ASUS බජට් gaming laptops

lcrstudio

Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    y5070-3.jpg


    මේ මම පාවිච්චි කරන එක--
    Lenovo Y50 -
    i7 , 16GB Ram :nerd:
    ලංකාවේ ගාණ කීයද කියන්න දන්නේ නෑ..

    ඒත් සිරා භාණ්ඩේ....:)

    Lenovo_Y50-70_touch_Design.png

     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,160
    1,297
    113
    ගඟ ළඟ
    මමනම් ඔය ගොඩක් ගේම් ගහන්නේ msi 512 mb vga එකකුයි...3 ddr2 ram ...කුවද් කෝ 3.1 එකෙන්...ඔය ගොඩක් ගේම් මන් ඕකෙන් ලේසියෙන් ගහනවා
     

    ishan0001

    Active member
  • Jan 19, 2010
    350
    26
    28
    මමනම් ඔය ගොඩක් ගේම් ගහන්නේ msi 512 mb vga එකකුයි...3 ddr2 ram ...කුවද් කෝ 3.1 එකෙන්...ඔය ගොඩක් ගේම් මන් ඕකෙන් ලේසියෙන් ගහනවා

    කොහොමද බන් එහෙම ගේම් ගහන්නෙ? :shocked:
    ඩෙස්ක්ටොප් එකක්ද :eek:
     

    ishan0001

    Active member
  • Jan 19, 2010
    350
    26
    28
    ram ekanam 6 therumak na .8gb wath gahganin.gtx 950 man danna widiyatanam ddr 3 ban.ddr 5 neme.4gb model ekak ahalath na.amaon ebay link set un na.
    http://www.ldlc.com/fiche/PB00196480.html

    mekada kohedane oka.?gtx 950m 2gb ddr3 ganata paduwak na habai warnty thiyenawa tawa dek thunk ahala 8gb ram eka hadaganna shape

    GTX 950M එකේ DDR3 DDR5 models දෙකක් තියනවලු බං. මාත් දැන් දැක්කෙ
    මේ ලැප් එකෙත් සමහර model වල DDR3 එන්නෙ. මෙහෙත් එහෙමද මංද බන්. :(:(
    EPSI එකේ එවුනුත් specs කොහෙන්ද උස්සල කොපි පේස්ට් පාරක් ගහල තියෙන්නෙ. :lol:

    පිස්සු නේ
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,160
    1,297
    113
    ගඟ ළඟ
    කොහොමද බන් එහෙම ගේම් ගහන්නෙ? :shocked:
    ඩෙස්ක්ටොප් එකක්ද :eek:
    ඔව් ..ලැප් බං ගෙමින් වලට එච්චරටම ඔරොත්තු දෙන්නේ නෑ..මෙහෙ දේශගුනෙත් එක්ක..කුලින් පෑඩ් උඩ තියන තමයි ගහන්න වෙන්නේ
     

    ishan0001

    Active member
  • Jan 19, 2010
    350
    26
    28
    ඔව් ..ලැප් බං ගෙමින් වලට එච්චරටම ඔරොත්තු දෙන්නේ නෑ..මෙහෙ දේශගුනෙත් එක්ක..කුලින් පෑඩ් උඩ තියන තමයි ගහන්න වෙන්නේ

    හීට් වෙන සීන් එකනම් තියනව ඉතින් :sorry: