Google loon පිළිබද ගැටළුවක්

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,969
    10,125
    113
    Google loon පිළිබද ගැටළුවක්

    මචන් පාන්දර බල්ල බුරන සද්දෙට එලියට ඇවිත් බැලුවේ :yes: හරියටම අපේ වහලට උඩින් දේවතා එළියක් වගේ දැක්කෙ :dull: සැකේට 4න් එකේ WIFI on කරල බැලුව :shocked: මෙන්න යකෝ Google loon එකක WIFI අහුවෙනව :shocked:. අව්ල තියෙන්නෙ Password දාල :( මට මේක හැක් කරගන්න විදියක් කියපල්ලකෝ ලොකු පිනක් :( Kali Linux දාගත්තොත් වැඩේ ගොඩ දාගන්න පුළුවන් වෙයිද ? ඔන්න ෆොටෝස් දැම්ම :) Google loon වල wifi පාස්වෝර්ඩ් දන්න යාලුවෙක් ඉන්නවා නම් PM එකක් දාන්න :)

    UpkLiss.jpg

    KIEAOZF.jpg

    ඔන්න ෆොටෝ එකක් ගැහුවා උබලට කිව්වට විශ්වාස නෑනෙ
    2dw1VCW.jpg
     
    Last edited:

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ලග ගේක එකෙක් ආතල් එකට වයිෆයි රව්ටර් එකට Google loon කියලා දාගන ඇති. :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,812
    40,497
    113
    මෙන්න ලංකාවට එන බැලූන් 5හේ තියෙන පාස්වර්ඩ්. වටේ යවන්න එපා ඉතින් ;)

    • ?/f>M)@c37shD.4:2GY&4Z2NhptWcQ/&:n8swG\E
    • KzWQG"J[PT?.4~P2tK3M@2(Y75L>3%\()uWy'A%`
    • Gz^h=xy8/7L!9a{<g)G{f>JN?k;jcmbM"J&=W-!;
    • "?v"mRr9K8`M>jvZGqVK45?&r?}vmcGh3V;@BA8`
    • .eq9Zn};B<>%6A\?sB,c-hzR$9NvDH~5*WgU}U-F
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,969
    10,125
    113
    ලග ගේක එකෙක් ආතල් එකට වයිෆයි රව්ටර් එකට Google loon කියලා දාගන ඇති. :lol:

    ehenam bn uda tiyenne mokakda? mehema wifi ekak eeye ahuwune na :no: ada dakke thama ara ufo eka wage eka uda tiyanawa idapan 4to ekak aran daannam
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,969
    10,125
    113
    මෙන්න ලංකාවට එන බැලූන් 5හේ තියෙන පාස්වර්ඩ්. වටේ යවන්න එපා ඉතින් ;)

    • ?/f>M)@c37shD.4:2GY&4Z2NhptWcQ/&:n8swG\E
    • KzWQG"J[PT?.4~P2tK3M@2(Y75L>3%\()uWy'A%`
    • Gz^h=xy8/7L!9a{<g)G{f>JN?k;jcmbM"J&=W-!;
    • "?v"mRr9K8`M>jvZGqVK45?&r?}vmcGh3V;@BA8`
    • .eq9Zn};B<>%6A\?sB,c-hzR$9NvDH~5*WgU}U-F

    :shocked: yako kohomada mewa mathaka tiyaganne :dull: ube athal da koheda idapan gahala balanna:)