එත් සිංහල ජාතියට කල සේවය මම ගරු කරනවා... අනිත් නායකයෝ වගේ සිංහල සුළු ජාතියක් කරන්න හැදුවේ නෑ... මහින්දට කට්ටිය ගැරුවේ දෙමළා, තම්බියට තැන දුන්නේ නැති නිසා... සිංහලයට කන්න දෙනවනම් අම්ම උනත් පාවා දෙනවා... ඒ තරම් බඩ ගැන විතරයි හිතන්නේ....
දැන් බලහන් වෙලා තියන දේවල්.... මේ දේවල් මහින්ද කාලේ උනාද???
හාමුදුරුවෝ හිරේ දැම්මේ නෑ මහින්ද. කොටි රේඩියෝ පටන් ගන්න දුන්නේ නෑ. ටැමිල් නෙට් දුන්නේ නෑ.. ඊලාම් දුන්නේ නෑ.. වන රක්ෂිත වල ගස් කපලා මුස්ලිම් පව්ල් පදිංචි කෙරෙව්වේ නෑ... යාපනේ දැන් විශ්වවිද්‍යාල වල සිංහල කට්ටියට යන්න බෑ... ජාතික ගීය දෙමලෙන් කියන්න දුන්නේ නෑ.. සීෆා ගෙන්න හැදුවට. වැරැද්ද තේරුම් අරන් එක නැවැත්තුවා... යාපනේ උසාවි වලට ගල් ගහද්දි උන්ට නිදහස, හෝමාගම උසාවිය ඉස්සරහා කෑ ගැහුවා කියලා හාමුදුරුවෝ හිරේ දැම්මේ නෑ... ඉස්කෝල පොතෙන් බුද්ධාගම අයින් කරන්න හැදුවේ නෑ... ජාතික කොඩියේ සිංහයා අයින් කරන්න කියලා කියන්න ආවේ නෑ....
මේවට දීහන් ඔච්චර කයිය ගහනවම් උත්තර???
තාම නෑලු.... වැට උඩලු ඉන්නේ.... මෝන පැත්තට වැටෙයි දන්නේ නෑලු....
කරපුවට වන්දි ගෙවන්නත් එපේ බන්...
එළකිරි[ඩොට්]කොම්





මම කිරිබත් උයනවා ඕකා මැරුණම. සිරිසේනයි පොනිලමයි මරුනමත් එහෙමයි.