⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
මාලිංග, තිලංග හා ජයන්ත අන්දලා ?

ක්‍රීඩා නොකරන නායකයා ලෙස :shocked: ලසිත් මාලිංග ආසියානු කුසලාන පන්දුවාර විස්සයි - 20 තරගාවලියට එක් කර ගැනීම සම්බන්ධයෙන් ක්‍රීඩා විචාරකයන්ගේ දැඩි දෝෂ දර්ශනය එල්ලව ඇතැයි වාර්තා වේ.

මාලිංග මේ තරගාවලියට එක්ව ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල හා එහි උප සභාපති ජයන්ත ධර්මදාස යන දෙදෙනාම නොමඟ යවා බවටද කතා බහක් පැතිර තිබේ.

තවමත් නිසි ලෙස සුවවී නොමැති මාලිංගව කණ්ඩායමට අතිරේක ක්‍රීඩකයෙක් ලෙස නම් කිරීමෙන් තවත් යොවුන් ක්‍රීඩකයකුට එම කණ්ඩායමට ක්‍රීඩා කිරීමට හෝ අත්දැකීම් ලබා ගැනීමට තිබූ අවස්ථාව වැලැකී ගොස් ඇති බවද ඔවුන්ගේ අදහස වී ඇත.

සාමාන්‍යයෙන් ආබාධ සහිත ක්‍රීඩකයකු කණ්ඩායමකට නම් නොකරන අතර මෙසේ ආබාධ සහිත සම්පූර්ණයෙන්ම සුව නොවූ ක්‍රීඩකයෙක් තරගාවලියකට නම් කරන ලද පළමු අවස්ථාව මෙය බවද පැවසේ.

IPL අත්නොහරින මාලිංග

මේ අතර, අදාළ ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙන්නේ ලසිත් මාලිංග පසුගිය වසර 8ක කාලයක් තුළ ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියට නොකඩවා සහභාගිවී ඇති බවයි.

මාලිංග වසර පුරාම ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලිය ඉලක්ක කර තරගවදින්නේද යන්න පිළිබඳව සැකයක් අතැයිද ඔවුහු කියා සිටිති.

ජෙෆ්රි වැන්ඩේසේ හොඳ ටෙස්ට්වලට ?

ආසියානු කුසලාන පිලට නම් කර ඇති යොවුන් පා දඟපන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩේසේ (Jeffrey Vandersay) සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් මතු කළ කාරණාවක් නිසා මේවන විට ක්‍රිකට් පිටිය උණුසුම්ව තිබේ.
ඒ ෆොඩ් සඳහන් කරන්නේ වැන්ඩේසේ පන්දුවාර විස්සයි - 20 තරගවලට යොදවා නටබුන් කිරීම පසෙක තබා ඔහු ටෙස්ට් තරගවලට යොදවා කඩුලු ලබා ගැනීමට උනන්දුකර විය යුතු බවට කළ ප්‍රකාශක් නිසාය.

Mirror News

මේ සිද්ධිය ඇත්ත නම් මාලිංග කරලා තියෙන්නේ සවුත්තු වැඩක් අළුත් කොල්ලෙක්ට චාන්ස් එකක් දෙන්න තිබුනා. :( මාලිංගට අවශ්‍ය නම් තරඟාවලියේ අවසාන කොටසට කණ්ඩායමට එකතු වෙන්න තිබුනා :angry::angry::angry:

ado meh okkogenam wenne kattiyage moral bahina eka ane manda bnz :dull:
 

dasss

Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    12742822_1558807517768811_8774649068101161202_n.jpg
    රනිල් මැතිදුන් සිය සොහොයුරාගේ TNL නාලිකාවට ආසියානු කුසලාන තරග විකාශය ලබාදීම සම්බන්ධයෙන් ගොඩේ බයියන් විසින් කරගෙන යන අපහසනාත්මක මඩ ගැසීම සම්බන්ධයෙන් යුගයේ ගවේශණාත්මක මාධ්යවේදියෙකු වශෙයෙන් ගවේශණයක් කිරීමට මා තීරණය කරා.
    මාගේ ගවේශණයට අනුව හෙලි වුවේ අගමැතිතුමන් චැනල් අයි හී මැච් පෙන්වීම තහනම් කර ඇත්තේ එසේ මැච් පෙන්වූවහොත් එය රටේ සහජීවනයට තරජනයක් වන බැවිනි. දෙමල ජනයා වෙනුවෙන් වෙන් වී ඇති චැනල් අයි (නෙත්රා ටීවී) නාලිකාවේ ක්රිකට් තරග පෙන්වීම අපේ දෙමල සහෝදරයන්ට කරන බලවත් අසාධරණයක්. ඒ නිසා ලoකාවට පැහැදිලිව පෙනෙන අගමැතිතුමන්ගේ සොහොයුරාගේ TNL නාලිකාවේ ක්රිකට් තරග පෙන්වීමට අගමැතිතුමන් නියෝග කර ඇත.
    ජාතින් අතර සහජීවනය තව දුරටත් තහවුරු කළ අගමැතිතුමාට ගරු කිරීමක් ලෙස bumpකරන්න
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    eye channel ekata dewi ban oka ai anthimedi.:lol:
    harin kiyaia eya nisa dunna kiyala:lol:
    ape un kiyai unge fb post dakal bayawela dunna kiyala:rofl:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    eye channel ekata dewi ban oka ai anthimedi.:lol:
    harin kiyaia eya nisa dunna kiyala:lol:
    ape un kiyai unge fb post dakal bayawela dunna kiyala:rofl:

    ලංකාවේ අපි හරි වෙනස් :lol:

    ජිවිතේටවත් මැච් නොබලන උන් tnl එකේ මැච් එක බලන්නේ කොහොමද කියලා ත්‍රෙඩ් දාගෙන දාගෙන යනවා

    ඊයේ විතරක් මන් එහෙම ත්‍රෙඩ් 6 / 7 විතර දැක්කා
     
    ado mata dan eki heenen penawa bn :sorry:

    aan arahe thread ekak dekka collection ekak,:lol::rofl::P eke hetiyata elakiri eke salakiya yuthu pirisak Shanudrige guda margayen ena ewa pawa( ow ow ewa thama :sorry:) lewakanna kemathilu? Garu :P kellsupun mahathaneni :P , obata hithenne kumakda me sambandawa? umba heena balai arun arahe eyage margaya lewakai :rofl:
    (hudek haasya sadaha pamanaki..wali ehema newe.:P)
     
    Last edited:
    සොහොන;19750952 said:
    ලංකාවේ අපි හරි වෙනස් :lol:

    ජිවිතේටවත් මැච් නොබලන උන් tnl එකේ මැච් එක බලන්නේ කොහොමද කියලා ත්‍රෙඩ් දාගෙන දාගෙන යනවා

    ඊයේ විතරක් මන් එහෙම ත්‍රෙඩ් 6 / 7 විතර දැක්කා

    kohe pennuwath redde ad tika adu krala pennuwanm echchrai. over ekaka eka bolayak dala pennapu kalekuth mathakai lol
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,685
    1
    10,982
    113
    හවසට වැස්සේ නැත්තන් හොඳයි බටපොලෙන් TNL එකක් අහු වෙන්නෙත් නෑ....