මේ දරුවාට මේ කුණුගොඩ කට පාඩම් කරවන වෙලේ, පාඩමක්, කවියක් වගේ දෙයක් ඉගැන්නුවානම් මොකද? අනේ ඇත්තට දැන් කාලේ දෙමාපියන්!
ජාති ජාති නිව් ජැනරේසන්



අනේ මන්ද ඕයි. දැන් ළමයින්ගේ ලෝක වල ළමා ගතියක් නැද්ද මන්ද. අපි පොඩි කලේනම් අපේ ලොකවල හිටියේ සුරංගනාවියෝ , සමනලු , මිමැස්සෝ. ළමා කතාවල වීරයෝ.
මහා උන් දෑන ගන්න ඕනේ ළමයෙක් ගෙ ලස්සන ළමා කාලය සුරැකිව තබන්න.
ඒක ඇත්ත බන්. කාලයත් එක්ක අද ඔක්කෝම වෙනස් වෙලා.
අද මම පොඩි කඩේකට ගියා බීම එකක් බොන්න. පොඩි බට්ටෝ ටිකක් එකතුවෙලා හෙන ටොකක් යනවා ලාවට ඇහෙනවා. වයසෙන් නම් ඉස්කෝලේ 4-5 වත් නෑවගේ. මතකෙ හැටියට අපි නම් ඔය කාලේ තනියම කඩේකට ගිහින් මාළු පාන් එකක් වත් අරන් නෑ.
මම සේප් එකේ බීම එක බීලා ඉක්මනටම මාරු උනා. අරුන් ගින්දර ඉල්ලුවොත් සාක්කුවේ ලයිටරයක් වත් තිබ්බේ නෑ. නිකන් මොකටද පදිරි වෙන්නේ.

මොන මගුලක්ද මේ?
මම ජීවිතේට හිතුවෙ නෑ මම මෙහෙම කියයි කියල. මම මෙහෙම කියනව කියල මීට අවුරුදු 10කට කලින් හිටිය "මම" දන්නවනම් ඌ ඇවිත් මාව මරල දානව ශුවර්.
දැන් කාලෙ හැදෙන එවුන් කිසි කමකට නෑ.


මේ දරුවාට මේ කුණුගොඩ කට පාඩම් කරවන වෙලේ, පාඩමක්, කවියක් වගේ දෙයක් ඉගැන්නුවානම් මොකද? අනේ ඇත්තට දැන් කාලේ දෙමාපියන්!
PODDA PODINE...WACHANA LOKUNE..ETH ITHIN HANDAMA HONADAI
