හම්වී කියන්නෙ අද ඇමරිකන් මිලිටරිය පාවිච්චි කරන ප්‍රධානම වාහනයක්. සෙබලුන් ගෙනියන්න, සංඥා උපකරණ ගෙනියන්න, බර අවි සහ මෙෂින් ගන්ස් ගෙනියන්න වගේම ගිලන් රථයක් විදියටත් භාවිතා වෙනවා මේක.
High Mobility Multipurpose Wheeled Vehicle කියන අර්ථයෙන් තමා නම හැදිල තියෙන්නෙ. හැබැයි භාවිතයේ පහසුව තකා Humvee කියල කියනවා.
දෙවැනි ලෝක යුද්ද කලෙ හදපු විලිස් ජීප් එක තමා 1980 දශකයේ මුල වෙනකන්ම ඇමරිකන් මිලිටරි එක යූස් කලේ. දෙවැනි ලෝක යුද්දෙන් පස්සෙ ඇමරිකාව හවුල් වුන ලොකු යුද්දෙකට තිබුනෙ වියට්නාම් යුද්දෙ විතරයිනේ, වියට්නාමෙ මහ කැලෑවල් මැද ජීප් එකෙන් ඇති ප්‍රයෝජනයක් නෑ. කොහොමහරි අලුත් මිලිටරි වාහනයක් හැත්තෑව දශකෙ අගදි සැලසුම් කලා. 1982දි මේක පරීක්ෂා කලා. ඒ පරීක්ෂා වලින් පස්සෙ මේක යුද වාහනයක් විදියට ඉතාම සාර්තක බව පෙනුනා. ඉතින් 1983දි AM ජෙනරල් ඔටෝමෝටිව්ස් සමාගමට හම්වී වාහන 2300ක් හදන්න ඕඩර් එකක් දුන්නා.AM General සමාගම සමග අවුරුදු 5ක ගිවිසුමෙන් ඇමර්කන් මිලිටරි එකට හම්වී රත 55,000ක් හිමි වෙනවා.
මේ මුල් පරම්පරාවෙ හම්වී රථ වලට ආමර් එකක් තිබුනෙ නැහැ. සෙබලුන් සහ භාණ්ඩ ප්රවාහණය තමා මූලිකම පරමාර්ථය වුනේ
හම්වී රථ මුලින්ම සහභාගි වුන යුද්දය තමා ගල්ෆ් යුද්දය. ඇමරිකාවෙ මිත්‍ර රටවල් වලටත් හම්වී රත ලැබුනා. අදත් ලෝකෙ පුරාම රටවල් ගණනාවක මිලිටරි එක සතුව හම්වී රථ තියෙනවා
හිම මත ලිස්සන සුළු පෘෂ්ඨ වල ධාවනය සදහා ටයර වෙනුවට predator tracks සවි කල හම්වියක්
සෑම් මිසයිල දියත් කිරීමට සැකසූ හම්වියක්. සෑම් මිසයිල යනු පෘථිවිය මතුපිට සිට අහසට එනම් ගුවන් යානා ඉලක්ක කර යවන මිසයිල වේ.
දැන් බලමු හම්වී එකේ තාක්ෂණික තොරතුරු ටිකක්. ඔරිජිනල් හම්වී එකේ තිබුනෙ 6200CC V8 ඩීසල් එන්ජිමක් සහ වේග තුනේ ඔටෝ ගියර් පෙට්ටියක්. නමුත් අද එන හම්වී වල තිබෙන්නේ 6500CC ටර්බෝඩීසල් V8 එන්ජිමක් සහ වේග හතරේ ඔටෝ ගියර් පෙට්ටියක්. රෝද හතරටම ඉන්ඩිපෙන්ඩන්ට් සස්පෙන්ෂන් තිබෙනවා. මේ ක්‍රමයෙන් වාහනයෙ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක සෑහෙන වැඩි කරගෙන තියෙනවා. ඒ වගේම වැඩි වේගයකදි රථයෙ ස්ථායීතාවයත් වැඩියි. වෙනම ක්‍රියාත්මක කල හැකි ෆෝවීල් ඩ්‍රයිව් ක්‍රමයත් තියෙනවා. මේ රථයෙ තවත් එක් විශේෂත්වයක් තමා බ්රේක් ඩිස්ක් වල පිහිටීම. අපි දකින සාමාන්‍ය වාහන වල රෝදයටම සවිකරලා බ්රේක් ඩිස්ක් ආවත් මේකෙ එන්නෙ ඩිෆරන්සලයෙ ඉදල ඩ්‍රයිව් ෂාෆ්ට් එක පිටතට එන තැනයි.
වැඩි ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක
US මිලිටරි ඔක්ෂන් එකකින් හම්වීයක් ශ්‍රී ලංකා රුපියල් වලින් ලක්ෂ 13-14-15 ක් වගේ සුළු මුදලකට ගන්න පුළුවන්
පාරෙ දුවන්න බැරි වුනත් ඕෆ්රෝඩින් වලට කියාපු භාන්ඩෙ 

HUMMER
1990 දශකෙ මුල වෙනකොට මේ වාහනේ ආරක්ෂාකාරී ධාවනය නිසාත්, ඉතා හොද ඕෆ්රෝඩින් හැකියාව නිසාත් හම්වී එකේ සිවිලියන් වර්ෂන් එකක් හදන්න AM ජෙනරල් සමාගම තීරණය කරනවා. H1 හමර් රථය 1992දි නිෂ්පාදනය වෙන්නෙ මේ අනුව. හමර් කියන්නෙ වෙනම බ්‍රෑන්ඩ් එකක්. මිලිටරි වර්ෂන් එකේ නොතිබුන ගොඩක් වැඩ කෑලි මේකෙ තියෙනවා. සැපපහසුව වගේම ඉඩකඩත් තියෙනව නැවක වගේ.සම්පූර්ණ වායු සමනය, ස්පීකර් දහසයක ඕඩියෝ සිස්ටම් එකක් කූල් බොක්ස් හෙවත් මිනි ෆ්‍රිජ් එක එව්වයින් කීපයක්.
බලන්න H1 පැසෙන්ජර් වැගන් එකේ සැප
ඔරිජිනල් හමර් එකේ විදියටම බ්රේක් සහ සස්පෙන්ෂන් නිර්මාණය කරලා තියෙනවා. සස්පෙන්ෂන් නම් සැපපහසුව වැඩි වෙන විදියට දියුණු කරල තියෙන්නෙ. ඒ විතරක් නෙමෙයි CC හයදාස් ගාණක පෙට්‍රල් එන්ජින් එකකුත් දානව හමර් එකට
ගියර් පෙට්ටිය වේග හතරෙ ඔටෝමැටික් ගියර් පෙට්ටියමයි.
H1
H2 vs. H3
1999දි මේ හමර් බ්‍රෑන්ඩ් නේම් එක ජෙනරල් මෝටර්ස් ආයතනයෙන් මිළට ගන්නවා. 2010දි හමර් කම්පැනිය වහල දානවා හමර් විකිණීම මදි නිසා. ඒකට හේතු තමයි වැඩි ඉන්ධන පරිභෝජනය සහ වාහනයේ අසාමාන්‍ය විශාලත්වය. මේ ප්රශ්නය 2000 මුල් කාලෙත් මතුවුන නිසා තමයි H2 සහ H3 හමර් පරම්පරාවල් බිහි වෙන්නෙ.H1ට වඩා H2 පොඩියි. ඊට වඩා H3 පොඩියි. H1 එක මමත් බොහොම ආස වාහනයක්. ලොරියක් වගේ තමා. හැබැයි ලංකාව වගේ රටකදි නම් තර්ඩ් පාර්ටියේ ජීවිත හා දේපල ගැන සෑහෙන අවදානමක් ගන්න වෙනවා හමර් එකක් යූස් කරනවනම්. ත්‍රීවීල් එකක් එහෙම හැපුනොත් ආයි ඉතින්

රේප් කිරීම් සතුටින් භාරගනු ලැබේ
අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාගෙනම යමු 

Last edited:

)