මාමත් එක්ක කතා කරන්නකෝ...
කොහොමත් තව සෑහෙන කාලයක් තියනවනේ විල්තෙරේ ඉම කරා පැමිණෙන්න....
මං හිතන්නේ අවුරුදු එකහමාරක් හෝ දෙකක් තියනවා ඉස්සරහට![]()

mama kota mahata ne yakow....
eda ape clinic cleaning day eka. eka nisa adinne clinic logo eka tiyana T-shirt
723 කියන පින්තුරේ දකුණේ ඉන්නේ පෙරායි කිබුලයි. ඔය කුර අතේ තියන් ඉන්නේ සෙරෙප්පුව. ඊට එහා ඉන්න රන්ගුව. රන්ගුවට එහා තව එකෙක් හිටිය පොර චු කරන්න ගිහින්ද කොහෙද ඔතන නොපෙනෙන 3 සෙන මමයි, චෝප්පෙයි, හෙලිකොප්ටරෙයි

Oya kiyala thiyena vidiya weradi
Oka niwaradi karanna giyoth kelawenawa mata
Oya kiyala thiyena vidiya weradi
Oka niwaradi karanna giyoth kelawenawa mata

A inne mama newei ban
උඹව දැක්කාම බය හිතෙනවයකෝ..... බැන්නොත් ගැහුවා ටයිප් පොරක් වගේ![]()
උඹව දැක්කාම බය හිතෙනවයකෝ..... බැන්නොත් ගැහුවා ටයිප් පොරක් වගේ![]()
A inne mama newei ban
පිළිවෙල පොඩ්ඩක් එහා මෙහා වෙලා

අපි කැපෙනවෝ,,හෙට හමුවෙමු...![]()
මේ පේනවනේ ඉතින්.....වෙනද 7 ට විතර ගෙදර යන්නේ...අද 8 හමාරත් පැනල.... ඉතිං කෝමද එළකිරි එන්නේ![]()