Google loon පිළිබද ගැටළුවක්
මචන් පාන්දර බල්ල බුරන සද්දෙට එලියට ඇවිත් බැලුවේ
හරියටම අපේ වහලට උඩින් දේවතා එළියක් වගේ දැක්කෙ
සැකේට 4න් එකේ WIFI on කරල බැලුව
මෙන්න යකෝ Google loon එකක WIFI අහුවෙනව
. අව්ල තියෙන්නෙ Password දාල
මට මේක හැක් කරගන්න විදියක් කියපල්ලකෝ ලොකු පිනක්
Kali Linux දාගත්තොත් වැඩේ ගොඩ දාගන්න පුළුවන් වෙයිද ? ඔන්න ෆොටෝස් දැම්ම
Google loon වල wifi පාස්වෝර්ඩ් දන්න යාලුවෙක් ඉන්නවා නම් PM එකක් දාන්න 
ඔන්න ෆොටෝ එකක් ගැහුවා උබලට කිව්වට විශ්වාස නෑනෙ

Last edited:

ada dakke thama ara ufo eka wage eka uda tiyanawa idapan 4to ekak aran daannam
ah dpnku balanna.