thaama lankawe na wage bn danna widihata
![]()
මේ බයික් එක ලංකාවෙ කීයක් වෙනවද? බයික් එක හොඳයිද? Youtube Reviews වල නම් අවුලක් කියන්නෙ නෑ.
ඔක ලංකාවෙ තියනවද??? බන්... තාම ඇවිල්ලා නැ... නෙ...
ගිය දෙසැම්බර් වල release කරේඉන්දියන් එකකට ඔච්චර ගානක් යට කරන්න එපා මචන්![]()
ඩිස්කවර් 125 එකක් ගන්නජපන් අරන් පෙට්රල් වියදම් සැරයි. එහෙමයි කියල ct100, platina ගන්න හිතෙන්නෙත් නෑ.
ජපන් අරන් පෙට්රල් වියදම් සැරයි. එහෙමයි කියල ct100, platina ගන්න හිතෙන්නෙත් නෑ.
lassanai neh ?
race thama bun balapan issaraha caliper eka hornet 160 ye 3 piston
kohe yannada danne
![]()
ජපන් අරන් පෙට්රල් වියදම් සැරයි. එහෙමයි කියල ct100, platina ගන්න හිතෙන්නෙත් නෑ.
monavada ban me jarava
ජපන් ඒව බැලුව. හරියන්නෙ නෑ. පෙට්රල් කිරිල්ලයි, ලුක් එකයි දෙකම ඕන. Hornet එක හොඳයි ලුක් එක. පෙට්රල් කිරිල්ල එපා වෙනව. AX1 එහෙම මරාල. ඒක නිසා හරියන්නෙ නෑ




honda XR250cc..
puluwannam eka waradak hoyapan![]()
ජපන් එකක් ගන්නවානම් අවුරුදු 4-6ක් ඈතුලත manufacture කරපු එකක් ගනින්. නෑත්තන් අලුත් indian එකක් ගනින්. නෑත්තන් උබට ඔවගෙ repair එනකොට පදින එක එපා වෙයි. පොඩි කෑල්ලක් replace කරන්න ගියාම අනිවා 5000න් එහා පෑත්ත යනවා. ඔවා පදිනවා වගේ නෙමෙයි රෙපයාර් කරන්න ගියාම. එකක් ආවම තව එකක්. එක නිසා හොදට බලල ගනින්.