Fully qualified Indian dental surgeons..

padiri

Banned
Feb 21, 2016
720
108
0
Fully qualified Indian dental surgeons..
Warmly welcome to Sri Lanka..!!
It will be a revolution of Sri Lankan dental surgery..

12743712_771070669703996_417403666910645106_n.jpg

12745828_771070686370661_2865807442947079264_n.jpg

12717322_771070696370660_3824789771303479685_n.jpg

12705576_771070713037325_2804813458877422582_n.jpg

12717277_771070723037324_6517466168333773842_n.jpg

12745595_771070733037323_6326412390027347372_n.jpg

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ඉන්දියන් එවුන් මෙහෙ ආවම ලංකාවේ dentists ල ට මෙහෙම ඒවා පාරේ දාගන්න පුළුවන් වෙයි.. රිදෙයි..
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    ඉන්දියන් එවුන් මෙහෙ ආවම ලංකාවේ dentists ල ට මෙහෙම ඒවා පාරේ දාගන්න පුළුවන් වෙයි.. රිදෙයි..

    :lol::lol::lol:

    කොහොමත් බලපන් ලංකාවෙ තියෙන ඒකාදීකාරය නිසා තමයි හැම ප්‍රශ්නෙම .. බලපන් රජයේ ඉස්පිරිතාලෙකට ගියොත් තියෙන රෙස්පට් .. යකෝ ඩොකාලත් කරන්නෙ ජොබක්, උන් දෙවිවරු නෙමෙයි .. උන් ඒක තේරුම් ගන්න ඕනෙ, ඒකත් අනිත් අය කරනව වගේම වෘත්තියක් විතරයි කියල .. ඒත් ඉන්නෙ නම් මුන්ට වඩා කෙරුමො නෑ වගේ ... ඒත් බලපන්කො ප්‍රයිවට් ඒවල පූස් පැටව් වගේ ඉන්න හැටි .. මොකක් හරි පොඩි දෙයක් උනොත් වැඩ වර්ජන රජයේ හොස්පිටල් වල .. ඇයි ඉතින් උන් දන්නව වෙන රටවලින් ආපු උන් නැති නිසා උන් වැඩ වර්ජනය කලොත් සාමාන්‍ය මිනිස්සුන්ට බඩු කියල ... ඒක තුරුම්පුවක් කරගෙන උන්ට ඕනෙ ඕනෙ එක ඉල්ලනව ... මම නම් කියන්නෙ වෙන රටවලින් එන්නම ඕනෙ මුන්ගෙ තියෙන බොරු පඩ බහින්න :lol::lol: රජයට එතකොට පුළුවන් සාමාන්‍ය මිනිස්සුන්ට හිසරදයක් වෙන ලංකාවෙ ගොන් ඩොකාල ටිකට කියන්න "තොපි වැඩ කරන්නෙ නැත්තන් කුද ගහගනින් අපි ඉන්දියාවෙ එවුන් දම්මල හරි ඉස්පිරිතාල වල බෙහෙත් දෙනව නවත්තන්නෙ නැතුව" කියල .. එතකොට හරියයි රෙස්පට් දාන පඩයන්ගේ කැසිල්ල ... :lol:

    ඩොකාල විතරක් නෙමෙයි, නර්ස්ල සුළු සේවකයො පවා දන්නවද බලපන් මිනිස්සුන්ට කතා කරන හැටි වත් ... :growl: මේව වෙනස් වෙන්න නම් දැන් තියෙන ඒකාදීකාරයෙන් මිදිලා, තරඟයක් දෙන්න පුළුවන් අය එන්න ඕනෙ .. ඒක කරන්න ඉන්දියාවෙ නෙමෙයි වෙන රටකින් ආවත් මම නම් කැමතියි ... :dull:
     
    Last edited:
    • Like
    Reactions: Gamage2015

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,150
    1,289
    113
    ගඟ ළඟ

    උබ දන්නවද ඉන්දියාවේ තමයි වැඩිම පිරිසක් වැරදි ප්‍රතිකාර නිසා මිනිස්සු මැරෙන රට ..උබටත් තේ....රෙයි එතකොට කොහොමද කියලා ..
    අපේ රටේ ස්ට්‍රයි වැඩියි තමයි..එත් එකට මේක විසදුමක් නෙවෙයි