Honda CB Hornet

sachi178

Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    thaama lankawe na wage bn danna widihata

    එහෙමද. හැමෝම ගාව Fzs තියෙනව. මේයින් එකක් ගන්න බැලුවෙ. Pulsar එකට වඩා හොඳයි වගේ
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,309
    6,750
    113
    හෙල බිමේ
    cb-hornet-160r-pearl-siren-blue-650x400.jpg

    මේ බයික් එක ලංකාවෙ කීයක් වෙනවද? බයික් එක හොඳයිද? Youtube Reviews වල නම් අවුලක් කියන්නෙ නෑ.

    ඔක ලංකාවෙ තියනවද??? බන්... තාම ඇවිල්ලා නැ... නෙ...
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    ඉන්දියන් එකකට ඔච්චර ගානක් යට කරන්න එපා මචන් :no:

    ජපන් අරන් පෙට්‍රල් වියදම් සැරයි. එහෙමයි කියල ct100, platina ගන්න හිතෙන්නෙත් නෑ.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,488
    1
    10,726
    113
    ජපන් අරන් පෙට්‍රල් වියදම් සැරයි. එහෙමයි කියල ct100, platina ගන්න හිතෙන්නෙත් නෑ.

    ජපනෙක් ගනින්...cd125 එහෙම හොඳට තෙල් වැඩ මන් හිතන්නේ... මගෙ එකෙත් 38ක් විතර කරනවා...
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    monavada ban me jarava

    ජපන් ඒව බැලුව. හරියන්නෙ නෑ. පෙට්‍රල් කිරිල්ලයි, ලුක් එකයි දෙකම ඕන. Hornet එක හොඳයි ලුක් එක. පෙට්‍රල් කිරිල්ල එපා වෙනව. AX1 එහෙම මරාල. ඒක නිසා හරියන්නෙ නෑ
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    ජපන් ඒව බැලුව. හරියන්නෙ නෑ. පෙට්‍රල් කිරිල්ලයි, ලුක් එකයි දෙකම ඕන. Hornet එක හොඳයි ලුක් එක. පෙට්‍රල් කිරිල්ල එපා වෙනව. AX1 එහෙම මරාල. ඒක නිසා හරියන්නෙ නෑ

    :shocked::shocked::shocked:

    honda XR250cc..

    puluwannam eka waradak hoyapan :rolleyes:
     
    BoyShelton

    Member
    Jan 17, 2016
    327
    28
    0
    ජපන් එකක් ගන්නවානම් අවුරුදු 4-6ක් ඈතුලත manufacture කරපු එකක් ගනින්. නෑත්තන් අලුත් indian එකක් ගනින්. නෑත්තන් උබට ඔවගෙ repair එනකොට පදින එක එපා වෙයි. පොඩි කෑල්ලක් replace කරන්න ගියාම අනිවා 5000න් එහා පෑත්ත යනවා. ඔවා පදිනවා වගේ නෙමෙයි රෙපයාර් කරන්න ගියාම. එකක් ආවම තව එකක්. එක නිසා හොදට බලල ගනින්.
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    ජපන් එකක් ගන්නවානම් අවුරුදු 4-6ක් ඈතුලත manufacture කරපු එකක් ගනින්. නෑත්තන් අලුත් indian එකක් ගනින්. නෑත්තන් උබට ඔවගෙ repair එනකොට පදින එක එපා වෙයි. පොඩි කෑල්ලක් replace කරන්න ගියාම අනිවා 5000න් එහා පෑත්ත යනවා. ඔවා පදිනවා වගේ නෙමෙයි රෙපයාර් කරන්න ගියාම. එකක් ආවම තව එකක්. එක නිසා හොදට බලල ගනින්.

    ඉන්දියන් නම් used ඒව ගන්නෙ නෑ බන්. කාලයක් පදින්න අලුතෙන්ම ගන්නව. මෙහේ එවුන් ඉන්නව පල්සර් අවුරුදු 8ක් විතර පදින. තාත් සුපිරියට තියෙනව. සර්විස් ටික හරියට කරොත් හොඳයි.