බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ඕවට උත්තර දීල මට තියන දත් ටිකත් ගලවගන්න බැහැ:lol::lol::lol:

:baffled::baffled::baffled::baffled:

මාත් කැපෙනෝ...හෙට වෙලවක් තිබ්බොත් මේ පැත්තෙ එන්නම්......අර වැඩේ කිඹුල් මාමත් එක්ක කතා කරන්නකෝ...:)

කොහොමත් තව සෑහෙන කාලයක් තියනවනේ විල්තෙරේ ඉම කරා පැමිණෙන්න....

මං හිතන්නේ අවුරුදු එකහමාරක් හෝ දෙකක් තියනවා ඉස්සරහට:yes::cool::baffled:
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :baffled::baffled::baffled::baffled:

    මාත් කැපෙනෝ...හෙට වෙලවක් තිබ්බොත් මේ පැත්තෙ එන්නම්......අර වැඩේ කිඹුල් මාමත් එක්ක කතා කරන්නකෝ...:)

    කොහොමත් තව සෑහෙන කාලයක් තියනවනේ විල්තෙරේ ඉම කරා පැමිණෙන්න....

    මං හිතන්නේ අවුරුදු එකහමාරක් හෝ දෙකක් තියනවා ඉස්සරහට:yes::cool::baffled:
    සසගයෙහි යෙදිය!!!:angry::angry::angry::angry:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    L

    723 කියන පින්තුරේ දකුණේ ඉන්නේ පෙරායි කිබුලයි. ඔය කුර අතේ තියන් ඉන්නේ සෙරෙප්පුව. ඊට එහා ඉන්න රන්ගුව. රන්ගුවට එහා තව එකෙක් හිටිය පොර චු කරන්න ගිහින්ද කොහෙද ඔතන නොපෙනෙන 3 සෙන මමයි, චෝප්පෙයි, හෙලිකොප්ටරෙයි

    Oya kiyala thiyena vidiya weradi :rolleyes:

    Oka niwaradi karanna giyoth kelawenawa mata
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අපි කැපෙනවෝ,,හෙට හමුවෙමු..
    11.gif
    .

    මේ පේනවනේ ඉතින්.....වෙනද 7 ට විතර ගෙදර යන්නේ...අද 8 හමාරත් පැනල.... ඉතිං කෝමද එළකිරි එන්නේ:rofl:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    අපි කැපෙනවෝ,,හෙට හමුවෙමු..
    11.gif
    .

    මේ පේනවනේ ඉතින්.....වෙනද 7 ට විතර ගෙදර යන්නේ...අද 8 හමාරත් පැනල.... ඉතිං කෝමද එළකිරි එන්නේ:rofl:

    මේ අපිත් ඉන්නේ. තමන්ගේ සංයමය තමන් හදා ගන්න ඕනේ
     
    Status
    Not open for further replies.